Blogspot - l15h4n.blogspot.com - Shimmering Thoughts

Latest News:

යුක්තාණුව | zygote 9 Aug 2013 | 08:25 pm

       සංස්කාරක තුමා සිතනා පරිදි කවිය ලියන්නට හේතු භූත වූවා යැයි කියන්න නිමිත්ත කවියේ මඟක් ලියාගෙන යන විටෙක රචකයා තුලින් අද්භූත ලෙස අතුරුදන් වන්නට ගනිද්දී රචනාව කියවන්නා තුල ඇති වන අහ්ලාදයද ඒ ආකාරයෙන්...

(අ)නිසි කතා හතක් 27 May 2013 | 09:14 am

 01. සෙවීම ෂ්.. අර බලපන්!! මොකද්ද?? දොරෙන් එලියට යන කෑල්ල.., හ්ම්!! හුග් ගාන්නේ,ඔය මාකටින් සෙක්ෂන් එකට අලුතින් ආපු කෑල්ල දන්නවද? මැනේජරයගේ කැච් එකක්ලු..., අර කලු මහත එකාගේ..? ඔව් ඔව් බොල.., කෝමද ...

පිල්ලේ රෙසිඩන්ස් 30 Apr 2013 | 08:16 pm

පණ්ඩිත්. ඒ ඔහුට රසිකයින් විසින් අරූඪ කර තිබූ නාමයයි.., නිතර අඳින කපු කූර්තාව සහ පපුතුර දක්වා හැලෙන අලු වර්ණිත රැවුල ඔහු හඳුණන සලකුණු වී. විටෙක ඔහු පිළිබඳව පුවත්පතක පලවන ලිපියක සිය උවනත වෙනුවට දමා තිබු...

කඩදාසි බරුව 9 Apr 2013 | 07:48 pm

           අපි සෙට් එක කතා කර කර ඉන්නකොටත් මිනිහා හිටියේ පත්තරේ බලාගෙන, හරියට පත්තරේ අකුරු ටික ඇස් දෙකෙන් උරාගන්න උත්සහ කරනවා වගේ.., ඒ දිහාටම නැවිලා යොමුවෙලා..! හවස සෙට් වෙන වෙලාවක මුහුදු හුළං වැදෙනකො...

අනියම් සමූල ඝාතනය 3 Apr 2013 | 12:58 am

          එකමත් එක රටක් අභියස දූපතක් තිබුණා.., මේ දූපතේ කවුරුවත් හිටියේ නෑ, සශ්‍රීක බවින් අනූන මේ දූපතට අසල තිබූ රටේ මිනිසුන් විශාල ප්‍රමාණයක් එදිනෙදා අවැසිතා සපුරා ගන්නට ආවේ මේ දූපතටයි. ඒත් මේ දූපතේ ...

රුපියල 15 Nov 2012 | 06:19 pm

කෙළවරක හිඳිනා මනුස්සයා දිහාවේ බලන්නට තරම් වත් මගේ හිත එකලාසයක් කරගන්න බැරුව හිටියේ.., යටි හිත මට තවමත් දොස් පවරනවා..! මෝඩයා.. ඒ කෙල්ල උඹට කැමතියි කියලත් උඹ අහක බලාගත්තා.., ඉතින් මම මොකෝ කරන්නේ..?? මම...

සාධුවරයෙක් හා නග්නව 30 Sep 2012 | 05:20 pm

සාහිත්‍ය කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ, බොහොම වගකීමෙන් වගේම බොහෝම පිළිවෙලින් භාවිතාව කරගෙන ගියොතින් මින් ලැබෙන ප්‍රතිඵල නිමක් නෑ..! මගේ පොතේ අට වැනි පරිච්ඡේදයේ ආරම්භය වෙන් වෙලා තියෙන්නේ මේ සංවේදනා...

කටඋත්තර හතරක් 20 Sep 2012 | 06:15 pm

සාගරිකාගේ කට උත්තරය: ඒ වෙලාවේ අපිදෙන්නා ආවේ එකම බස් එකේ.., ගෙදරට පන්ති යනවැයි කියලා ආවට එයා මාව බස්සගත්තේ බස් එකෙන් පන්තියට හෝල්ට් දෙකක් මෙහයින් තියෙන මිනොල්ටා රෙස‍්ට් එක ගාව හෝල්ට් එකෙන්.., අපි දෙන්...

ඇය මම සහ අපේ අවසන් නොවූ කතාව 10 Sep 2012 | 03:44 pm

අද අහස දැක්කද? ම්හු නෑ! හඳ නැති උනාට අහසම එක එක තරු රටා වලින් පිරිලා යමුද බලන්න?? ඈ මගෙන් ඇසුවා.., හා. උඩුකයට මගේ කමිසය ඇඳ සිටි ඈ පඩිපෙළ නගිනයුරු බලා හිටපු මම ඈ පස්සෙන් ගියා. සීතලයි නේ..? ඔව් මේ...

දඩයක්කාරයාගේ මරණය 26 Aug 2012 | 11:17 am

දඩයක්කරුවා ගසේ කරුව අතුරින් තුවක්කුව තබා ගත්තේය.., හේ නිහඬ ය, විමසිලිමත් ය, අවට පරිසරයේ වෙන හැම වෙනසකට සිය ඉන්ද්‍රීයන් සංවේදනය වන බව දඩයක්කරුවා දනිතත්.., තමා සිටිනා ගසේ ඉහත්තාවෙන් අයියානායක දෙවියන් වෙ...

Recently parsed news:

Recent searches: