Blogspot - hippiesjournal.blogspot.com - හිපියාගේ සටහන්...

Latest News:

ජැක් සහ මායා බෝංචි වැල: Politically correct version 14 Jun 2013 | 11:40 am

Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 එකමත් එක රටක හිටි ජැක් කිසිදු විශේෂත්වයක් හෝ විශේෂ හැකියාවක් නැති බොහොම සාමාන්‍ය කොලු ගැටයෙක්. ජැක්ගේ පියා නොමැති අතර,...

ජැක් සහ මායා බෝංචි වැල: Politically correct version 14 Jun 2013 | 11:40 am

Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 එකමත් එක රටක හිටි ජැක් කිසිදු විශේෂත්වයක් හෝ විශේෂ හැකියාවක් නැති බොහොම සාමාන්‍ය කොලු ගැටයෙක්. ජැක්ගේ පියා නොමැති අතර,...

මහා පුදුම ඒකනේ, තට්ටු දෙකේ බස්ද මේ, ඒ පාරෙන් මේ පාරෙන් හරව හරව... 6 May 2013 | 11:31 am

පොඩි කාලේ ඩබර් ඩෙකර් බස් ගැන අහලා තිබුනට, කාලෙන් කාලෙට කලාතුරකින් ඩබල් ඩෙකර් බස් එකක් දැකලා තිබුනට, ජීවිතේට ඩබල් ඩෙකර් බස් එකක යන්න අවස්ථාවක් මෙතෙක් ලැබිලා තිබුනේ නැහැ. වැඩිපුර සෙනඟ නැති රතුපාට ඩබල් ඩ...

Test 28 Apr 2013 | 01:53 am

Test post

වීරයා මියගිය පසු... 1 Mar 2013 | 09:58 am

"You either die a hero, or live long enough to see yourself become the villain." වීරයෙක් වීම සෑමවිටම මනුෂ්‍යයෙකුගේ කෙටි ජීවිතයේ ප්‍රධානතම ආකර්ෂණයක් වන බව නොකිවමනායි. ඕනෑම මනුෂ්‍යයෙකුගේ චිත්ත සන්තානය ...

අය්යෝ, ලෝක විනාසේ ආවෙ නැහැනේ! 26 Jan 2013 | 04:54 pm

Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 "මායාව‍රුන්ගේ දින දර්ශනයට අනුව ලෝක විනාශය වෙන්න තියෙන්නේ 2012 දෙසැම්බර් මාසේ විසි ගණන් වල. අවු‍රුදු දාස් ගාණක් දුරට ති...

Who wants to be a diplomat !!! 3 Jan 2013 | 06:57 pm

Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 "නෝනලා මහත්තේලා මම වෙන කොන්දොස්තරලා වගේ නෙවෙයි, මම ආස නෑ උදේ පාන්දරම සද්දෙ දාලා, මෙතන ඔයගොල්ලන්ට කෑ කෝ ගහලා ඔයාලගෙත් ද...

එහිතට ඇමතුවෙමි 31 Oct 2012 | 03:38 pm

සිඩ්නි ෂෙල්ඩන්ගේ “are you afraid of the dark?” එක හුස්මට කියවලා ඉවර කරපු මට තවත් විකාර ආසාවක් ඇතිවෙලා. මම ජීවිත කාලෙටම දෙවරකට වඩා කථා කරලා නැති, කවදාවත් කෙලින් මගේ ඇස් දෙක දිහා බලලා නැති, අමුතු තාලේ ය...

මම ඔබ තුළම බිඳ වැටෙමි 24 Oct 2012 | 02:17 pm

"ඔයා හරියට බොබ් මාර්ලේ වගේ" එයා කියනවා. එයා එහෙම කියනකොට ඔයාට දැනුනු ආහ්ලාදය තප්පර කීපයක් ආඩම්බරෙන් විඳගත්ත ඔයා ගිටාර් එක අතට අරන්, පුලුවන් තරම් කටහඬ ගොරහැඩි කරලා "බෆලෝ සෝල්ජර්ස්" කියන්න උත්සාහ කලේ "ම...

හෙඩිමක් නැත, කැමැත්තක් හිතාගත හැක 5 Oct 2012 | 03:45 pm

ලංකාවේ ට්‍රැ‍ෆික් ගැන දන්න මට ට්‍රැ‍ෆික් එක එච්චර ගාණක් නොවුනත්, හැමදාමත් මේ රෑට් එකේ ‍ටුක් ‍ටුක් එලවන ‍ටුක් ‍ටුක් එකේ අංකල්ට නම් ට්‍රැ‍ෆික් එක ලොකු හිසරදයක් වෙලා කියලා කියන්න පුලුවන්, අංකල් ඩ්‍රයිවින...

Recently parsed news:

Recent searches: