Blogspot - neethiynyou.blogspot.com - නීතිය හා ඔබ

Latest News:

දික්කසාදයක් ලබා ගන්නේ කොහොමද? (05 කොටස) 11 Aug 2010 | 07:02 pm

දික්කසාදයක් ගන්න කොයිතරමි කාලයක් යනවාද? සාමාණ්‍යයෙන් මෙම කරැණ අදාල අධිකරණයේ ක්‍රියාකාර්ත්වය මත රදා පවතින්නක් සමහර දිසා අධිකරණයන් දික්කසාද නඩු සමිබන්ධයෙන් ලිහිල් ප්‍රතිථිපත්තියක් අනුගමනය කරන අතර, සමහර ...

දික්කසාදයක් ලබාගන්නේ කෙසේද? (04 කොටස) 10 Aug 2010 | 12:41 am

කලින් ලිපියෙන් කරැණු ඉදිරිපත් කලේ දික්කසාද නඩුවක් සදහා මොන තර‍මෙ වියදමක් දරන්න සිද්ධ වෙනවාද  කියන එක ගැනයි. දික්කසාද නඩුවක් පවරන්නේ කොහොමද කියන කාරනාව ගැනයි. මෙම ලිපියෙන් තවත් වැදගත් කරැණු කිහිපයක් ගැ...

දික්කසාදයක් ලබාගන්නේ කෙසේද? (03 කොටස) 8 Aug 2010 | 06:18 pm

දික්කසාදයක් ලබාගන්නේ කෙසේද? මෙම බිලොගයේම විවාහය නැමති ලිපිය යටතේ විවාහයක් සිදු කරණ ආකාරය ගැන විස්තර ඉදිරිපත් කරල තියෙනවා. බලයලත් විවාහ රෙජිස්ට්‍රාර් වරයෙකු ඉදිරියේ හරි, පල්ලියක පුජකවරයෙකු ඉදිරියේ චාරි...

දික්කසාදයක් ඉල්ලා සිටිය හැකි කරැණු (02 කොටස) 7 Aug 2010 | 05:16 pm

පසුගිය ලිපියෙන් මෙම ලිපිය සදහා අවශ්‍ය වන පසුබිම මෙ වන විට සැකසි ඇති නිසා, අද දින කරැණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ දික්කසාදයක් ලබා ගැනිමට අවශ්‍යවන එහෙමත් නැත්නමි තෘප්ත කරන්න ඔන කරැණු මොනාද කියන ...

දික්කසාද වෙන්න ඔන නමි මෙන්න ඒ සදහා උපදෙස්. (01 කොටස) 7 Aug 2010 | 01:53 am

ටික කාලෙකට පස්සේ ලද විවෙකයේ දී දික්කසාදයක් ලබා ගන්නේ කොහොමද කියල කරැණු ඉදිරිපත් කරන්න ඔන කියල හිතුවා. අපි කවුරැත් කැමති ස්වාධින මිනිස්සු විදියට ජිවත් වෙන්න. එත් සමාජයේ ජිවත් විම සදහා පවුල් ඒකකයක් ගොඩන...

නඩත්තු ගෙවනවද බලෙන් ගන්නද? 12 May 2010 | 10:24 pm

අද කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් වැදගත් මාර්තෘකාවක් ගැනයි. ඒ තමයි නඩත්තු පිළිබද නිතිමය තත්වය. කාටත් තේරෙන විදියට කට වහරට කියනවා අහල ඇතිනේ ගැනියෙක් ගත්තනමි දරැවෙක් හැදුව නමි කන්න බොන්න දෙන්න ඔන කිය...

කසාදෙද? දික්කසාදෙද? (03 කොටස) විවාහ පොරොන්දු 8 May 2010 | 04:40 pm

කෙල්ලො කොල්ලෝ අනන්තවත් යාලු වෙනවා. ප්‍රේම සමිබන්ධතා ඇති කර ගන්නවා. ඒක වලක්වන්න පුලුවන් දෙයක් නෙමෙයි. හැබැයි අද කියන්න යන්නේ මෙ සෙල්ලමට වගේ ඇති කර ගන්න ප්‍රේම සමිබන්ධතා ලෙල්මි වෙන අවස්ථාවක් ගැනයි. ඒ තම...

කසාදෙද? දික්කසාදෙද? (02 කොටස) 5 May 2010 | 10:34 pm

පහුගිය ලිපියෙන් අපි කථා කලේ කසාදයක් කරගන්නේ කොහොමද කියන එකයි. අද මෙ ලිපියෙන් කියන්න යන්නේ කසාදයක් කරගන්නකොට අවධානය යොමු කරන්න ඔන තවත් වැදගත් කරැණු කිහිපයක් ගැණයි. ඒ සමිබන්ධ තොරතුරැ ප්‍රශ්ණ උත්තර ආකාරය...

කසාදෙද? දික්කසාදෙද? 2 May 2010 | 10:39 pm

කසාදයක් කියන දේ මහා පුදුමාකාර දෙයක්. ඒ වගේම කථා කරන්න ආස හිතෙන වැදගත් වගේම කොචිචර කථා කරත් ඉවරයක් නැති මාතෘකාවක් කිවිවොත් හරි. මෙ ලිපි කිහිපයෙන් කරැණු ඉදිරිපත් කරණ්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වැදගත් ම...

නීතිඥයෙක් වෙන්න සිහින දකිනවාද? මෙන්න එහෙනමි ඒකට මාර්ගය. 03 කොටස. 26 Apr 2010 | 01:30 am

නීතිඥයෙක් වෙන්න සිහින දකිනවාද? 03 කොටස. පසුගිය ලිපි දෙකෙන් ඔබට ශ්‍රී ලංකා නීති විද්‍යාලයත්, විවෘත විශ්වවිද්‍යාලයත් පිළිබද තොරතුරැ ඉදිරිපත් කලෙමු. අද තොරතුරැ ඉදිරිපත් කරණුයේ තවත් එබදුම ආයතනයක් පිළිබදව...

Recently parsed news:

Recent searches: