Blogspot - freedom-sl.blogspot.com - Freedomගේ උඩුගිය

Latest News:

කෝල ඔය හිතට මං තාම හරි ආදරෙයි 8 Nov 2010 | 11:19 pm

සිතිජ ඉම මායිමෙන් පාට දේදුණු මැකී මතක ලුහුබැඳ ගොහිං සුවඳ දෝතට ගෙනෙයි ඈත දුර සඳ දිලෙයි තරුත් ඒ ළඟ හිඳියි කෝල ඔය හිතට මං තාම හරි ආදරෙයි ආදරෙයි සීත රෑ පිණි වගේ සුසුම් හද පාරවයි නීල තරු ඇස් දෙකක් අරං හඳ ...

අයැදිමි... 18 Jul 2010 | 08:28 pm

නෑසෙන්න පවසන්න, නෙක පැතුම් සවන'තට. ඉඩ දෙන්න පිවිසෙන්න, ඔබ ඉන්න ඒ ලොවට. ඔබ මෙන්ම විඳගන්න, ඔබෙ හැඟුම් මගෙ ලෙසට. පිබිදෙන්න! එක්වෙන්න! මගෙ පැතුම් මහමෙරට.... . . .

ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ? 6 Jul 2010 | 08:41 am

අම්මප ඇත්ත නේන්නං!!! දීපංකො උත්තර!!! කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත් උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ? මඟුල් ඇතා දණගහලා, දෝලාවෙන් වැඩමවලා, අගමෙහෙසිය වෙන්නද උඹ හිතාන ඉන්නේ? ගමේ එකා හිංදද මට බ...

රත්තරනේ, විරහවටත් මං ආදරෙයි! 5 Jul 2010 | 01:08 am

ආදරය නැතිව අපිට ජීවත් වෙන්න බැරුවා වගේම ආදරය ඇති තැන විරහවත් තියෙන නිසා විරහවත් අපිට අනිවා විඳින්න වෙනවා. ඒ දුක තුළත් අත්‍යන්ත සුන්දරත්වයක් තියෙනව කියලයි මට හිතෙන්නෙ. මම පුංචි කාලෙ ඉඳළම සිංදු අහන්න ....

මා සිත් ගත් කවි 3 - A Letter to His Daughter 23 Jun 2010 | 05:44 am

මේ ලියුම ලිව්වෙ නේරු නෙවෙයි. දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් සැතපුම් දහස් ගාණක් ඈත දුක් විඳිමින් හිටපු ආදරණීය තාත්ත කෙනෙක් තමංගෙ එකම දූ සිඟිත්තට. නාහෙට නාහන දඩබ්බර ගතියයි, කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න මවා ...

හිත හදාගත්තා විතරමයි - ඔබ ආයෙමත් ඇවිදින්!!!!! 16 Jun 2010 | 09:17 pm

විරහව... පහුගිය දවස් ටිකේම විරහව ගැන ලියවුණු දෑ බොහෝයි. මගේ සඳ අතීතයෙන් අහුලන මතකයන් සොඳුරු සිත ආදරය විරහව සහ කඳුළ.... සහෘදයා ඒවා අතරින් කීපයක්. කාලෙකට කලින් මගෙ අතින් ලියවුණු කවියක් සහ අමරසිරි පීරිස්...

මේ මා දැන උගත් කවි කලාවයි.....-1 8 Jun 2010 | 10:18 pm

හැමෝම වගේ කවි ලියන්න උනන්දු වීම ගැන මට හරිම සතුටක් දැනුණා. ඒත් එක්කම බොහොමයක් දෙනාගෙ කවි වල මම දැකපු අඩුපාඩුත් ගොඩක් තිබුණා. වැරදි වැරදි හරි ලිව්වම තමයි පුළුවං වෙන්නෙ. කාව්‍යකරණයේ අපි නොදන්න රීති ගොඩක...

අනේ බුදුහාමුදුරුවනේ, අපිට මොකටද වෙසක්? ( wesak! what for??) 25 May 2010 | 10:54 pm

ස්සා සා සා සා.......දු! අනේ බුදුහාමුදුරුවනේ මට ඔබ වහන්සේ මතක් වෙන්නෙ වෙසක් කාලෙට විතරමයි. ඔබ වහන්සේ ඉපදුනේ, බුදු උනේ, පිරිනිවන් පෑවෙ වෙසක් දවසෙලු. (හොඳ වෙලාවට, බුදු හාමුදුරුවො මොළේ කල්පනා කරල  ඔය.....

උණු උණු වෙසක් ගීතයක් සමඟ සිතන්නට බොහෝ දේ ! 24 May 2010 | 07:38 am

මේ ගීතය පටිගතකලේ බොහොම කාලෙකට ඉස්සර. ඒත් මුලින්ම ජනමාධ්‍යයක ප්‍රචාරය වුනේ මේ දැන් ටිකකට කලින්. ප්‍රේමකීර්තිගෙ තවත් පුදුමාකාර පද පෙළක්. ඔහු ඔහුගේ මරණය දුටුවාවත්දෝ කියල එක් විචාරකයෙක් මේ ගැන කියද්දි ස....

මා සිත් ගත් කවි - 2. (කවි මඩු) 22 May 2010 | 07:13 pm

රට තොට නම නම් වේගයෙන් ගියා අමරසිංහ නම් නියම සිංහයා මේ ඔක්කෝටම නෙළන්නම් කියා මාකඳුරෙන් ඇවිදින්ලු චණ්ඩියා // සිරියා ඉන්නේ දැන් කෙළවරමයි මටත් තියෙන හොඳ නෑකම නියමයි රහසක් පවසමි ඔබටත් පුදුමයි රෑට නිදාගන්න...

Related Keywords:

ඔබ ආයෙමත් ඇවිදින්

Recently parsed news:

Recent searches: