Blogspot - manimekhalaa.blogspot.com - මණිමේඛලා

Latest News:

ඇසළ කල මල 28 Jun 2011 | 05:35 am

Normal 0 false false false EN-US X-NONE SI-LK කෙහෙරැලින් දඟ පාන හස මලකි නෙත පැසුන සොයමි විමසමි වමත එරන් රන් මුදු දසුන සුරත මහ ඇඟිල්ලේ කැලැල නිති පිරිමැදුන සවස සෙල්ලම් අහස කොහිද ඇය මත නිදන නිය...

"මතකේ" මට වරක් ඔබ සිපගන්න ඕනා..... 28 Jun 2011 | 05:33 am

Normal 0 false false false EN-US X-NONE SI-LK එබී අර කවුළුවෙන් විසුළු මූණක් පානා බිඳිති පොඩි හිරිකඩ හදට ගිනි සැර ගේනා දාරළුව පසුකර නපුරු නගරය පේනා පොඩි කඩේ බංකුව තාම පේවී ඉන්නා එක්විය නොහැකි...

උරුම 28 Jun 2011 | 05:32 am

Normal 0 false false false EN-US X-NONE SI-LK ආරිය ඡවි කළණ සියුම් සුසුමින පවා ඇවිලෙන , මන්දිරේ දොර දොර තබා නෙක කුසුමන් ද සුසුවඳ රන් එරන් රූ සිහි කර සිහසුනේ හිඳ වෙණ හදාරන අමු ම කළු සීහල යදඬු ...

^^^^^චරියා^^^^^ 28 Jun 2011 | 05:31 am

Normal 0 false false false EN-US X-NONE SI-LK රහසින් ඉරට පෙර පටලා අමුතු කම්බා ප්‍රියැති කව් විත්ති අසමින යකාගේ බඩ කොළඹ යන පැය අටක් හරියට "ලොක්කා" කියන ලෙසටම රැස් කර හොඳම පින අපායේ තඩි තාප්පය ...

නොකියමි... 28 Jun 2011 | 05:30 am

Normal 0 false false false EN-US X-NONE SI-LK මේ මගේ ස්නේහ ඉම සියුම් කඩ ඉරි අඳිමි හදවතේ ඉවුර මත හොවමි පෙම ඔබ සුනිල නීල මිණි නයනතේ නිවන එහි ම ය එහද පිරිපතේ තබා ඉහ නිවෙමි ඒ රුව මතේ වාලුකාවේ සැ...

කෙටවල 28 Jun 2011 | 05:30 am

Normal 0 false false false EN-US X-NONE SI-LK නිලට රුවට අඩි තිය තිය සරැළි රටා මැද කෙටවල කෝ කතා නැතිව පාන සිනා පොද යස නිල් නිල් රටා දැමූ පොඩිති කුඹුරු මැද හිමිදිරියෙ ම සිලි සිලියට සලා ය කෙහෙ රො...

බාලිකා සේපාලිකා. 28 Jun 2011 | 05:29 am

Normal 0 false false false EN-US X-NONE SI-LK ජීවිතේ මේ තුමුල මහ රුක අන්දකාරය රැගෙන තුරුලට සිඟිති කැකුළක කලල සිර කළ බාලිකා සේපාලිකා....... තලා ඔබ බිම හෙලන්නට පෙර කුණාටුව මද සුළං වෙස් ගෙන සීත ...

ගිනි සරඹ 28 Jun 2011 | 05:28 am

Normal 0 false false false EN-US X-NONE SI-LK පෙමත් ගිනියම් වසත් ඉර මල හීනි ඉඳි තුඩු ලෙසට හැඩ කර නිල්ම නිල් මහ මුහුද මැද්දට රතු අඟුරු කැටි බෙදනවා බලාගෙන ඒ ගිනි සරඹ දෙස වලාකුළු පෙම පිපෙනවා දි...

ඔබ නොවේ.... 28 Jun 2011 | 05:27 am

Normal 0 false false false EN-US X-NONE SI-LK බලන් අර දුර කන්ද හිමවත් මුදුන වලපින කින්නරා පෙමත් කදුළත් කවත් මුහු කර සිලෝ ගී ලිව් පෙම්බරා නිබද අලුවන් අදුර අතුරා වනපෙතේ මුදුනත අරා කිදුරු දුක තා...

පාපිස්න 28 Jun 2011 | 05:26 am

Normal 0 false false false EN-US X-NONE SI-LK පිරී ඇත දැනට කට පෙතටම සීනි බෝතලය අඩියට සිඳුණු පසු යට තට්ටුවේ අමතරව පිටි ද තේකොළ දුරු මිරිස් වෙනමම වහලේ දරගෙයි හනසු මටුළු පොල් කොළ වෙනමම පොල් පිත...

Related Keywords:

ගෙම්බා

Recently parsed news:

Recent searches: