Blogspot - kiriputha.blogspot.com - කිරිපුතාගෙ විත්ති

Latest News:

තේරීම් කමිටුවේ අපූරු තේරිල්ල.... 16 Jul 2012 | 10:30 pm

කිරිකට් මාමලා නම් හරි අපූරුය ගැහුවත් නොගැහුවත් ඌ නම් ඇතුලේය තෝරන උන්ට දැන් නම් අමු කැවිලාය මේක අපට තේරෙන්නැති රහසක්ය දන්නා කාලෙකදි දස්කම් දැක්කෙ නැතී පැරශුට් වලින් හැමදම ඇතුලට පනිතී අතපත ගගා බිංදුවටම...

අම්මව ගස් බැඳපු උක්කුණා..... 21 Jun 2012 | 12:39 pm

"ජී. ජී. ගුණසේන" මරණාධාර සමිතියෙ සභාපතිතුමා කාටදෝ සල්ලි ගෙවන්න අඬගහනවා. අම්මත් එක්ක සමිතියට ගියපු මම සභාපති මාමා නම් කතා කරනකොට සල්ලි ගෙවන්න යන මිනිස්සු දිහා අම්මගෙ ලඟට වෙලා බලන් හිටියා. ඒ වෙනකොට මම ඉ...

අයි.පී.එල්. ගියපු අපේ කට්ටිය 10 Jun 2012 | 11:39 pm

අයි. පී. එල්. ඉවර වෙලා ගොඩක් දවස්. මැච් එකක් තියෙන්නෙත් ඉඳලා හිටලා. සමහර මැච් පරදිනවා. එතකොට හිතටත් දුකයි. ආයෙත් මේ වගේ මැච් එක දිගටම තියෙනවනම් හිත හදාගෙන බලන්නවත් පුලුවන්. අයි.පී.එල්. ගියපු අපේ කට්ටි...

සුදු නංගි සහ මනෝපාර 7 Jun 2012 | 01:39 am

ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. ආදරේ හින්දා එක එක දේවල් වෙන්න පුලුවන්. ඔය මනෝ පාරවල් ගහන වෙලාවට හෙම එහෙම වෙන්න පුලුවන්. ආදරෙ මගේ ඇයි මේ විහිලුවට අරන් සුදු නංගියේ ඔබ යනවිට අහක බලන් කඳුලක් නැගේ දෑසට න...

මැදියම් රැයේ ආ අමුත්තා (කුසුමාවතී - 2 ) 29 May 2012 | 03:25 pm

පලමු කොටසට....... එක අතකට කැත්ත අරගත්තු කුසුමාවතී ගැහෙන හදවතින් යුතුව දොර ඇරියා. ඇගෙ හිත තරමක් චංචල වෙලා තිබුනෙ. දොර බාගෙට ඇරපු කුසුමා යාන්තම් ඔලුව එලියට දාලා වටපිට බැලුවෙ රෑ ජාමෙ දොරට තට්ටු කරන්නෙ ම...

මිනීවාහිනිය 26 May 2012 | 05:39 am

මලකුණු වල රස බුදිමින් සැනසෙන්න මහතුනි නුඹලාට හැකිවෙද විමසන්න අනුනගෙ දුකත් සැපයක් ලෙස අරගන්න මිනීවාහිනිය බැහැ නොවැ නරඹන්න කඳුලත් සැපක් විදියට අදහා ගත්ත දුක විකුණලා මඩි තව තද කරගත්ත සිනහව නගා එය පෙන්වා...

කසිප්පු ප්‍රමෝෂන් 22 May 2012 | 05:40 am

නෝනාවරුනි මහත්වරුනි, මම අද ගෙනල්ල තියෙනවා බොහොම වටිනා දේශීය නිෂ්පාදනයක්. ඇමරිකාවෙ බඩු වගේ මේවා කවුරුවත් වර්ජනය කරන්නෙ නෑ. මේවට ගහන්න තරම් නිශ්පාදනයක් තාම බිහිවෙලා නෑ මහත්තයෝ. ඔය මහත්තයා මේකෙ රස හොඳට අ...

බොසා සහ බ්ලොග් එක 20 May 2012 | 01:11 am

බොසාලගෙන් වෙන කරදර නම් නිමක් නෑ. බොසාලත් එක එක වර්ග ඉන්නවනෙ. බඩ තඩි බොසාලා තමයි වැඩිපුර ඉන්නෙ. ඔය බහුතරයක් බොසාලා පාට් දාන්නෙ අහිංසක සේවකයන්ට. ඔය සේවකයො අතරෙ අයිස් පප්පලත් නැතුවම නෙවෙයි. ඉතිං ඔය කොම්ප...

කාටත් හොරෙන් යන්නම ගිය සොඳුරු හිතවතා.... 14 May 2012 | 01:52 am

අපේ හිත් වලට සතුටක් ගෙනාපු ඒ සොඳුරු මනුස්සයා වෙනුවෙන් මේ විදියට කවි පන්තියක් ලියන්නවෙයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නෑ. ජීවිතය අනිත්‍යයි කියන දේ අපට ආයෙත් මතක් කරලා ආයෙ නොයෙන්නම ගියපු ඔබා මාමට මේ කවි ප...

වැඩිම වියදමක් දරා ගල් පෙන්නන සුපර් සික්ස්..... 12 May 2012 | 03:36 pm

මේව කියවලා කවුරුවත් මගෙත් එක්ක අමනාපවෙනවා හෙම නෙවෙයි ඕං. උඹලට පෙන්නන්න හොඳයිනං අපි ඒක වර්ණනා කොරපුවාම මක් වෙනවද. මං මේ කීවෙ කාන්තා පාර්ශවේට. කලු ගල් සුදු ගල්ද එක එක ගල් පෙන්නා සිනමා රසවතුන්හට උපරිම ෆ...

Related Keywords:

කුකුලා

Recently parsed news:

Recent searches: