Blogspot - kasakaaraya.blogspot.com - කසකාරයා kasakaaraya

Latest News:

එකෙකුගේ මිය යෑම........ 17 Oct 2011 | 03:15 am

Normal 0 false false false EN-US X-NONE TA භාරත ලක්ෂ්මන් ප්‍රේමජයන්ත මරා දැමූ බවත් එයට දුමින්ද සිල්වා නැමති ආරක්ෂක අමාත්‍යයංශයේ අධීක්ෂණ මන්ත්‍රී වරයා වගකිව යුතු බවත් මෙරට පොලීසිය නොදන්නා මෙරට ...

පළාත් සභා හා උතුර 2 Aug 2011 | 07:05 pm

රජය ඉතාමත්ම දැවැන්ත උත්සාහයක් දරාවත් උතුරේ පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට තබා සැළකිය යුතු සාර්ථකත්වයක්වත් උතුරේ ඡන්දයෙන් ලබා ගැනීමට අසමත්ව ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අනාගත හැසිරීම පිළිබද පෙර...

මගේ රට 22 Jul 2011 | 05:37 pm

අද වන විට ශ්‍රී ලංකාවේ පිළිගත් සම්මතය නම් දේශපානේ නැතුව මුකුත් බෑ යන්නයි. ඒ අනුව පොලීසියකට යන්නට ඉස්කෝලෙකට ළමයෙක් දාගන්නට පමණක් නොව සියලුම කාරණා සම්බන්ධව  හරියට කොරගන්න නම් දේශපාලනඥයන්ගේ පශ්චාත් ප්‍රෙ...

සාමාන්‍ය පෙළ අසමත් වීම ඇමතිකමට වගේම ක්‍රිකට් නායකකමටද සුදුසු කමක් කිරීම අත්‍යවශ්‍යය. 8 Jul 2011 | 09:46 pm

සංගක්කාර ලෝඩ්ස් හි කළ ප්‍රකාශය පිළිබද ගින්නක් ඇවිලෙමින් ඇති නිසා ලියන්නට සිතුණි. කලබලේ ලියන නිසා සිතුවිලි ගැලපේදෝ මන්දා. මගේ මතකය නිවැරදි නම් ටී බී ඒකනායක මහතා ක්‍රීඩා ඇමති ලෙස දිවුරුම් දී ටික දිනකින්...

මේ ඔබේ ආශ්චර්යයේ දේශයයි! 1 Apr 2011 | 11:03 pm

මේ ඔබේ ආශ්චර්යයේ දේශයයි! ආයුබෝ වේවා මහරජානනි! බතින් බුලතින් පිරී තුටින් මිනිසුන් හිදී වවන් කන්නට හුරුව ගණන් නම් එළවළුත් දහ අටලු බිත්තරත් ගෙදර පර්චස් හයේ කුකුළු කොටුවක් හදං මාළු ‍වැඩි වුණ දාට බාගන්න ...

ඒක මුන් දන්නෑ. 11 Mar 2011 | 07:54 pm

හරමානිස්ගේ කොල්ලා එහා ගමේ කෙල්ලකගේ අතින් අල්ලාගෙන ඉදල ඉස්කෝලෙ මහත්තයට අසු වී ගුටි කා තිබීම ඌට අහල ගම් හතකින්වත් හිරයක් ගැනීමට නොහැකි තරමේ අපරාධයකි. ඌ අසික්කිතය. නොහොඹිනාය. ගෑණු පුලුටක් තියෙන ගෙයක් දොර...

නොවැසුනු සරසවියක් අඛණ්ඩ අධ්‍යාපනයක් 5 Mar 2011 | 06:26 pm

මෙලෙස ලියවී ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආපන ශාලාවේය. මා මෙම ලිපිය තුළින් අවධානය යොමු කරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ මෙම පීඨය පිළිබදව නොවුණත් කොළඹ විශ්ව විද්‍යාලය තුළ පැල පදියම් වී ඇති ශිෂ්‍...

වන්දි බටිටයන් වෙත, 4 Mar 2011 | 01:08 am

බ්ලොග් යනු ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ ඉතාමත්ම අල්ප ලෙස ප්‍රචලිතව ඇති මාධ්‍යයක් බව අවිවාදිතය. නමුත් ඉතාමත් නිදහස් ලෙස අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සිතැගි ලෙස ලබා දීම තුළ බ්ලොග් ප්‍රජාතන්ත්‍රීය සමාජයකට අ...

2026 ක් වූ අගෝස්තු මස 07 දා 23 Feb 2011 | 11:11 pm

‍ශ්‍රී ලංකා බල‍ධාරීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු හා කැනඩා ඇතුලු යුරෝපීය රටවල් මේ වන විට රාජපක්‍ෂ පවුලේ විදෙස් දේප‍ල තහනම් කිරීමට තිර‍ණය කර ඇත.ඒ පිළිබද ඇමරිකානු රජයේ තිරණය දැනුම් දෙමින් ඇමරි...

මාතෘ භූමිය 3 Jan 2011 | 11:29 pm

මාතෘ භූමිය කියන්නේ දේශපාලනඥයන්ට මෑතකාලෙ දි අහුවුණ මාර වචනයක්. පපුව ඉස්සරහට දාල මහ හයියෙන් මහ රජා ඔහොම කියද්දි දේශද්‍රෝහී හතුරන්ගෙ රෙද්ද පල්ලෙන් හුජ්ජ බේරෙන්නෙ බලා ඉදිද්දි. විමල් සහෝදරය තමයි ඕක මුලින්ම...

Recently parsed news:

Recent searches: