Blogspot - kapilasudesh.blogspot.com - කප්පාගේ Blog එක

Latest News:

Lens Calibration 5 May 2013 | 05:30 pm

ගන්නා පින්තූර උපරිම පැහැදිළිව ගන්න. Lens Calibration කියන්නේ ඡායාරුපකරණය කරන සෑම කෙනෙක්ම දැනගත යුතුම සහ කරගත යුතුම දෙයක්.ඉතා සරලව කොහොමද එය කරගන්නේ කියල මේ එපිසෝඩ් එකෙන් මම පැහැදිලි කළා. මේ ගැන අදහස්...

Digital Photography-a Quick Photo Shoot 1 2 Jan 2013 | 08:13 am

ටිකක් වෙනස් විදියේ ෆොටෝ ගන්න පුළුවන් විදියක් දැක්ක නිසා, ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න episode එකක් කළා. කරලා බලන්න ඔයාලත්. Gears used, D7000, Sigma 70-200, Extension tube, torch,tripod, remote release

Digital Photography- Photo shoot in Arashiyama 23 Dec 2012 | 02:08 pm

මේ දවස්වල කියෝතෝවේ අරශියමා කියන ප්‍රදේශයේ රාත්‍රියට ආලෝකමත් කරලා ගොඩක් ලස්සනයි. මමත් සුපුරුදු පරිදි බදු ටිකත් අරගෙන පැද්දා බයිසිකලේ. D7000 කැමරාවේ ISO handling ගැන මම ගොඩක් සෑහීමකට පත් වෙනවා. මේ වගේ ර...

Digital Photography – in Kyoto, Japan. 19 Nov 2012 | 10:00 am

අදත් සුළු නිවාඩුවක් ලැබිල ගිය photo shoot එකකට. මෙම පින්තුර ගත්ත ස්ථානය(Nagaoyakyo) ඉතිහාසයේ ජපානයේ අගනුවරක් විදියට තිබිලා තියෙන්නේ. Kyoto කියන්නේ ජපානයේ ලස්සනම පළාත කියල බොහෝ දෙනා කියනවා. දිනකට පැමිණ...

Photo shoot එකකට Arashiyama ගියා. 14 Nov 2012 | 05:35 pm

කාලෙකට පස්සේ photo shoot එකකට යන්න ලැබුණා. ඔයාල එක්ක බෙදාගන්නයි post එකක් දැම්මේ. Arashiyama in Kyoto VIEW SLIDE SHOW DOWNLOAD ALL

Unboxing Kenko Extension Tubes 15 Aug 2012 | 07:26 pm

Nikon AF අද මම unboxing කරන්නේ Kenko සමාගම නිෂ්පාදනය කරන extension tubes pack එකයි. මෙය Nikon කැමරා වලට පමණක් නොව. අද ජනප්‍රිය සැම කැමරා වර්ගයක් සඳහාම extension tubes එම සමාගම නිෂ්පාදනය කරනවා. extens...

Digital Photography-ISO එක ගැන දැනගනිමු. 6 Aug 2012 | 07:31 pm

ISO - Noise and Speed අද මම Exposure Triangle එකේ අවසන් කොටස වන ISO එක ගැන කතා කරනවා. ISO එක තුල noise එකත් speed එකත් කියන ගුණ දෙකම තිබෙනවා. අවශ්‍යතාවයේ හැටියට එය අඩු වැඩි කරගෙන භාවිතා කරන්න පුළුවනි...

Unboxing Vanguard Espod Plus 234AP Tripod 28 Jul 2012 | 11:39 pm

මෙම එපිසෝඩ් එකෙන් Vanguard tripod එකේ unboxing කරනවා. මෙය මුදලේ හැටියට වටිනා විවිධ angle වලින් පින්තූර ගතහැකි tripod එකක්. මෙය නිපදවා ඇත්තේ Aluminum Alloy වලින්. එනිසා ගොඩක් සැහැල්ලුයි. ඕනෑම අකාරයේ ඡා...

ජපානයේ Gion Festival එක බලන්න ගියා. 18 Jul 2012 | 11:00 pm

ජූලි මාසේදී ජපානයේ Gion Festival කියල උත්සවයක් තියෙනවා. ලංකාවේ දළදා පෙරහැර වගේ වීදි දිගේ පෙරහැර යනවා. හැබැයි දළදා පෙරහැර තරම් දියුණු නම් නැහැ. ඉතින් මමත් D7000 කැමරාවයි 17-50mm f2.8 ලෙන්ස් එකයි අරගෙන ...

Digital Photography–Shutter එක ගැන දැන ගනිමු. 2 Apr 2012 | 02:32 am

     exposure Triangle එකේ දෙවන කොටස වන Shutter එක ගැන මෙම episode එකෙන් කතා කරමු. කාලය ටිකක් ගත උනත් ඔන්න කළා. ප්‍රශ්න ඇතොත් අහන්න. කොමෙන්ට්ස්, යෝජනා චෝදනා සාදරයෙන් පිලිගනිමු. ස්තුතියි. Exposure Tri...

Recently parsed news:

Recent searches: