Blogspot - hiruprabha.blogspot.com - හිරු ප්‍රභා

Latest News:

ඔබ එය දන්නවාද නොදනී.... 15 Jan 2013 | 10:29 pm

හිරු සඳු එළිය ගත්තෙ ඔබෙනී බඹරුන් පාර ඇසුවෙ ඔබෙනී සියොතුන් ගීත ගත්තෙ ඔබෙනී ඔබ එය දන්නවාද නොදනී......... තරු වල සිසිල ඔබෙන් ලැබුනී මල් වල සුවඳ ඔබෙන් ලැබුනී නෙතකට නින්ද ඔබෙන් ලැබුනී ඔබ එය දන්නවාද නොදනී....

මිරිඟුවකි 14 Jan 2013 | 10:33 pm

ආදරය මිරිඟුවකි, සිතක් නෑ මට ලුහුබඳින්නට දුකක් විතරයි තවත්, සිසිල් දිය නෑ මගේ පවසට උමතු වූවන් දකින්නෙමි මම ලුහු බැන්ඳ නොනැවතී ආදරේ මිරිඟුවම මියෙන්නෙමි මම පිපාසෙන්, යෙහෙකි මිඟුවට වඩා එය

ඔබ ගියදා...... 21 Aug 2012 | 06:29 am

ඈත ඔබ දුර ඈත ගියදා මගේ සිත ගිනි ලොවක දැවුනා, නිවාගන්නට බැරිව තනිකම කඳුල ගින්නට පාර කිව්වා....... මහ රෑක සඳ පෑයු දිනකදි සඳට මම මගේ දුකම කිව්වා, සීත පවනට ඔබ සොයාගෙන ඔබෙ සුවඳ ගෙන එන්න කිව්වා..... විඩාබ...

මට නොපායපු මගේ සඳ 26 Jan 2012 | 11:24 am

ඔබ එනෙන වග දත් නිසා ඊයෙටත් වැඩියෙන් හැඩවෙලා පුන් පෝය දා උදේ ඉඳලම මගේ ගෙමිදුල හැඩකලා මිදුල හතරකොන වැට තනා ඉනි කඩුල්ලද කලියෙන් වසා බලා උන්න ඔබ නැගෙන තුරු මගේ පිල් දොරකඩ වෙලා ඔබ පෑව්වම මගේ මිදුලට...

මට මගේ ලඟ ඔබ තරම් නෑ..... 26 Nov 2011 | 03:10 am

නුඹ ඇවිත් මගේ සිත හොරාගෙන කවි ලියන්නට බැරි වෙලා මට... ඒත් කම් නෑ අනේ මට නම් මගේ අසලම ඔබ හිඳීනම්, අඳුරෙ තනි වුනු කිරිල්ලිය මම මට එලිය දුන් සරා සඳ ඔබ මගේ ගීතය මම ගයන්නම් එය අසන්නට ඔබ හිඳී නම්, ක...

මල සහ සඳ 21 Aug 2011 | 09:27 am

සඳ නැගෙන තුරු අහස් තලයට මලක් පිබිදී ඇත බලා, නුබ පුරාවට හඳ පෑවුවට සඳට කම්නැත මල දිහා...... සඳ ඇවිත් හෙමි හෙමින් අහසට තරු එක්ක දඟකර සිනා, හනික බැසයයි තරුත් එක්කම සඳට නැහැ මල ගැන වෙලා.... නෙතු කඳ...

ඔබ එනතුරු, 18 Aug 2011 | 08:04 am

හිතට දැනෙන දුක නිවනා මගේ පන්හිඳ වියලුනාම කොහෙදෝ සිට ඔබ ඇවිදින් මට පෙම් පන්හිඳක් දුන්න මගේ සපුමල ඒ පන්හිඳ කවි පබඳී ඔබේ ගැනම, ඔබ ඇවිදින් ගියපු විටදි සිත පාලුයි දරනු නොහැකි මගෙ සපුමල ඔබේ සුවඳ මග...

ගීතයක්.... 20 Apr 2011 | 11:25 pm

දුක හිතෙන කවි ලියන්න තව ඕනි නෑ මට, ඔයා ලඟ ඉන්නකම්, ජීවිතය මගෙ ගීතයක්,,, අරුත් රැදි පද වැල් ගෙතුන මිහිර රැදි තනු වැල් එතුන ඔබ මා හා එක්ව ගයන ලස්සනම ලස්සන ගීතයක්...

කියන්න ...... 5 Apr 2011 | 11:20 am

සීත සඳ කිරණ මගෙ ලොවේ අතුරන්න කියන්න සදවත කොහෙ සිටද ඔබ අවේ.... එළිය උන මගෙ ලොවට පෙම් සුවඳ තවරන්න කියන්න සපුමල කොහෙ සිටද ඔබ අවේ.... මිලින දෙතොල් මගෙ උණුසුමින් පුබුදන්න කියන්න පෙම්වත කොහෙ සිටද...

වසන්තේ 10 Feb 2011 | 12:39 pm

අඳුරු සීතල සමය නිමවී උදා වෙයි නව වසන්තේ සිතුම් ලියලන හැඟුම් පුබුදන සුපෙම්බර වූ වසන්තේ සියොත් කැළ පෙමින් බැඳෙනා ගීත ගයනා වසන්තේ සුපෙම් මල් තැනින් තැන පිපී හිනැහෙන වසන්තේ මගෙත් ඔබගෙත් ප්‍රේම ලෝක...

Related Keywords:

යශෝධරාවත

Recently parsed news:

Recent searches: