Blogspot - noorthi.blogspot.com - නූර්ති සහ වේදිකා නාට්‍ය ගී

Latest News:

යුධ බිමේ ගීතය 19 May 2013 | 03:57 am

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967) ගායනය - මානෙල් ජයසේන යුධ බිමේ ගීතය පෙම්වතුන් යත යුධයට පෙම්වතිය යයි පසුපස හඬා වැලපී මෙසේ කියමින් අහෝ පෙම්වත අසනු මේ බස යුධ වදින කල ඔබ ගොස් ඉදිරියෙන් නම්...

අප්පා උඹේ හොර දෙටුවා 19 May 2013 | 03:49 am

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967) ගායනය - මානෙල් ජයසේන අප්පා උඹේ හොර දෙටුවා අම්මා හරිම කුණකටුවා ඒ හින්දා පුතේ නුඹට මුළු ලෝකෙම දණ නමාවි කන්ද උඩින් මම යන්නේ කරෙන් නුඹව ගෙනියන්නේ මග බලමින් ...

සතරදෙනෙක් සෙන්පතියෝ 19 May 2013 | 03:44 am

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967) ගායනය - මානෙල් ජයසේන සෙන්පතියන් සිව්දෙනාගේ ගීතය සතරදෙනෙක් සෙන්පතියෝ මගට වැදී යුදට ගියෝ යුද්දෙට ගිය ඔලුගෙඩියෝ උන්ගේ හැටි කියාපියෝ උන්ගේ හැටි කියාපියෝ.. ...

ගන්නෙ නැති නිසා 19 May 2013 | 03:34 am

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967) ගායනය - මානෙල් ජයසේන ගන්නෙ නැති නිසා කවුරුත් පුතු උඹ මම අරගන්නවා උඹට නැති නිසා කවුරුත් මම අම්මයි හිතං පුතේ කරපින්නං ආපු හින්දා දෙපා මගේ රිදෙන  හින්දා ගි...

ලදරු බසෙකින් 5 Feb 2013 | 08:56 am

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967) ගායනය - සුදත් සේනාරත්න ලදරු බසෙකින් සියුම් හඬෙකින් ඇසෙන්නා සේ වීය ඉක්බිති "නොයන් ලඳුනේ මා හැර පිහිටවුව මැන මා හට" ලදරු හඬෙකින් පැසුනු බසෙකින් කියන්නා සේ...

තේමා සංගීතය 5 Feb 2013 | 08:32 am

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967) තේමා සංගීතය

පිනවන්ට සවන් 5 Jan 2013 | 04:21 pm

නාට්‍ය‍ය‍ - ශ්‍රී වික්‍රම (නීතිඥ ජෝන් ද සිල්වා) ගායනය -විජේරත්න වරකාගොඩ පිනවන්ට සවන් ඇසුවන්ගේ සොඳින් සංගීත සිංහලද්වීපේ// මා වාගෙ උගත් මේ කාලෙ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ// මහ මෝඩකමක් තව ඇද්ද රටේ මා ‍එක...

සෝබමාන දේවපුරා 5 Jan 2013 | 04:08 pm

නා‍ට්‍යය - පද්මාවති - නීතිඥ චාල්ස් ඩයස් ගායනය - කලා භූෂණ ලයනල් ගුණතිලක සෝබමාන දේවපුරා සදිසි සාර ලක්දිවේ// සිංහලුන්ගේ නාරි ඟනා// තිත කාලේ සෝබනා// දේශ දේශ ගොස් ද තමා නම්බු රැක්ක අන්දමා// නාටකෙන් මෙ ස...

අන්ධ බව නොපෙනෙ ද 4 Jan 2013 | 07:11 am

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967) ගායනය - සුදත් සේනාරත්න අන්ධ බව නොපෙනෙ ද මහා මිනිසුන්ගේ සෙයින් දෙවිවරු යන්නේ නැමුනු පිටකොඳු මත දනන්ගේ කුලියට ලබාගත් මෙතෙක් කල් නොබිඳුනු අවි බලයෙන් පමෝදව ...

පායන මේ බැද්දෙ 13 Jun 2012 | 02:41 pm

නාට්‍යය - රාමායණය (නීතිඥ ජෝන් ද සිල්වා) ගායනය - අමරසිරි පීරිස් පායන මේ බැද්දෙ තාරපති ද මේ ආල නොවී ඉන්ට කාට හැකිද මේ දිලිසේ දත් මුතු සේම සුබාවී// වරලේ රඳවා පුෂ්ප සුදිලිසේ ආල නොවී ඉන්ට කාට හැකිද මේ// ...

Related Keywords:

කුමටද සොබනියෙ, අවුරුදු ලබන්නයි, පුරුෂ

Recently parsed news:

Recent searches: