Blogspot - dineshumagiliya.blogspot.com - වර්ණ

Latest News:

ප්‍රංශ නිවාඩුව ඉවරයි - වසර තුනයි 12 Aug 2013 | 05:29 pm

අවුරුදු තුනක් කියන්නේ ජීවිතේ පැත්තෙන් බැළුවොත් නම් සෑහෙන පුංචි කාලයක් කියලා හිතෙනවා.. මොකද දැන් හරි ඉක්මනට කාලය ගෙවිලා යනවනේ.. සමහර වෙලාවට දවසේ පැය 24ත් මදිදෝ කියලා හිතෙන තරමටම වේගයෙන් කාලය දැන් ගෙවිල...

ප්‍රංශ නිවාඩුව ඉවරයි - වසර තුනයි 12 Aug 2013 | 05:27 pm

කියවන්න මෙතනින් ...

වර්ණ අලුත් අයිතිකාරයෙක් - දවස් ගෙවෙන හැටි 12 Jul 2013 | 08:33 am

මට නම් දැන් එපා වෙලා. ඉස්සර වගේ හොදට නින්ද යන්නෙත් නෑ. මම හිතන්නෙ කොට්ටේ අප්සට් එකක්ද මන්දා. කෝ ඉතින් කොට්ටයක් අවුවේ දාන්නවත් අවුවක් තියෙන එකක් යෑ L හ්ම්ම්.... කොයි වෙලෙත් චුරු චුරු ගගා වැස්ස. එක්කො ...

එරිකෝ හන්ටර් - The Flying man 7 ( End ) 9 Jul 2013 | 07:55 am

Normal 0 14 false false false IT X-NONE X-NONE රාත්‍රී ආහාරයට කාමරය තුලම රැදුන එරිකෝත් සිම්රනුත් විලියම්ස් පවුලේ අභිරහස ගැන බොහෝ දුරට කතා කරන්නට විය.. තවමත් තේරුම් ගන්නට නොහැකිව ඉතිරිව තිබූ බ...

එරිකෝ හන්ටර් - The Flying Man 6 4 Jul 2013 | 03:34 pm

Normal 0 14 false false false IT X-NONE X-NONE රාත්‍රී දහයට ලංවෙමින් තිබියදී වැඩ්මිලර් වලවුවේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් වුන වාහනය හෙමින් දොරටුව අසලට එන තුරුම එරිකෝගේ හිතේ රැදුනේ තරමක නොසන්සුන්...

එරිකෝ හන්ටර් - The Flying Man 5 1 Jul 2013 | 12:53 pm

Normal 0 14 false false false IT X-NONE X-NONE සන්ද්‍යාවේ බොහෝ වේලාවක් එලිමහනේ කතා කරමින් උන් සිම්රනුත් එරිකෝත් විලියම්ස් පවුලේ අභිරහස විසදන්නට මඟක් පාදන්නට කොතෙකුත් උත්සාහ කලත් ඒ හැම උත්සාහය...

එරිකෝ හන්ටර් - The Flying Man 4 27 Jun 2013 | 03:39 pm

Normal 0 14 false false false IT X-NONE X-NONE දහවලෙහි හෝරා කීපයක්ම පොලිස් ස්ථානයේ ගෙවා දැමූ එරිකෝත් සිම්රනුත් වාහනයට නැගී යලිත් වැඩ්මිලර් වලවුවට පැමිණේන විට සවස තුනට ලගාවෙමින් තිබුනේය.. පොලි...

එරිකෝ හන්ටර් - The Flying Man 3 24 Jun 2013 | 07:29 pm

Normal 0 14 false false false IT X-NONE X-NONE නිවසේ ඉදිරිපස දොරට දමා තිබූ මුද්‍රාව දෙස මොහොතක් බලා හිදි එරිකෝ නිවසට ඇතුළු වන අයුරු ගැන කල්පනා කරන්නට විය.. ප්‍රාන්ත පොලීසියේ අවසරය පහසුවෙන්ම ල...

එරිකෝ හන්ටර් - The Flying Man 2 20 Jun 2013 | 08:02 am

Normal 0 14 false false false IT X-NONE X-NONE බරිමින්හැම් බලා දිවෙන අදිවේගි දුම්රිය ලන්ඩනයෙන් පිටත්ව බොහෝ දුරක් එන තුරුම එරිකෝත් සිම්රනුත් අතර රැදුනේ නිහැඬියාවකි.. මයිකල්ගේ සිරගතවීම හා සම්බන...

එරිකෝ හන්ටර් - The Flying Man 1 18 Jun 2013 | 12:07 am

Normal 0 14 false false false IT X-NONE X-NONE උසාවියෙන් පිටත රැදුන ඝෝෂාව හැමෝටම කරදරයක් වෙමින් පැතිර යමින් තිබුනේය.. ලන්ඩන් පොලීසියේ  පොලිස් භටයන් බොහෝ පිරිසකගෙන් සැදුම් ලත් ආරක්ෂක වළල්ලට ඒ ...

Related Keywords:

ආදරය, සූභ නව වසරක් වේවා!

Recently parsed news:

Recent searches: