Blogspot - hithuwakkaraya.blogspot.com - hithuwakkaraya

Latest News:

බම්බුව තමයි 4 Jul 2013 | 09:36 am

අප්ප පැන්නෙ   ජනේලයෙන් පුතා දොරෙන්    එයාර් ලයින් අපේ දරුවො      මහ පාරෙන් යන්නේ විදු නැන     ඉල්ලන් වෙන්නේ තෙල මෝරන කොට බලය ඉහට නැග          ඇති විට වතුරත් නැති         බඩ ගින්නට කඳුළු ගෑස්   ...

ඇයි රත්තරන් 24 Jun 2013 | 12:43 pm

මිල අඩුවෙමින් යනවා රන් ලෝකෙ වටේ ඒ අඩු මිලට අපි දුන්නොත් හොඳය වැඬේ උන් රන් වලලූ ඇ ඳ ගෙන ආවොත් දෙවැටේ අපේ කොල්ලො කැසිනෝ යන්නේ කෙලෙසේ අඩු වෙන මිලට රන් අත ගා නොබලන්න දැම්මා බද්ද රන් මිල නැග තරු විසි ...

ජගත් චමිල 21 Jun 2013 | 08:57 am

දක්ෂයෙක් ද අනෙ මන්දා - අරුන්දිකල ඉන්න රටේ වයංගයක් දන්නෙම නෑ - මර්වින්කියනවා වගේ කොහෙද ඇගේ තියෙනවාද - ඉරියව් වත් රජුට වගේ අභිනය ගැන ඉගෙනගන්න - විරවංශ දෙස බලන්න පරින වේශ වන ආකාරය චරිත වලට - දුමින්ද ...

ඇයි බලන්නේ කලින් දැකල නැද්ද 19 Jun 2013 | 09:31 am

ලංකාවේ කරී ක ඩකයන් කරි කට් ගහනු ඇයි බලන්නෙ දැකල නැද්ද මං අහන්නෙ ලේ බැංකුවෙ ලේ අරගෙන නරක් වෙන්නෙ එදා වත්ද අද නැත්තේ කින්ද මන්ද සේලයින් එකේ කෑලි වීදුරු කටු විස එන්නත් දැන් නැතුව ද වගක් නැත්තෙ මං අහ...

කුලී මරවන්නාගේ ලියුම්කරු 14 Jun 2013 | 10:41 am

ගෙල සිරකර මරන තීන්දුව දෙන විට හිරු එළිය පමණක් ම ඇයි අධිකරණයට තීන්දුව ලියා අත්සන් කළ පෑන ඇයි කඩා බිම දැම්මේ යළිත් නොලියන්න ගහලයන් බව හිතට දැනුනත් විටෙක පිටු පුරා ඇයි ඇලෙව්වේ අකුරු උන් නමට වීරයන් ...

Weather Forecasts 11 Jun 2013 | 12:19 pm

පණේ    බය තියා ගොඩ  මුහුදට බැහුම උනේ    අපිට විපතකි මහසෙන් මහිම අනේ     අපොයි කියනා ජනයිනි රටම විනේ    අපිට කොට උන් දුක දන්නේ කොහොම වනේ     හතුරෙකුටවත් නොවෙනා ලෙසට සෙනේ    බැඳි හිමි ගිහින් දියැවී...

Sri Lanka 6 Jun 2013 | 10:56 am

දිනමිණ ඇති කොට ලක්බිම ද සතුවිට රිවිර ද ලැබූ මට රාවය නමට කුමකට එක සේසත් කළෙමි අවට බල රට දැහැමි සිහිනෙනි`දු සිතමි නුඹයැ රජ මෙම ලකඹර හිමි සුරාවට නැත කිසි ඉඩ සූදුව නොමැත පිල් කඩ හැදුන තැන තැන නඩ...

නීතිය ද මේ එකෙක් බිලිගත් 4 Jun 2013 | 02:44 pm

කඩු ගත් රිලව් රජු වට ර ඟ නා    කළෙක නඩු කාරයන් වෙති දුදනන් ලෙස  පසෙක උඩු යටිකුරු කෙරෙන විපරිත වූ   දැයෙක අඩු පාඩුවක් නැත දැන් අඳුරුය    මෙ ලක දැරියන් කෙලෙසනා මැතිවරු යෙහෙන් වෙති දරුවන් රකිනු බැරි...

සම්බුද්ධත්ව ජයන්ති මැදුරේ වත් නැති කහ කොඩිය 31 May 2013 | 08:08 am

බලව පුවත් හමු කැදවන හැටි මෙපුර යතිවරු රගති අත පය පා කැමරාව වහසි බස් කියති දිවුරති පණ දෙවති පෙනේ කහ කොඩිය නැතිසම්බුදු ජයන්තිය බොදු බල නැගුණේ එතැනින්ය මත මතු වුණේ එසැනින්ය දහම ද මෙයම වෙද කහ සිවුරක...

මහසෙන් 17 May 2013 | 03:13 pm

රුදුරු බල නිවන සේ නැගුනේ මහසෙන්ය මර ගිනි නිවා රට නැගුවෝ මහ සෙන්ය තුමුල බලැති විකුමැති දැය මහ සෙන්ය දන මන අවුලවති බිය වඩවතිඋහු මහසෙන්ය කුක්කන් අතින් ගෙන පරයන් කළ මහසෙන්ය පරයන් දෙරන වනසත එය නොදකින ...

Related Keywords:

ජන්ද

Recently parsed news:

Recent searches: