Blogspot - ambarox.blogspot.com - "දියත් කුලේ අපි"

Latest News:

දිග කතාවකින් උපුටන දහයක්. 4 Aug 2013 | 08:54 pm

"මහේෂ්ට තියෙන්නේ ක්ලයන්ට්ව අපි කියන විදිහට හසුරුවන්න. ඒකෙන් මහේෂ්ට පඩියක් හම්බවෙනවා. ක්ලයන්ට්ට සල්ලි හම්බුවෙනවා. අපිට කමිෂන් එකක් එනවා." .................................................................

ගබ්සාව.. 14 May 2013 | 05:27 pm

සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාල...

වයිරා. 1 Jan 2013 | 01:51 pm

මම වයිරා. කතාව කොහොම පටන් ගත්තත් අන්තිමට ඉවරවෙන්නේ එකම විදිහට හින්දා මම ලේසි විදිහෙන් පටන් ගන්නම්. මගේ ගොන් ජීවිතයේ වැස්සියෝ දෙතුන් දෙනෙක්ගෙන් කට්ට කාලා තිබුනත් රත්තිට වෙන නාම්බෝ දෙතුන් දෙනෙක් යෝජනා...

එහිතට ඇමතුවෙමි. 31 Oct 2012 | 08:20 am

නිල් කඩදාසියෙන් ඔතපු අන්තිමේට කලින් කූරේ අන්තිම උගුර.. පැත්තකින් එකෙකු කෑගසනවා පෙනේ. අනිකා අත නිශ්චලව තබාගෙන කට ෆිල්ටරයට ලංකිරීමට උත්සාහ දරයි. කෑගසන්නා දර්ශන විය යුතුය. උගේ කොනේම පුරශ්චාරවක දතේ රතුපා...

සෝමදාස.. 25 Oct 2012 | 09:29 am

වෙලාව උදේ අටට විතර වන්නට ඇත. ස්ථානය බොරලැස්ගමුව හන්දියයි. පුරුද්දට මම යන වෙලාවට අපේ බෝඩිමෙන් මාත් සමග නික්ම යන්නේ ටොයියාය. ඉඳහිට දවසක රොකාත් පැමිණේ. පුරුවා නික්ම යන්නේ මම අවදි වීමටත් පෙරය. කෙසේ වෙතත්...

ජයසේන.. 27 Aug 2012 | 11:44 am

"ජයසේන .. ඔළුවත් කපලා බලමු.. " මම එහෙම කියනකොට ජයසේන හෝල්ඩරයට හයිකරලා තිබුන යකඩ කපන කියත අතට අරන් ඉවරයි. මේක මගේ මුල් වතාව වුනාට ජයසේනගේ මුල් වතාව නොවන හින්දා කිසිම දෙයක් අමුතුවෙන් කියන්න උවමනාවක් ති...

විදාන වත්ත.. 3 Aug 2012 | 09:44 am

ඒ 1995 වසරයි. ප්‍රදේශය ඇඹිලිපිටිය ග්‍රාමයයි. හැම්බෝ සිටියට යාබදව නගර සභාවක් ලෙස දැන් පැවතුනද එකල හැමදාම පසලොස්වක රාත්‍රියේ අපේ ගෙදරට නරි කෑගසන හඬ ඇසුනි. ඩිංගිරි ආච්චි නවාතැන් ගෙන සිටියේද අපේ ගෙදරට කිල...

මාර්කෝ මම ඈන්.. 24 Jul 2012 | 11:53 am

මාර්කෝ උඹ කොහෙද? පිත්තල බොත්තම තාමත් ලඟ තියාගෙන මම උඹ එනකම් බලා ඉන්නවා. ජීවිතේ අතරමැද තාමත් උඹ වෙනුවෙන් හිඩැසක්. මාර්කෝ කෝ උඹ. හැමදාම රෑට වෙන පංචස්කන්ධයක තියෙන උඹේ හිතත් එක්ක මම නිදි ව...

විසබීජ.. 27 Dec 2011 | 04:53 am

"hope you will come back" මම ඇය දෙස බලා නානකාමරය දෙසට ඇවිද ගියෙමි. සුදෝ සුදු සින්ක් එක තුල වතුර බිඳුවක් වත් දකින්නට නැත. මම කරාමය හැර කැඩපත දෙස බැලුවෙමි. කොලඹින් ආවාට පසු රැවුල කැපුවේ නැති නිසා රැවුල්...

සැරද? 25 Nov 2011 | 03:31 pm

තුලාධර ගැහැණියගේ කාලවර්ණ රෙදිපට අහිමිකල.. සුද්දන්ගේ කෙලිය සුද්දන්ට වෙන්දේසිකල.. පැතිරවූ මුසාවට සම්මාන හිමිකල.. ත්‍රස්තයන් සමග නිදිවැද මැක්කන් යවෙස් ලූ.. අපි.. සුරා සූදුවෙන් තොර ආශ්චර්ය...

Related Keywords:

්චස ඉටඩෙ‍ෙ, ansh lucky sri jay

Recently parsed news:

Recent searches: