Blogspot - hemalayaa.blogspot.com - මංමුලාවූ සිතිවිලි......

Latest News:

ආදරණීය හුදකලාව..... 27 Apr 2013 | 08:45 am

තනිව හිඳිමි මම සරණක් නොමැතිව කොයි කවුරුත් නො එනා මාවත මැද..... අසුරු සැනින් සුණු විසුනුව යන්නට බිඳුණු සිහිනයට වාරුවෙලා... මේ නොම නිමැවුනු විරහ හඟුම් මැද සිහින ඉතින් යනු මා දමා නිසල සිතින් හිඳිමී බලා.....

Wrong Turn.... 17 Apr 2013 | 06:24 am

පිරුණු කොපුල් දෙමැද නොපිපුනු පොහොට්ටුව.... හිතේ අහුමුළුවල හොල්මං කරයි තව..... පිපෙන්නට පළමුවෙන් නෙලාගත යුතුව ඇත.... ගතට ඇති ලොබ මිසක පෙමට මෙහි නොමැත ඉඩ... නිදිවැදුනු අඳුරු දළ... කිතිකවා අවදි කොට... පි...

සිසිරය.... 10 Apr 2013 | 06:25 am

සිත දුර ඈතක දුක ලඟ මෑතක.... තනිවම වැලපෙමි...... අන්ධකාරේ... සමනළ රෑනක තටු ලැබුනත් මට..... යන්න බැහැ...... මතකයෙ අඩි පාරේ....... ඉන්නට බෑ මට ඔබලඟ ආයේ..... සිතිවිලි විසිර යමින්.... අණදෙයි.......

උණුහුම..... 21 Mar 2013 | 04:43 pm

නරඹනවා මම නරඹනවා සැරසෙනවා ඔබ සැරසෙනවා.... සැලෙන ලෙලෙන ගත ඇලෙන ලවණ රස පිරුණු ළමැද මත දිවයනවා...... සිත දියවෙනවා විළි මියැදෙනවා.... වැයෙන වැයෙන මත සමග ගැහෙන හිත... තාල විරහිතව ඇලලෙනවා.... ඉහළ පහළ යන හ...

අවබෝධය 8 Mar 2013 | 08:00 am

කුසීත සිතිවිලි.... විනීත ලෙස විත්..... අනාථ කරවයි..... පෙරූ පෙරුම්.... සනාථ විය.... ඇස් පනා පිටම... නුඹෙ ප්‍රේම සලාකයෙ.... කිරුම් මිනුම්.... ලිහී ගොසින්... විළි වසා ඇඳන් උන්.... සළුව සෙළුව හා මිතුරු ...

නරිකෙලා (Narikela)..... 2 Mar 2013 | 06:21 am

සිත හැරදා ගත පාවෙයි ඈතක.... නුඹ හැරදා තරු ඇවිදින් මෑතට... පමණට වැඩියෙන් සන්සල සාරිය...... අමතක කරවයි මා ආ කාරිය..... ලෙන්දොර පිට සැතපුනු කළ්‍යාණිය..... තුන්දොස චන්චල මායාකාරිය...... දිඹුලකු සේ හැරදා ...

හිස් පහස 20 Feb 2013 | 06:23 am

දෑත බැඳ ඇත දෑස නිදි නැත සිතේ දොරගුළු පළුදුවී ඇත.... සීත රෑ මැද.... නිමල ගිනිසිළු.... යහන පාමුල..... වියැකෙමින්..... යොවුන් ප්‍රෙමයෙ.... අඳුරු නටඹුන්... විටින් විට.... එයි මතුවෙමින්....... බරිත ඇතිරිලි...

තෝන් ලණුව...... 15 Feb 2013 | 06:30 am

උස්ස උස්ස දුන්නට මේ බැස්ටිය...... මාරු කරන් හරි හරියට යශ්ඨිය...... ඕනි දාට කොහෙවත් නැති කස්ටිය....... පේන කියන්ඩයි.... ඕන් ලැහැස්තිය...... සීරු මාරුවට දිරාමාරුවී..... පීරිගෑව නම්බුවට මුවාවී....... පං...

Aqua Tofana.... 30 Dec 2012 | 08:36 am

කුළුගෙඩියකට යටවී මළ මිණිගෙඩිය... තවමත් රැව් දිදී පාරයි... හද කුටිය...... මෝරන කැකුළු සිතිවිලි මල් අමතමින...... පවසනු නොහැක ඒ වත හඬ ගොරහැඩිය.... සිත් අග ලෙළෙන උදහස නෙත් කැනින් මකා..... ලත් හිරු සේම පෙ...

වතුර.... 23 Nov 2012 | 03:56 pm

තුරුළු කරන් බැන අඬගෑවට දන්නවද මම උඹට ආදරේ විත්තිය බලන්ට එපා ඔහොමටම නෝක්කාඩුවෙන් හිත බරවෙනව මටත් නොදැනිම මහ පුදුම හිස්කමකින් බලාපන් අර හැංගිලා ඉර ඒත් සුලඟට පවා කැවී ඇත එහි සැර වැර.... ආකාහෙ නෙතු පියාගෙ...

Related Keywords:

්චස ඉටඩෙ‍ෙ, ansh lucky sri jay, කවි බණ, රහසින් බැඳි පෙම් සිතිවිලි, සඳ නැතිදා

Recently parsed news:

Recent searches: