Blogspot - eglobelanka.blogspot.com - E-Globe

Latest News:

ඉගෙනගන්න උගන්නන්න කැමති අයට අලුත් වැඩක් 23 Apr 2011 | 11:20 pm

මේකත් ල0කාවෙම තවත් අලුත් වැඩක් තමයි . ඉගෙන ගන්න වගේම උගන්නන්න කැමති අයට දැන් ඒ දේවල් සින්හලෙන් නොමිලේ online කර ගන්න පුලුවන්. විශේයෙන්ම මේකෙ ඉගෙන ගන්න පුලුවන් පාසල් සිසුන්ට උනාට උගන්නන්න් ඕන කෙනෙක්ට ප...

දිනයක් ඒවි අපි දෙන්නට රජ වෙන්න 23 Apr 2011 | 11:07 pm

කලුවර අහස පියබා යයි ඈතටම ගොම්මන් අදුර මැද ඇයි න0ගෝ තනිව අම්මා එනවා මට පේනව ලග ලගම ගෙට යන් න0ගියෝ අපි දැන් හනිකටම තාත්තා එනවා ඇති බැරි බර දරාගෙන ඩහදිය හෙලනවා මසුරන් ලැබ ගන්න අපි පොඩි වැඩී පියෙකුගෙ බර ...

අද අනිවාර්‍‍යයෙන් නාන්න 13 Apr 2011 | 06:55 pm

මුලින්ම හැමෝටම ලබන්නා වූ සි0හල දෙමල නව වසර සතුටින් සාමයෙන් පිරි සෞභාග්‍යමත්  අලුත් අවුරුද්දක් වේවා. අපි අවුරුදු චාරිත්‍ර හැම එකක්ම වගේ හොදින් සිදු කරනවා . ඒත් නව සද බැලීම , පරන අවුරුද්ද සදහා ස්නානය වග...

ලoකාවෙන් තවත් දැවැන්ත Web අඩවියක් 13 Apr 2011 | 02:40 am

මේකත් තවත් සුවිශේශි ආර0චියක්.අපි හැමදාමත් වෙබ් අවකාශය පීරල එක එක දේවල් හොයනවා. අපිට එක එක ගැටලු වලට පිලිතුරු හොයන්න ඕන වෙනවා. තාක්ශනික දේවල් විතරක් නෙමේ , එදිනදා ජීවිතයේදීත් අපිට ප්‍රශ්න එනවා. ඒ දේවල්...

මාලබේ පර්.15 ක ඉඩමක් විකිනීමට (දැන්වීමක්) 25 Mar 2011 | 08:11 pm

මාලබේ සුසිලාරාම පාරෙහි පර්.15 ක බිම් කැබැල්ලක් විකිනීමට ඇත. (නිවසක් සමග )නව නුවර පාරට ඉඩමේ සිට 300 දුරින් . අමතන්න - 0723436091 පහසුකම් - නල ජලය විදුලිය ල...

මම නොමිලේ ගෙදරට ගෙන්වා ගත් දේවල් 27 Jan 2011 | 03:00 am

මම හැමදාමත් ඔයාලට එක එක දේවල් ගෙදරට ගෙන්න ගන්න විදිය කිව්වනෙ. ඒ අතරින් සමහර ඒවා ඔයාලත් ගෙදරට ගෙන්න ගන්න ඇති. ඉතින් මට හිතුනා මම මෙච්චර කල්  නොමිලෙ ගෙන්න ගත්ත දේවල් ඔයාලට  පෙන්වන්න.මෙතන තියන සමහර ඒව ගෙ...

නොමිලේ ගෙදරට Prepaid master card එකක් 25 Jan 2011 | 04:53 am

මුලින්ම කියන්න ඕන මටත් මේ card එක ආවා . ඒක නිසා තමයි දාන්න හිතුනෙ. මම  odesk වලින් එක ඉල්ලුවට එව්වෙ නෑ. හැබැයි plimus එකෙන් එව්වා  . ඉතින් මම දැන් කියන්න යන්නේ කොහොමද plimus එකෙන් card එකක් ගෙන්න ගන්න...

VC bux වලින් ඉක්මනින් දියුනු වෙමු - Bux 05 22 Jan 2011 | 09:35 pm

මට දැන් blog ලියන්න කම්මැලී . ඒත් ලියනවා . මේක අපිට සල්ලි හොයන්න පුලුවන් හොද ක්‍රමයක් . මාත් පටන් ගත්තෙ ලගදි . මට හිතුන මේ ගැන කියන්න . අනිවාර්යයෙන්ම සල්ලි ගෙවනවා.alertpay වලට හරි paypal වලට හරි ගෙන්ව...

cashnhits වලින් මුදල් සොයමු (bux - 04) 2 Jan 2011 | 12:23 am

ඔන්න අද තවත් bux අඩවියක් ගැන කියන්න හිතුනා . සමහරු දැනටමත් මේ ගැන දන්නවා ඒත් මේකට සම්බන්ද නොවුනු අයට මේ ගැන කියන්න හිතුනා . මේක තමයි cashnhits . මේකත් දැනට ගොඩක් දෙනෙක් මුදල්  හොයපු bux අඩවියක් . ඉතින...

අලුත් අනාගතයක පෙරමන් තනන 2011 1 Jan 2011 | 04:53 am

මතෘකාව "සුබ අලුත් අවුරුද්දක්" කියල දන්න ගිහිල්ලා ඒක මාරු කරේ අපේ රට අලුත් නිදහස කරට අරන් අලුත් රටක් අලුත් ලෝකයකට විවර කරන්නට  වෙර දරන 2011 වසර ඉතාමත් වැදගත් නිසා. පසු ගිය වසරක කාලය තුල ලැබූ අත්දැකීම ඉ...

Related Keywords:

adsense click ගන්න, blog template එකක් සයිට් එකට දාන්නේ කොහොමද?, fan page එකක් හදමු, සාමන්යයෙන් අපේ රටේ විදියට හදපු paypal account වලට

Recently parsed news:

Recent searches: