Blogspot - baiskoop.blogspot.com - ~බයිස්කෝප් සිංහලෙන්~

Latest News:

72++ පිරිසකට කරන දැන්වීමයි.. 2 May 2009 | 05:22 pm

බයිස්කෝප් සිංහලෙන් ලියන බ්ලොග් එක මීට වඩා හොදින් පිලිවෙලින් කරගෙන යන අදහසින් අලුත් තැනකට අරගෙන ගියා..මේ බ්ලොග් එක ෆලෝ කරපු හැමෝම එතැනදිත් මට සහයෝගය දෙයි කියල හිතනව,ඒ වගේම බ්ලොග් එක බුක් මාර්ක් කරගනියි...

Crash (2004/I) | ඔබ හිතනව ඔබව කවුරුන්දැයි කියා ඔබ දන්න බව..නැත..ඔබට ඒ ගැන අදහසක් වත් නැත.! 29 Apr 2009 | 06:39 pm

මේ කියන්න යන කතාව නම් බොහොම වෙනස් එකක්..ඇත්තටම හොද කතාවක්..නමුත් ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන්නන්ට නම් එච්චර අල්ලල යන්නෙ නැති වෙන්න පුලුවන්..මටත් මේකෙ මුල් ටිකේ නීරස ගතියක් දැනුනත් කතාව කොහොම එකක්ද ...

Superhero Movie (2008) 28 Apr 2009 | 03:47 pm

හ්ම්ම්..ස්පයිඩර් මෑන් චිත්‍රපටය බලල තියෙනවද?එහෙනම් ඉතින් මේකත් බලන්න ..ඒක් ෆිල්ම් එක වැරදි අඩුපාඩු හොයාගෙන,කතාවත් ටිකක් වෙනස් කරල, හොදට හදල තියෙනවා කොහොම උනත් හිනා යනව හොදට..මම කතාව ටිකක් කියන්නම්..මේ...

Wanted (2008) | උපරිමයි! 28 Apr 2009 | 12:45 am

මේ චිත්‍රපටය නම් ගොඩක් අය බලල ඇති කියල හිතනව..ඒත් කියන්න තරම් වටින එකක් නිසා කියන්න හිතුන..සුපිරි නිලි ඇන්ජලීනා ජොලී රගපාන මෙම චිත්‍රපටය 2008 වර්ෂයේ ජනප්‍රියම ක්‍රියාදාම චිත්‍රපට අතුරින් එකක්..මේ විස්...

The Condemned (2007) | මරණය නියතයි ! 26 Apr 2009 | 04:16 pm

ඔන්න ගෙනාව ක්‍රියාදාම වලින් අඩුවක් නැති කතාවක්..ඒ වර්ගයේ ගොඩක් ෆිල්ම් වලට වඩා වෙනස් මේක..ඔයාලට ඒක තේරෙයි ෆිල්ම් එක බැලුවොත්..මම නම් ආසාවෙන්ම බලපු ෆිල්ම් එකක්..මම කතාව කියන්නම්කො ටිකක්..එක්තරා පුද්ගලයෙ...

The Onion Movie (2008) 25 Apr 2009 | 11:43 pm

මේ කියන්න යන්න තරමක් වෙනස් කොමඩියක් ගැන..ඉවසීමක් තියෙන අය මේක බලන්න..මොකද එක තැනකදි අපිට තරහ යනව,තවත් තැනකදි හිනා යනව..මට දැනුන විදියට නම් මේකත් යන්නෙ Scary Movie ක්‍රමයටමයි..ඒ නිසා ඒ වගේ ෆිල්ම් වලට ක...

The Simpsons Movie (2007) | හිනා වෙන්න ඕන නම් අනිවා බලන්න! 24 Apr 2009 | 11:35 pm

මේ මම ලියන යන්නෙ 2007 වසරෙදි මම බලපු හොදම කොමඩි මූවි එක ගැන..මේක නම් ඔයාලත් බලන්න ඕන අනිවාර්යෙන්..ගොඩක් අය දන්නව ඇති මේ The Simpsons කියන්නෙ කාටුන් එකක් කියල..මේ ඒ කාටූන් මාලාවේ චිත්‍රපටය..මම ඒ කාටුන්...

The Uninvited (2009) 24 Apr 2009 | 04:38 pm

හොද හොල්මන් ෆිල්ම් එකක්..American Psycho හා Fight Club චිත්‍රපට වලට ට චුට්ටක් සමානයි අන්තිම හරිය..කතාවෙ වරදක් නෑ..අන්තිමට අපිව පුදුමයට පත් කරනව...හ්ම්ම්ම්..බයවීම ගැන සලකා බැලුවොත් ඒ අතිනුත් චිත්‍රපටය ...

The Curious Case of Benjamin Button (2008) | අවරෝහණයි! 23 Apr 2009 | 11:07 pm

The Reader ගැන ලිව්වට පස්සෙ මේ තරම් අභියෝගයක් ලැබුනේ නෑ මට ගොඩක් කාලෙකින්..ඇත්තටම මේ චිත්‍රපටය ගැන ලියන එක හරිම අමාරු දෙයක්..අපේ ජීවිතර අවරෝහණ පිළිවෙලට උනොත් කොහොමද?නිකමට වත් හිතල තියෙනවද ඒ ගැන?හිතල බ...

Bride Wars (2009) | මගුල යුද්ධයකි.. 23 Apr 2009 | 03:56 pm

අලුත්ම ෆිල්ම් එකක්..සරළ කතාවක් උනත් හිනා යනව බලනකොට ( ලංකාවෙ ෆිල්ම් හෝල් වලත් මේක තිරගත උනා )..මම කියන්නම්කො කතාව..ඔන්න අහගන්න එහෙනම්..පොඩි ගැහැණු ළමුන් දෙදෙනෙක් බොහොම ලස්සන ශාලාවක විවාහ උත්සවයකට සහභා...

Related Keywords:

බයිස්කෝප්, බයිස්කෝප් සිංහලෙන්

Recently parsed news:

Recent searches: