Blogspot - kathandara.blogspot.com - කතන්දර

Latest News:

ඩ්‍රැකියුලාවියක් සමග ගත කළ මොහොතක් - A close encounter with Countess Dracula! 26 Aug 2013 | 06:12 am

ඩ්‍රැකියුලා කිව්වාම මතක් වෙන්නේ අර යුරෝපයේ හිටියාය කියන සිටුවරයා හා සම්බන්ධ කතන්දර නේද? ඒ විතරක් නෙමෙයි. සිරිලංකා ඩ්‍රැකියුලා ලා ත් ඉඳලා තියෙනවාලු! "මහ හේනේ ඊරි යකා" කියලා කතන්දරයක් ගැන අහලා තියෙනවද...

කාන්තාවන්ට පමණක් සීමා වූ රහස් වැඩකට අත ගසා මහා විප්ලවයක් කළ පිරිමි පරාණය - What's common between buying sanitary napkins and condoms? 24 Aug 2013 | 05:40 pm

මෙය කාන්තාවන්ට පමණක් අදාල සනීපාරකක්‍ෂක තුවා ගැන කතන්දරයකි. කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම වැදගත් කෙන්ඩොම් ගැන ද ඉතා වැදගත් සඳහනක් ඇත! මාවලස් නමින් අප සැම හැඳින්වූ චරිතය මට හමුවූයේ සෑහෙන කාලයකට කලින් මා...

ඌ මොන බල්ලෙක් ද? මූ නේ බල්ලා! - Believable? Unbelievable? 22 Aug 2013 | 05:30 am

මං පෙරේදා ලියා පළකරපු අන්විශ්වාසබල් කතන්දරේ හුඟ දෙනෙකුට විශ්වාසබල් එකක් බව පෙණුනා. ඒකේ කිසිම අවුලක් නෑ! කොහොමටත් විශ්වාශබල් සහ අන්විශ්වාසබල් අතර තියෙන වෙනස නිකං හරියට අර බාගෙට පිරුණු අසෝක වීදුරුව සහ...

අන්විශ්වාසබල් කේස් එකක් - Family Feud 20 Aug 2013 | 05:30 am

අන්විශ්වාසබල් කියන්නේ මං හදපු අළුත් වචනයක් නොවෙයි. හැබැයි මේක මුලින්ම අද මෙතනින් දැනගන්න අයට ඕන්නං කතන්දර බ්ලොග් එකේ දැක්කාය කියලා කියන්න මං අවසර දෙනවා! අන්විශ්වාසබල් කියන්නේ හොස්පිටිතාලේ වගේ ද්විභාෂ...

පාරේ ඉන්න ගණිකාවක් අඳුණා ගන්නේ කෙසේද? - Watch out when you are walking along with your girlfriend! 18 Aug 2013 | 11:24 am

මේ කතන්දරේ මං පෙරේදා ලියපු "ගණිකාවක් කියන්නේ මොකක්ද?" කියන කතන්දරේට සම්බන්ධයි වගේ පෙණුනට ඇත්තටම මට මතක් වුනේ ඊට කලින් ලියපු "ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වැරදි නමකින් කතා කළොත්!" කියන කතන්දරේ ලියන වෙලාවෙයි. ඔන්න ...

ගණිකාවක් කියන්නේ මොකක්ද? - Lessons that help you grow up 16 Aug 2013 | 09:52 am

මට මතක විදියට මං තුනේ පන්තියෙන් හතරේ පන්තියට පාස් වෙච්ච කාලේ වෙනකොට මට හොඳට පොත්, පත්තර කියවන්න පුළුවනි. ඒ කාලේ ඔය කොම්පියුටර් ගේම්, ඉන්ටර්නෙට් කෙසේ වෙතත් ටෙලිවිෂන්වත් නැති වීම නිසා තමයි ඒ විදියට කියව...

ගර්ල් ෆ්‍රෙන්ඩ්ට වැරදි නමෙන් කතා කලොත්? - There are certain things you should never get mixed up! 14 Aug 2013 | 05:30 am

අද අපේ ඔෆීසියේ පොඩි තේ පැන් සංග්‍රහයක් තිබුණා හවස් වරුවේ. සල්ලි එකතු කරලා, කේක් ගෙඩියක් ගෙනැල්ලා කෂ්ටිය සැට් වුනේ ෆෙයාවෙල් දෙකකුයි, වෙල්කම් එකකුයි, අවස්ථා තුනක්ම, එක දවසේ සමරන්නයි. අපේ ඔෆීසියෙන් අස්ව...

කිරිපනු ගායට පරිප්පු බේතක් ද? - Piperazine Phosphate 12 Aug 2013 | 05:30 am

අපේ පොල්වත්තේ ගෙදර ඇන්ටි ඉස්කෝලේ යන කාලේ, ඒ කියන්නේ පනහේ දශකයේ විතර, පාසල් ළමයි කියපු සින්දුවක් ලු මෙන්න මේක. එන සිකුරාදා කොකු පණු දොස්තර එනවලු ළමයිනි ඩුං, ඩුං, ඩුං! එදාට නෑවිත් සිටියොත් ළමයිනි දඬුව...

හන්තානට පායන සඳ - රිවර්ස් ඇක්ෂන් කේස් එකක් :: A loser with a big L...! 10 Aug 2013 | 05:41 am

අමරසිරි පීරිස් ගායනා කරන හන්තානට පායන සඳ කියන සින්දුව ඉතිං නොදන්න කෙනෙක් නෑ නේ? මං මේ කියන්න යන්නේ ඒකේ රිවර්ස් ඇක්ෂන් එක විදියට සලකන්න පුළුවන් කතන්දරයක්. ඊට ඉස්සෙල්ලා බලමු මේ කියන සින්දුවේ පද මාලාව....

උංගු පුතා සහ ගංගි බේබි - Not grown up yet? 8 Aug 2013 | 05:38 am

අප්‍රිකාවේ එක්තරා ට්‍රයිබ් එකක බබෙක් ඉපදුණාම ඒ බබා ගේ තාත්තා පවුලේ තවත් වැඩිහිටියෙක් එක්ක බබාවත් වඩාගෙන යනවා ලු කැලේ මැද්දට. ගිහින්, බබාව අහසට උස්සලා බබා ට දාන නම කියලා කෑ ගහනවා ලු. ඒ චාරිත්‍රය ඉටු ක...

Related Keywords:

taboo subjects, kathandara, කතන්දර, ඔබට එසේම, අයි පී ලෝ, කටට කට, kattankudi.info, කක්ක, where are you going to my pretty maid

Recently parsed news:

Recent searches: