Toplankanews - toplankanews.com - Top Lanka News

Latest News:

පුරාවිද්‍යා අධ්‍යක්ෂතුමනි 20 May 2012 | 04:34 pm

පුරාවිද්‍යා අධ්‍යක්ෂතුමනි පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකට ශ්‍රීමත් මාකස්‌ ප්‍රනාන්දු මාවතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ කළ හැකි ප්‍රායෝගික කටයුත්තක්‌ තිබේ. එනම් පුරාවිද්‍ය...

ජාතියේ විරුවන්ට සිරස නමා වඳිමු 19 May 2012 | 01:45 am

මාදම්පේ තනිවැල්ලේ දේවාලය පසුකරන අපි තනිවැල්ලේ දෙවියන් වඳිමු හසලක ගාමිණී ස්මාරකය පසුකරන අපි හසලක ස්මාරකයට ආචාර කරමු. අපිට රටක් ජාතික අභිමානයක් ඈ සියල්ලක්ම පවතින්නේ මෙවැනි වීරයෝ සිටි බැවිනි.

සියලු වාද අතරින් භයානකම වාදය 17 May 2012 | 07:59 am

සියලු වාද අතරින් භයානකම වාදය ශ්‍රී ලංකාවේ ජාතිවාදයේ බීජ සිටවූවෝ යටත්විජිත වාදීහු ය. උතුරු පළාතේ දෙමළ පදිංචිකාරයන්ට එම ප්‍රදේශය අයත් බවට ඉතිහාසයක්‌ එවකට සිටි ලන්දේසි පාලකයන් විසින් මයිල්වාගන පුලවර්Êනම...

Sri Lanka establishes separate unit to investigate artifact smuggling 15 May 2012 | 02:23 am

Sri Lanka establishes separate unit to investigate artifact smuggling COLOMBO, May 14 (Xinhua) — Sri Lanka’s police have established a separate unit to investigate rising theft and smuggling of valua...

පොලොන්නරුව ශිව කෝවිල වනසයි 15 May 2012 | 02:16 am

පොලොන්නරුව ශිව කෝවිල වනසයි පුරාවස්තු සොරු පොලොන්නරුව ඓතිහාසික ශිව කෝවිල හාරා ශිව ලිංගයත් පැහැර ගෙන ගොස් ඇත. මේවා ඉතාම පොඩි මිනිස්සුන්ගේ වැඩ නොවේ. පුරාවස්තු මංකොල්ලයට රටේ බලවත් පුද්ගලයන් සම්බන්ධ බව ර...

නොදැන ඒ උරුමය ලියන දේ වැරදිමය 13 May 2012 | 01:48 pm

දඹුල්ල පූජා ප්‍රදේශය සැළැසුම්කර තිබුණේ මාතලේ පාරේ ඉදිගොල්ලෑව බෝක්‌කුව ළඟ සිට කණ්‌ඩලම හන්දිය දක්‌වා පමණක්‌ බවත් විහාර පාලන අධිකාරිය සටන් වදින්නේ එය දඹුල්ල තානායම දක්‌වා දිගුකර ගැනීමට ගන්නා උත්සාහයක්‌ බ...

බුද්ධ ප‍්‍රතිමා 3000 ක් පාදා ගනිති 10 May 2012 | 08:19 am

චීන පුරාවිද්්‍යාඥයෝ බුද්ධ ප‍්‍රතිමා 3000 ක් පාදා ගනිති අවුරුදු 1500 කට වඩා පැරණි බුද්ධ ප‍්‍රතිමා 3000 ක් පොළව යට තිබී මතුකර ගැනීමට චීන පුරා විද්්‍යාඥයෝ සමත් වි සිටිති.උතුරු චීනයේ හෙබෙයි ප‍්‍රාන්තයේ හ...

නිධන් සොරකමක් නොවන බව පොලිස්පතිතුමා සහතික කරයි 9 May 2012 | 02:50 am

නිධන් සොරකමක් නොවන බව පොලිස්පතිතුමා සහතික කරයි 2012 මැයි මස 12 වන දින පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් කණ්ඩායමක් සිවලාපිටිය ප්‍රදේශයට පැමිණ තිබුණේ නිධන් හොරකමක් සඳහා නොවන බවත්, සොරුන් කණ්ඩායමක් විස...

ඉන්දියාව බෙදීම 9 May 2012 | 02:34 am

ඉන්දියාව බෙදීම තමිල්නාඩුව කේන්ද‍්‍ර කරගෙන ඉන්දියාව කොටස් කිරිමේ ජාත්්‍යන්තර මෙහෙයුමක් ගැන විස්තර කෙරෙන බ්රේකින් ඉන්දියා නැමැති පොත ශ‍්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳවද වැදගත් ග‍්‍රන්ථයකි. ඇල්ටීටීඊ ව්‍යාපා...

Is there a future for the Sinhalese and the Buddhists in Sri Lanka 9 May 2012 | 02:13 am

Shenali Waduge Tamil politicians can speak for the welfare and rights of the Tamils, Muslims can demand rights and privileges for Muslims, Hindus, Christians and Catholics can demand their rights but...

Related Keywords:

lawyers convert website, lieu leave, නගුල, politcal motivated gangs in usa, abercrombie unf fitch form, manish arora removes repugnant shiva legwear, nurthi nadagam gee, shiva legwear, බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසල, මුහුදු මහා විහාරය

Recently parsed news:

Recent searches: