Blogspot - hapifly.blogspot.com - Nobody's Edge

Latest News:

සිවගාමී 9 Aug 2013 | 04:02 pm

පණ සුන් සිහින වෙනතක මිළ කෙරෙන සඳ රණ බිම ලෙය ම මිස කඳුළක් නොහැළුණිද එක'තක මතක තව අතෙකින් මරණය ද ලඹ දෙන නිදහසට අරුතක් තියෙනවද හොරෙන් මෙන් කලපු සුළඟක් වැළඳ ගෙන එරන්වන් බිමෙහි දෑසට තෙත උනන උරෙන් උර ගැටුණ...

ප්‍රියේ නුඹ ම.......! 31 Jul 2013 | 11:56 pm

මරණය ඇතැම් මිනිසුන්ව කාලයේ වැලි තලාව යට සඟවා දමයි. ඇතැම් මිනිසුන්ව සදාකාලික අමරණීය බවට ඔසවයි.   ඔහු මරා දමද් දී අප ළමයින් ය. ඒ අඳුරු රාත්‍රියෙන් පසු ඔහු ගැන දහසක් සටහන් ලියවී ඇත. තවත් දස දහසක් සටහන් ල...

අපි දැන් අමුත්තෝ වෙමු! 24 Jul 2013 | 09:10 am

ජීන් අර්සනායගම් ගේ ‘Now we are strangers' පද්‍යයේ පරිවර්තනය [කිසි දිනෙක මා  මනසින් නොමැකෙන, 1983 ඒ අඳුරු ජුලි 23 වැනිදා, සිංහලයින් යයි කියනු ලැබූ එක් මිනිස් කොටසක් විසින්, දෙමළ යනුවෙන් හඳුන්වා, පොළව ...

“Like rain soaking a parched land…." -The Hungry Ghost -Shyam Selvadurai 22 Jul 2013 | 01:01 pm

“Like rain soaking a parched land…." Selvadurai has come again … like a rain, falls on the parched land we are struggling and pretending to be living. In his fourth book ‘The Hungry Ghosts’, he care....

සැමරුම 20 May 2013 | 11:11 am

මේ පාළු වෙරළ දිග සංග්‍රාම භූමියකැයි නම් ලද මුල්වලින් උදුරා දමන ලද ගණන් නැති ජීවිත බියපත්ව වෙවුලමින් ඇඟිලිකරු අතර තුර මඩ කොහොල් චිරි චිරිය රුහිරු කැටි වේදනා උහුලමින් දිව ගිය.. කන්‍යාවන්ගේ තිසර පට ද න...

නො තෙත් හිත් මත කාසල් කඳුළු 11 May 2013 | 02:53 pm

“සුළු අසනීපයට කාසල් රෝහලට ඇතුළත් කළ ගැබිණි බිරිඳ රෝහලේ නොසැළකිල්ලෙන් මිය ගියා.” තරුණ සැමියා වැළපෙයි. -පුවතක් සඳින් සඳ ගනිමි එන පෙර මඟ බලමි ගිරෙන් ගිර නැගෙමි හිරු දැක නෙත් පියමි නෙතින් නෙත දකිමි දෙනෙත...

වසන්තය, වේදනා හිම මත 1 May 2013 | 07:00 am

වසංගං හිටපු මල් මත තබයි උස් තුරු මුදුන් පිනි කැට විතැන් වී මල් පුරන ගහටත් වසන්තය ඇවිදින් හිතවත මන්ද්‍ර ස්වරයෙන් ඉකිබිඳ යන්න යන විට සිසිරය නින්ද නැති කොට හෙමින් විමසයි බින්ද හැකිවෙද හිම වැටුණු මතකය ප...

දැනුවත්භාවයේ මිහිතල දිනයක් වේවා! 22 Apr 2013 | 09:52 pm

අද ලෝක මිහිතල දිනය යි! අප අවට පරිසරය සහ මිහිතලය තව දුරටත් සාමාන්‍ය ජන සමාජයට අයිති වචනයක් නොවන තරමට දුරස් වෙමින් ඇති මොහොතක ලෝකයට පරිසරය තමාගේ කොටසක් නොවී හුදු බාහිර විෂයක් පමණක් වී ඇති කාලයක නැවතත් ...

කළු ගඟ පමණක් අසා උන් දෙබසක් 5 Mar 2013 | 11:26 am

රන් මුදුවක් සොරා ගනු ලැබූවා යයි සැක කිරීම නිසා ඇඟලුම් කම්හලක සේවය කළ තරුණියක් කළු ගඟ ට පැන සිය දිවි හානි කර ගනියි. අම්මා: මගෙ සුදු දුව කොතැන ගියේ රන්සළු විල් දියට ගියේ දියේ මලක් පිපිලා යේ එමල කඩා එන...

නිරිඳ ඔබ ම මිස.... 28 Feb 2013 | 02:41 pm

ම'සිත් එ'දළ රළ පතර නොහිම් සෙනෙහස් මුතු අහුර ගෙන හොවා හද ගැඹර සිඹින, මුදුවට...නළලත මල් කෙමි වතළ තුරු අස සඳ මිණි දුලන අතු අග සරන වෙරළත සුපෙම්බර මඳ නළ නිරිඳ ඔබ ම මිස -අන් කවරෙද සිත'ග රළ රැළි ලන කින්නර ...

Related Keywords:

මේ සා විසල් ප්‍රේමයක්

Recently parsed news:

Recent searches: