Blogspot - dasungedasun.blogspot.com - දසුන්ගේ ඇස ගැටුනු සොදුරු දසුන්.......

Latest News:

මේ විසල් විල් තෙරේ 9 Nov 2012 | 10:26 am

මේ විසල් විල් තෙරේ සැරි සරා දසතේ සොයා ආ නුඹ නොමැති වග දැන කදුළු නෙත් අග රූරා වැටෙත්දී කැඩපතින් මගේ මුව දෙසබලා සෝ සුසුම් හෙලනු මිස අන් කුමන අයිතියද මා හට....... (මෙයා මේ විදිහට එයාගේ රූපෙම ජලය...

අහිංසකයෙකුට ජීවිතේ ආයෙමත්.... 8 Nov 2012 | 05:43 pm

නියගයෙන් ඉරි තැලුනු වැහි පොදත් තරහා වුනු වෙනදාට මල් පිපිණු මින් කැලත් මියැදුනු මේ විසල් වැව් තෙරේ අසරණව පණ අදින අවසාන හුස්ම පොද හෙලන අහිංසකයෙකුට ජීවිතේ දුන්නා නුඹ ආයෙමත්... ජායාරූපය - වෙනදාට ...

බයට නෙමෙයි.... 26 Oct 2011 | 02:55 am

බයට නෙමෙයි හරිද ඔලුව පහත් කරන් යන්නේ ගරු කරන්න. හැබැයි හිටපංකො මමත් ඔය තරම් උස් වෙලා,කොන්ඩේ වවාගෙන,පච්චයක් ගහගෙන අයියා කෙනෙක් වෙනකන්.... ජායාරූපය- ගල්කිස්සේ දවසක

රටාවකට යන අපේ මේ ආදරය... 24 Sep 2011 | 04:59 pm

නේක රටා වියුනු මැද නුඹත් මමත් පටලවා අත් බලා උන්නා රටාවකට යන අපේ මේ ආදරය... ජයාරූපය - විහාරමහා දේවීයේ සැන්දෑවකදී

දිවි තිබෙන තුරු .. 3 Sep 2011 | 02:55 pm

දිවි තිබෙන තුරු ඔබ ලගින්ම පා නගමි හිමියනේ.... ජයාරූපය-ගල්කිස්ස වෙරළ තෙරේ

මොනදේ උනත් මේ ජිවිතේ ගැටගහගන්න ඕනේ... 15 Jun 2011 | 03:10 pm

මේ ජිවිතේ මෙහම වෙයි කියලා අම්මගේ තනේ එල්ලිලා කිරි බොත්දි හිතුනෙ නැහැ.ඒත් මේ ජීවිතේ අපිව තීරනාත්මක තැන්වලට ගේනවා.මොනදේ උනත් මේ ජිවිතේ ගැටගහගන්න ඕනේ.බිරිදයි දරුවොයි දාලා පැනලා යන්න බැහැ.උන් මගේම ලේ.මට උ...

විසල් රුක් සෙවන නුඹ... 5 Jun 2011 | 03:12 pm

විසල් රුක් සෙවන නුඹ අතුපතර විහිදා.. සතුට ගෙන ලෝකයට සෙවන දී මගෙ ලොවට ඉනු මැනවි සැමදාම මගේ ලග පමණක්ම...

දයාබර අහිංසකයා යන්න ගිය වගයි ! 19 May 2011 | 09:08 pm

දයාබර අහිංසකයා යන්න ගිය වගයි ! දායාබර මිතුර දිළුම් නොහොත් අහිංසක ඉලන්දාරියා නික්ම ගිය පුවත් ඇසූ සැනින් හදවත එක තැනම නතර  උනා.... ජීවිතේ මහ පුදුමාකරයි.අහිංසකයාගේ හිනාව මතක් වෙනකොට පපුව පිචිචිලා යනවා....

පතන්නේ මා සසර පුරාවට නුඹ සමග පමණක්ම සරන්නට... 7 May 2011 | 05:02 pm

ආදරේ නාමයෙන් නුබේ අතේ එල්ලී සැරි සැරූ වෙරළතෙර පෑ සිනා තවමත් මතකයි මට පතන්නේ මා සසර පුරාවට නුඹ සමග පමණක්ම සරන්නට... ජායාරූපය - ගල්කිස්ස වෙරළ තීරයේදී නිරූපනය - නන්නාදුරන ආදරවන්තයින් යුවලක් .....

Related Keywords:

ලක් ‍‍දෙරණ සිසාරා, තල්

Recently parsed news:

Recent searches: