Blogspot - magesanda.blogspot.com - Mage Sanda | මගේ සඳ

Latest News:

කාමරයක් ඇතුලත..නිදහස් සදාචාරය...කෙටියෙන් 22 Jun 2013 | 09:06 pm

බෝඩිම කියන්නේ ජීවිතේ පුදුමාකාර අත්දැකීම් ගොඩක එකතුවක්. ගමෙන් කොළඹට ඇවිත් නන්නාදුනන සමූහයක් එක්ක එකතුවෙලා හැදිච්චි පුංචි පවුලක් වගේ.එක එක ගම් වලින් ආපු මිනිස්සු. එක එක ගති පැවතුම් තිබ්බත් බෝතලේකට වට උන...

වීරයා මැරිලද.. මරලද ? 10 Mar 2013 | 10:12 am

ආසයි වීරයෙක් වෙන්න හදවතින් ලෝකෙටම පේන්න බයයි යුධ වදින්න කඩු පහර හිත රිදවයි ඒ නිසා බයයි ඒත් වීරයෙක් වෙන්න ආසයි යූධ පිටියට යන්න බයයි ජීවිතය නැති වෙයිද හිතයි ඒත් ආසයි යුධ වදින්න හදමු.. අපේම කොලොසියමක් එන...

අපිට පිස්සු ඕයි !!! 28 Feb 2013 | 02:49 am

මට පිස්සු ඕයි ලොකු හබරල කොලයක නිදාගෙන ගගක් පහලට පාවෙලා යන්න හිතෙනවා ඕයි.. සීතල වතුර මුළු ඇගටම වැටෙයි ඕයි ඇස් දෙක හයියෙන් පියාගෙන කැරකෙන අහස දිහා බලාගෙන ඉර එලිය ඇස් ඇතුලෙන් ඇවිත් මුලු ලෝකෙම රතු පාට වෙද...

අතරමග...... 14 Jan 2013 | 09:27 pm

පායන රන් තරු සඳු අතරත් පාවෙන විසිරෙන වළාකුලෙත් නුඹ සුසුමින් සැදි මදු බඳුනෙත් සොයනෙමි ආලය මම තවමත් දෑගිලි පටලා පිය මං කරලා නෙතු මත නෙක පැතුමන් පුරලා ආලය සොයමින් වෙහෙසිලා ගත සිත තවමත් මුලාවෙලා නුඹ රුව...

අහිමි නුඹ... 12 Dec 2012 | 11:45 am

නුඹ අහිමි බව දැන නුඹට පෙම් කරන මම නුඹ අන්සතුය වග කෙලෙස සිතුනිද මා හට පුරුදු හැගුමන් මුලාවක ගමන් ගත් අදුරු උයනක නේක පැතුමන් තුරුළු කර අදිමි සිත්තම් පාළු අහසක සොයමි නුඹ සඳ නැගුනු අහසක දනිමි නුඹ අන්සතු...

මගුලක ආතල් එකක් 10 Dec 2012 | 05:58 pm

පස්සට යාන්තං ඉර අව්ව වැටිලා ඔම්ලට් එකක් දාගන්න පුලුවන් ගානට රත් වේගෙන එද්දි හුචක්කුව වදින්න ගත්තා..... අලෝ... අලෝ.. අලෝ නෙමේ නැගිටපං යකෝ.. මගුලට යන්නැද්ද.. හැහ්.. මගුල .. කාගෙද යකෝ ඒ මගුල.. ඇයි ඔටුවො ...

ග්‍රාම සේවක නන් මහ තිරිසනෙක් 25 Sep 2012 | 08:47 pm

හැමදාම වගේ ඉර ගෙදර වැට කඩුල්ලට උඩින් එබීගෙන එද්දි ඊයෙ ඉතුරු වෙලා තිබ්බ බත් දංකුඩ පොඩ්ඩ හූරගෙන කාල හේනට යන සිරිදාස දිහා එතනා බලාගෙන හිටියේ පුරුද්දට වගේ.. ගෙදර මිදුලේ නිදාගෙන හිටපු බලු නගුටත් පුරුද්දට ව...

මායාවක්ද නුඹ 10 Sep 2012 | 07:14 pm

මායාවක්ද නුඹ රෑයෙ විත් මා සිත කළඹමින නුඹ ඇවිත් නොකියාම යන මේකද ජීවිතය නුඹ නොමැති සිත සැනසුම සොයන රන්තරු නොමැති එකම අහසක් යට තරු සඳ ඇති ඒ අහස යටම නුඹ සමග මා තනිවෙන ලෝකයම නවතින තවත් එක් සොදුරු ...

අතවරයකට ලක් වූ ගැහැණියක ගැන ඇසින් දුටු සාක්ෂි 8 Aug 2012 | 11:50 pm

වෙලාව උදේ පාන්දර හත හමාරට විතර ඇති.. පොලිස් ස්ථානයේ ගේට්ටුව මුරට හිටපු බටයා යන්තං ඇස් ඇරියා විතරයි. කිරි සුදු පාට ලස්සනම ලස්සන අලුත් මෝටර් රථයකින් නයිට් ගවුමකින් සැරසුන රෝස මලක් වගේ කෙල්ලෙක් දැක්ක ගමන...

මගේ මලගම දවසකකට 5 Aug 2012 | 01:43 am

මගේ මල ගම දවසකට ඇවිත් යන්න එන්න මගේ මිනිය දෙස බලාගෙන මං ගැන ඔබේ හිතෙ ඇති හිරවී ගිය සියලු දේ පවසන්න මා අසා සිටින්නෙමි ඔබේ හිත නිවෙන තෙක් මගේ මල ගම දවසේ එපා මිනියට කර ගසන්නට හිතේ නැතිව යන තෙක් ...

Related Keywords:

ansh lucky sri jay, සඳ සේ දවසක, මචං මං බඳිනවා, සුලග වගේ දග කරන, වට, මනො විදාව, රොස මලේ, හනිමුන්

Recently parsed news:

Recent searches: