Blogspot - lakmisher.blogspot.com - පිණිබිඳු...

Latest News:

වණ්ඩු බිත්තර 8 Aug 2013 | 09:18 am

සෑහෙන කාලෙකින් මේ පෝස්ට් එකක් දාන්නෙ. බ්ලොග් එක අත ඇරලා දාලත් බෑනෙ. ලඟදි දවසක අලුත් කෑමක් අත්හදා බැලුවා. මට හම්බවෙච්ච අර පරණ සුප ශාස්ත්‍ර පොතේ තියෙන රෙසිපියක් බලාගෙනයි හැදුවෙ. එදා මම පොරොන්දු උනානෙ ඒ...

කුකුල් මස් ඉස්ටු 28 Mar 2013 | 10:01 am

මේක ළඟදි ඉගෙන ගත්තු වට්ටෝරුවක්. රසට ආවා. හැමදාම අපි කුකුල් මස් කරිය හරි ඩෙවල් හරිනෙ කන්නෙ. වෙනසකටත් එක්ක කුකුල් මස් ඉස්ටුවක් හදලා බලමුද. වැඩි  වැඩ නෑ. හරිම ලේසියි හදන්නත්. අවශ්‍ය ද්‍රව්‍ය මෙහෙමයි. ක...

මිස් මිසිස් වීම 15 Mar 2013 | 10:45 am

සෑහෙන කාලෙකින් මේ පැත්තට ගොඩ උනේ. මාස දෙකකින් විතර පෝස්ට් එකක් දාන්න බැරි උනා. ගිය ජනවාරි 17 මගෙයි සජිත්ගෙයි විවාහ මංගල්‍යයය තිබුණා. අවුරුදු  හයකටත් වැඩි කාලයක් තිස්සෙ ආදරේ කරලා ගෙවල් එක්ක යුද්ධ ප්‍ර...

අවුරුදු 66ක් පරණ තිළිණයක් ලදිමි 7 Jan 2013 | 10:53 am

අලුත් අවුරුද්දෙ පලවෙනි පෝස්ට් එක. පහුගිය අවුරුද්ද බලද්දි ලියපු පෝස්ට් ගාන නම් හොඳටම මදි. මාසෙකට දෙකයි නැත්තම් තුනයි. වෙලාව නෑ කිව්වොත් ඒක නම් බොරු. හේතුව තමා කම්මැලිකම. අපේ ආච්චි, ඒ කියන්නෙ තාත්තගෙ අ...

මොන මගුලක්ද මන්දා 21 Dec 2012 | 08:30 am

"අනන්‍යා ස්වාමිනාතන්. අලුත් බැච් එකේ පට්ටම කෑල්ල."ජ්‍යේෂ්ඨ උත්තමයො එයාව ඒ වෙද්දිත් බවුතීස්ම කරල තිබ්බෙ ඒ විදිහට. අපේ බැච් එකේ හිටිය දෙසීයෙන් කෙල්ලො හිටියෙ විස්සයි. එයිනුත් තෙල් ඉහිරෙන රූමතියො - ටොයියො...

මේ මොහොත දැකීම 12 Dec 2012 | 08:17 am

පහුගිය දවසක වටින පොතක් හම්බුනා. මේක බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් නිකුත් කල ඉතා කුඩා පොත් පිංචක්. පොතේ නම "මේ මොහොත දැකීම". මේ පොත ජෝසප් ගෝල්ඩ්ස්ටේන්ගේ The experience of Insight  නමැති ග්‍රන්ථයෙන් උ...

ආදරය අලුත්වැඩියා කරන මොබයිල් ෆෝන් 23 Nov 2012 | 10:48 am

ෆෝන් එකට කතා බෑ. ඒත් ෆෝන් හරහා කතා පුලුවන්. ඒත් හදිස්සියෙන්වත් ෆෝන් එකට කතා කරන්න පුලුවන් නම් උන් කෑ ගහලා කියාවි අපිට ඕෆ් වෙලාම ඉන්න දීපල්ලා. ඔන් කරපු ගමන් උඹලා මානුෂීය සබඳතා අවුල් ජාලයක් කරගන්නවා කිය...

එළවලු රොටී වැනි යමක් සැදීමට ගත් උත්සාහයක් 20 Nov 2012 | 03:41 pm

මේවට එළවළු රොටී කියන්න පුලුවන්ද මන්දා. රසේ නම් වෙනසක් නෑ. අපි බොහොම දුක් මහන්සියෙන් හදා ගත්තු එළවළු රොටී. මෙන්න මෙහෙමයි හැදුවෙ. මුලින් පාන් පිටි ග්‍රෑම් පන්සීයක් ඊස්ට් සහ වතුර එකතු කරලා පිටි මෝලිය අන...

කෑම හිරකරගන්නෙ බලාගෙනයි 16 Oct 2012 | 10:02 pm

පහුගිය දවසක හිත දුකෙන් පිරුණෙ සමීපතමයෙකුගේ මරණයක් ගැන අහලයි. අපි කොයි තරම් අමතක කරත් ජීවිතේ කියන එක ඕනෑම මොහොතක ඕනෑම විදිහකට ඉවර වෙන්න පුලුවන් කියන එක මේ මරණයත් එක්ක ආයෙමත් මට දැනුණා. මීට කලින් ඔය හැඟ...

සය වසරක් සෙනෙහෙ සිතින් අපි 8 Oct 2012 | 11:03 am

සමනල වියේ අප හමු නොවන්නට ඇත. ගෙදරට හොරා අතැඟිලි පටලා රහස් මුමුණන්නට නැත. නුඹ නිසා පියාගෙන් මා දඬුවම් නොවිඳින්නට ඇත. අප අපගේ පළමු ආදරය නොවන්නට ඇත. එහෙත්, අප අපගේ අවසන් ආදරයයි. අවුරුදු හයක් තිස්සේ ...

Related Keywords:

හචින් යෑම, professional softball how to join

Recently parsed news:

Recent searches: