Wordpress - sinhalastory.wordpress.com - Sinhala story Blog

Latest News:

කිබිසිනි -යන්නෙ කොහොම ද කියලා දැන ගන්න ඕනා නේද? 24 Aug 2013 | 07:36 pm

“මම කළින් ගිය තැනක …” ලීලා මිස් සුරම්‍යාගේ මුහුණ බැලුවේ ඇය තමා කියන්න විශ්වාස කරනවා දැයි බලන්නට. මිස් සුරම්‍යා කිසිත් නොකියා තමනට ඇහෙන්න එයාකාරයෙන් අහන්නම් යැයි කියන ඇස් වලින් ලීලාව දිරිමත් කළාය. “…...

කිබිසිනි – ඒ දෙන්නට මොකද වුනේ? 18 Aug 2013 | 11:40 pm

තාත්තා ගෙන් පිළිතුරක් නොලැබුණි. නොසන්සුන් නිහඬතාවයක් පැතිරෙන්නට කළින් හනිකට මිස් සුරම්‍යා නැවතත් කතාව ඇදගෙන යන්නට වෑයමක් ගත්තාය. “ජින්සෙන් ගැන ලීලා කියෙව්ව පොතකින් ද?” “නැහැ ඒක මම .. ආ ඔව් ඔව් .. ක...

කිබිසිනි -අහිමි වූ මෝහයන් 11 Aug 2013 | 06:42 pm

ලීලා ආපහු එද්දී තාත්තා ඉස්තෝප්පු කාමරයේ සිටියේ නැහැ. අත කරට ගියත් මකර තැල්ල ද ඇයගේ කරේ නොවීය. ගිය තැනක කොතරම් කාලයක් ගෙව්වත් ගිය වේලාවට ම ආපහු එන්න හැකියාව මෙවර අහිමි වී ඇත් ද? ඇය දොර හරිද්දී තාත්තා ...

කිබිසිනි – එක කාන්තාවක් වටින්නෙ නැහැ 3 Aug 2013 | 04:50 pm

ලීලා අසල සිටි හතර පස් දෙනා විසි තිස් දෙනෙකු බවට පත්වූයේ ඉතා ඉක්මණින්. අලුතින් එක් වූ තරුණියන් මෙතෙක් කිසිවෙක් නොකී තොරතුරු ඉදිරිපත් කළහ. “ඉන්දුක්, ඇයගේ නම ඉන්දුක්.” “අපේ ගුරුවරයා තමයි යුල්-හාන්. මේ...

කිබිසිනි -මස්කඩකාරයා මේ පවුල එක්ක තරහයි 21 Jul 2013 | 03:24 pm

තේ කෝප්පයට මොනවා දෝ එකතු කර ඇත. මේ පළාතේ ඇත්තේ සීනි වෙනුවට ගම්මිරිස් දාලා තේ හදන සිරිතක් දැයි ලීලා සිතුවාය. එහෙත් ඇය තිත්ත කහට කෝප්පය බිංදුවක් වත් ඉතිරි නොකර බී අවසන් කළාය. දැරිය ඉකිබිඳිල්ල නවතා ඇඟි...

කිබිසිනි -මට මගේ දරුවා මෙතැන තනියම දාලා යන්න බැහැ 13 Jul 2013 | 05:00 pm

පොලිස් නිලධාරියෙක් කාන්තාවගේ අත්දෙක පිටුපසට තබාගෙන ඇයව අල්ලා ගෙන සිටියි. පාරට වැටුණ දරුවා තවත් හයියෙන් හඬා වැලපෙයි. “මන්සෙයි කියලා කෑ ගහලා තියෙනවා ද?” පොලිස් නිලධාරියා අසන්නේ ගෙවල් වලට රිංගා ගත් හැම...

කිබිසිනි -ඔක්කොම ළමයි ටික කුදලාගෙන ගිහින් දැන් පොලීසියේ 6 Jul 2013 | 05:19 pm

හංදියේ වූ කතාබහ ඊට කළින් දිනයේ යම් කලබලයක් ගැනයි. කාන්තාවකගේ බෙල්ල වටා අත්දෙක දමාගෙන, ඉන වටා කකුල් දෙක ඔතාගෙන, ඇයගේ උරපත්තේ එල්ලී ගත් කුඩා දැරියකි. ඒ කුඩා දැරියගේ මවට ඇයව මෙසේ කරපින්නා ගෙන යෑම හුරු බ...

කිබිසිනි -මකර තැල්ල 28 Jun 2013 | 04:53 am

තාත්තාට ළං වූ ලීලා එක අතකින් ඔහුගේ බාහුවක් අල්ලා ගත්තාය. අනෙක් අතෙන් ඇය රතු හා සුදු මැණික් ගල් වලින් අලංකාර වූ මකර තැල්ල රැගත් සිහින් රන් පොට උස්සා හිස නවා එය කරේ දමා ගත්තාය. ගෙදර ගේට්ටුව ළඟ නැවතුනු...

කිබිසිනි -මට මේක තනියම විසඳන්න බැහැ 13 Jun 2013 | 04:10 pm

ඉස්තෝප්පු කාමරයේ කොපමණ කාලයක් තමා නිදි වැදුනා දැයි කියන්නට ලීලා නොදත්තීය. නිදිමතෙන් පියැවී ඉන්නට කැමති දෙනෙත් අසීරුවෙන් විවර කරද්දී තමා වැතිර සිටින්නේ තාත්තාගේ කකුල් දෙක ළඟ සීතල සිමෙන්ති පොළවේ බව ලීලා...

කිබිසිනි -මකුළු දැල් කඩන්නෙ අතුගාන්නෙ එහෙම කවුද? 1 Jun 2013 | 09:52 am

මෙහෙකාරිය ඉස්තොප්පුවේ සිට බෙරිහන් දෙන හඬ නිවස ඇතුලත දෝංකාරය දෙයි. අම්මා කලබල වෙන්නට පෙර මෙහෙකාරිය නිහඬ කළ යුතුයි. තාත්තා බොකු වේවැල් පුටුවේ හිර වී තද නින්දක පසුවෙයි. මෙහෙකාරියගේ කෑ ගැසිල්ලෙන් ඔහු අවදි...

Related Keywords:

Sinhala Blog, ්චස ඉටඩෙ‍ෙ, පුෂ්පරාග මැණික් කීයක් වෙයිද, පුෂ්පරාග මැණික් මිලගනනa, පුෂ්පරාග මැණික් මිලගනන්, පුංචි බබාලට කතන්දර පොත්, පුංචි තන් දෙක, තරප්පු පේලියේ මා යනවා, කුරුලෑ කැලැල්, කුරුලෑ කැලැල් සඳහා

Recently parsed news:

Recent searches: