Blogspot - kollakaraya.blogspot.com - මුහුදු කොල්ලකාරයාගේ දිනපොත

Latest News:

යුරෝපය මුදුනේ හිඳිනා කන්‍යාව 20 Mar 2013 | 09:15 am

හිමෙන් වැහුණු ගිරි ශිඛර .... නිල්ම නිල් පාට වලාකුළු නැති අහස... ඒ නිල් අහස යට , ඒ ගිරි ශිඛර වලින් වටවුනු විසල් විල්, “මෙතනට අඩු ශාරුක් කානුයි, කාජලුයි, බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකයි විතරයි”. මේ පහු වෙන...

කිඹුලෝ, ඉස්සෝ සහ කෙල්ලෝ - Miami සටහන් 31 Oct 2012 | 07:45 am

ගිම්හානයේ තිබ්බ සීතල බැහැල ගිහින් (ඔව් ඔව්! සීතල තමයි ) දැන්  සිසිරයේ සීතල එන්න පටන් අරං.  මේ වෙලාවට ගෙදර සීතලේ ඉන්නකොට පහු ගිය දවසක උණුසුම් දේශ ගුණයක් තිබ්බ නගරයකට  ගියපු ගමනක් ගැන ලියල දාන්න හිතුන. ...

මැන්චෙස්ටර් එක්සත් 14 Sep 2012 | 09:17 am

ජාතික කණ්ඩායමට එකම ක්‍රීඩකයෙක්වත් දායාද නොකෙරුවත්, ලංකාවෙ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩා සමාජය මම හිතන්නෙ 'කජුවත්ත එක්සත්'. ලෝකෙ ජනප්‍රියම ක්‍රීඩාව වෙච්ච පාපන්දු ක්‍රීඩාවෙ ජනප්‍රියම පාපන්දු සමාජය තමයි 'මැ...

සුපිරි මිනිසුන් සියැසින් දුටුවෙමි 5 Sep 2012 | 09:03 am

සැමදා නියං එකදා වැහි වලාවේ කියුවාක් මෙන්, මෙතෙක් පැවති සීතල දුරුවී එදා ඉරු රශ්මිය නගරය උණුසුම් කරමින් තිබිණි. මිනිසුන් අතර සිටින සුපිරි මිනිසුන්ගේ දස්කම් දැකගැනීමේ උද්යෝගයත්, බලාපොරොත්තුවත් ඇතිව මම වහ...

ගෙම්බෙක් කා දවස පටන් ගනිමු! 18 Jul 2012 | 12:32 pm

මේ ටිකේම චුරු චුරු වැස්ස. වහිනවා වහිනවා ඉවරයක් නෑ. හැබැයි ඒකත් අර ගෙදරට වෙලා උණු කෝපි කෝප්පයක් අරන් කකුල් දෙක උඩ දාගෙන ෆිල්ම් එකක් බලන්න හිතෙන ජාතියෙ වැස්සකුත් නෙවේ. සීතලට ගුලි වෙලා ඔලුවෙ ඉඳන් පොරවගෙන...

ඔරිජිනල් සහ ඩුප්ලිකේට් (18+ පොඩිහිටියන්ට තහනම්!) 11 Apr 2012 | 04:07 pm

මතකද ලම්බාඩා??  එක පාරක් අහපු කෙනෙකුට ආයෙ අමතක වෙන්නෙ නැති සින්දුවක්. කියන්නෙ මොනවද කියල මෙලෝ සංසාරයක් තේරුනේ නැති උනත් ඉබේ නැටවෙන සින්දුවක්. කාලයක් ලංකාවෙ, ගෙයක්, දොරක්, ගහක්, ගලක්, ත්‍රිවිල් එකක්, බ...

පික්නික් එක! 14 Feb 2012 | 02:03 pm

"ඉක්මනට එන්නකෝ!" "පොඩ්ඩක් ඉන්න. මම මේ ඔයාගේ බෑග් ටිකත් උස්සන් එන්න එපැයි" "හප්පෝ මහ ලොකු පිරිමිය. ඕකවත් උස්සන් එන්න බැරිද?" "මොනවද මේකෙ මෙච්චර තියෙන්නෙ?" "එක එක දේවල්. මේ, මේ කැලේ සත්තු ඉන්නවද?" ...

පේරන්ට්ස් ඩේ! 6 Feb 2012 | 01:12 pm

පේරන්ට්ස් ඩේ කියන්නෙ ඉස්කෝලෙ යන දවස් වල ඇඟේ ලේ වතුර වෙන දවසක්. මොකද ඉතින් කොච්චර හංගන්න හැදුවත් කොහොමහරි ගෙදරින් ඕක දැනගන්නව. අනික ඒ දවස් වල පේරන්ට්ස් ඩේ එකට ගෙදරින් ආවේ නැත්තන් පස්සෙන් එලෝ එලෝ හොයනව ...

බඩු, කෑලි සහ පාරවල් 6 Jan 2012 | 10:39 am

මුණු පොතේ තිබුණු 'පට්ට කෑල්ලක් සහ සාමාන්‍ය කෙල්ලක් අතර වෙනස' යන ඇනලිසිස් එක දැක මට මෙය ලියන්නට සිත් විය. අපි පොඩි කාලේ කෑලි හිටියේ නැත. බඩු හිටියෙත් නැත. පාරවල් හිටියෙත් නැත. හිටියේ ගෑනු ළමයි පමණය. ගෑ...

බයිස්කෝප් කියුම්! 12 Dec 2011 | 02:39 pm

චිත්‍රපටි බලන්න අපි කවුරුත් ආසයි. ගොඩක් වෙලාවට හිතට වදින චිත්‍රපටියක් බලපුවම ඒකෙ තියෙන සමහර දෙබස් කෑලි කවදාවත් අමතක වෙන්නෙ නෑ. මම ඔය වගේ පණ්ඩිත දෙබස් කෑලි,  වාක්‍ය ඛණ්ඩ වලට කැමතියි. ( ඒ වගේ දෙබස් දෙන්...

Related Keywords:

කරනවද

Recently parsed news:

Recent searches: