Blogspot - chamiths.blogspot.com - pitigala withthi

Latest News:

ඉවත් කර තිබූ උ/පෙළ ජීව විද්‍යා හා රසායන විද්‍යා විෂය ඒකක යළි විභාගයට 30 Apr 2013 | 05:33 am

පසුගිය වසර දෙකේදී (2011/2012) ඉවත් කර තිබූ උසස්‌ පෙළ ජීව විද්‍යාව හා රසායන විද්‍යාව යන විෂයයන්හි විෂය ඒකක මෙම වසරේ සිට උසස්‌ පෙළ විභාගයට අයත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සියලුම ...

ඔබ අහලා බලලා තියෙනවාද රන් සදි (ran sandi) song එක 23 Apr 2013 | 05:50 am

මෙන්න audio එක https://www.dropbox.com/s/anafxegk9v...inal%20Mix.mp3

ජාතික වේග පන්දු පුහුණුකරු තනතුරට වාස්‌ 21 Feb 2013 | 05:38 am

ශ්‍රී ලංකා ජාතික වේග පන්දු පුහුණුකරු පත්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සහ හිටපු ප්‍රවීණ වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස්‌ අතර ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව වාස්‌ අදාළ තනතුර භාර ගැනීමට කැමැත්ත පළ...

තිරිමාන්න හා ඩිල්ෂාන් එකතුව පහසුවෙන්ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවයි 14 Jan 2013 | 06:24 am

ශ්‍රී ලංකා කණ්‌ඩායම සත්කාරක ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම කඩුලු 8 ක පරාජයකට ඇද දමමින් තරග 5 කින් සමන්විත එක්‌දින තරගාවලිය 1-1 ක්‌ ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ඊයේ (13 දා) සමත් වූයේය. ටෙස්‌ට්‌ තරගාවලියේ තරග 3ම ...

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍යභාවය ආරක්‌ෂා කිරීමට ආරක්ෂාව පුළුල් කෙරේ. 26 Dec 2012 | 06:12 am

විභාගවල රහස්‍යභාවය ආරක්‌ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ විධි විධාන යෙදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව දෙපාර්තමේන්තුවේ CCTV කැමරා පද්ධතිය පුළුල් කර සියලු අංශ ආවරණය වන පරිදි ක...

ඔබ කැමතිම ජංගම දුරකතන වර්ගය 22 Dec 2012 | 07:44 am

තරහා නැතිව ඔබ කැමතිම ජංගම දුරකතන වර්ගය නම් කරන්න සහයොගය  ලබා දුන් සැමට ස්තූතිය.

හෙට ග්‍රහලෝක එක කෙලින් පිහිටන්නේ නෑ 20 Dec 2012 | 06:08 am

ග්‍රහලෝක සියල්ල හෙට (21) දිනයේදී එකම රේඛාවකට පැමිණෙන බවට පවතින මතය මුළුමනින්ම අසත්‍යයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය. අවුරුදු ගණනාවකට සැරයන්, මෙලෙස ග්‍රහලෝක සියල්ල එක රේඛ...

අයහපත් කාලගුණය නිසා විභාගය අහිමිවූ සිසුන්ට පසුව නැවත විශේෂ විභාගයක්‌ 19 Dec 2012 | 06:07 am

අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඊයේ (18 වැනිදා) සහ පෙරේදා (17 වැනිදා) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකිවූ සිසුන්ට ඒ වෙනුවෙන් විශේෂ විභාගයක්‌ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. පෙරේදා (17...

රත්තරන් හොදද බලන්න පරීක්ෂණාගාර 3 ක් 18 Dec 2012 | 06:26 am

මහ ජනතාවට තමන් මිලදී ගන්නා රන් භාණ්ඩවල ප‍්‍රමිතිය පරීක්ෂා කරගත හැකි පරීක්ෂණාගාර 3 ක් පිහිටුවීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර තිබෙනවා. රන් භාණ්ඩවල ප‍්‍රමිතිය නිර්ණය කොට එමගින් සහතික නික...

සා.පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිට වෙලාද? 17 Dec 2012 | 06:39 am

පෙරේදා (15 වැනිදා) පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 40 න් ප්‍රශ්න 19 ක්‌ ඒ ආකාරයෙන්ම ඊට පෙර කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක පෞද්ගලික ...

Related Keywords:

ගණීතය

Recently parsed news:

Recent searches: