Blogspot - lihinisara.blogspot.com - ලිහිණි සර

Latest News:

ලිංගික අධ්‍යාපනය තාමත් එපා ද? 12 May 2013 | 11:16 pm

මේ ගැනලියන්න හිටියෙහුඟ දොහකටකලින්, ඒත්අදට වැඩියහෙට හොඳවෙයිකියල යටිහිතනිතරෝම කියනනිසා නොලිය, නොලියහිටියත් තවදුරටත් එසේඉන්න පුළුවන්කමක් නෑ. මම මේකතා කරන්නෙඅපේ දරුවොගැන. රටේදරුවො ගැන, එහෙමනැත්නම් මමකැමති...

කල්‍යාණි ගංගා ඇවිත් 1 May 2013 | 10:08 am

මම හිටියෙ බුලත්කොහුපිටිය බස් එකේ, අවිස්සාවේල්ලෙ ඉදලා පැයකින් බුලත් කොහුපිටියට යන්න පුළුවන් වුණත් බස් එකේ ගමනට නම් පැය එක හමාරක් දෙකක් නැතිවම බෑ. කොළඹ කොන්ක්‍රීට් වනාන්නතරේ වගේ නැතිව මඟ දෙපස කොළපාට ඉති...

මිහිරි මතක 24 Apr 2013 | 04:52 pm

අවුරුද්දට සතියකට දෙකකකට කලින් දවසක හැන්දෑවක හතට අටට විතර මෝටර් බයිසිකලයක් ඇවිල්ලා අපේ ගේ දෙරකඩ නතර කළා. හිස් වැස්ම ගලවලා බයිසිකලේ එල්ලන ගමන් කිරි මාමා ඉන්නවද කියල අහගෙනම තරුණයෙක් ගෙට ගොඩවුණා. පාර පෙන්...

ආච්චිලා සීයලා 19 Apr 2013 | 10:44 pm

පහුගිය දවසක මන්මිතාගෙ මොන්ටිසෝරියෙ හරි අපූරු හමුවක් සුදානම් කරලා තිබුණා. මාර්තු 08 වෙනිද ජාත්‍යන්තර කාන්තා දිනේට කලින් දවස, ඒ කියන්නෙ මාර්තු 07, ආච්චි අම්මලාගෙ දවස විදියට නම් කරලා තිබුණා. ඉතින් ඊට සති...

ජීවිත කැන්වසය 12 Apr 2013 | 07:23 pm

මොහොතින් මොහොත අතීතයක් වන කැන්වසයක සිතුවම් කළ ජීවිතය දෙස මොහොතක් හැරී බලමි.... ජීවිතය විවිධ වර්ණයෙන් නෙක පින්සල් පහරින් හැඩව ඇත, උණුසුම්, සිහිල් මෙන්ම අදූරු පැහැය ද එහි අන්තර්ගතය... තනිව සමරන...

මගේ ආදරේ... 9 Apr 2013 | 10:24 am

මොකක්ද මේ ආදරය කියන්නේ, මම හිතන්නේ ඒකට නිර්වචන දෙන්න බෑ. ඔබ හැමදෙනාට ම ඒ ගැන විවිධ නිර්වචන තියෙන්න පුළුවන්. ඔව් ලෝකය පැවතෙන්නේ ආදරය නිසා. ඒත් ඒක ඇතුවත් බැරි, නැතිවත් බැරි  තවත්  එක දෙයක් විතරයි. වෙලාව...

නිම්තක නිම්නැත මේ දුත! 2 Apr 2013 | 03:21 pm

ගෝනගල්දෙණිය ඉඳල රුවන්වැල්ලට එන්න පැයක් ගතවුණත් ගමනෙ වෙහෙස දැනුණෙ නැත්තෙ අවට පරිසරයෙ තිබුණු තෙත පාට හින්දා, රබර් වතු, කදු පංති විතරක් නෙවෙයි කඳු පාමුල ස්වාභාවිකව ම හැදුණු කළුගල් කානු දිගේ ගලාගෙන යන මොර...

Untitled 31 Mar 2013 | 11:15 pm

සංග මාම මාව බලන්න ආව සියල්ල අවසන මාස හතරකට පසුව නිම්තක මනුල් ජයවික්‍රම නම් ශාන්ත පීතර විද්‍යාල යේ වයස අවුරුදු 15 න් පහල  ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින්නා සිය කුමර දිවියට සමුදී තිබිණි.  පසුගිය බ්‍රහස්ප...

නිරුවත් සිතිවිලි 29 Mar 2013 | 09:46 pm

Add caption මිනිස්සු අමනුස්සකම් හංගගෙන ඉන්නෙ, දරාගෙන ඉන්නෙ කොච්චර අමාරුවෙන් ද කියල දැනෙන්නෙ පාරට බැස්සහම. මේක තවත් එක කාන්තාවකගේ දෘෂ්ටියක් විතරක් වෙන්නත් පුළුවන්, ඒ වුණත් අනේ මන්දා පිරිමියෙක් දැක්කහම...

සොබාදමේ දරුවෝ 1 Mar 2013 | 06:22 am

( සේයා රූ- අමල්ක අමරසිංහ ) “ මගේ තුන්මැසි දියණියගේ රසවත් සිහිනය දිගේ සිනහ කුමරි නටන කලට දිටිමි සියලු රූ ඇගේ ” සිරිමා ලේකම්ගේ ගුරුතුමිය සිංහල පාඩම අවසන් කරමින් සිටින්නී ය. පාඩම “ ඈට වසඟ නොවනු කවුර...

Related Keywords:

ප්‍රගීත්, ප්‍රගීත් එක්නැලිගොඩ

Recently parsed news:

Recent searches: