Blogspot - observer-nireekshaka-observer.blogspot.com - "OBSERVER"

Latest News:

සත්තයි කුණුහරප නෙමේ.... 11 May 2012 | 01:28 am

Photo courtesy Google free images දැන් චුට්ටකට ඉස්සෙල්ල ඊයකින් ආව පණිවිඩයක්. විසි එක් හැවිරිදි තරුණෙයක් දිනක් ස්පර්ශ කාච (contact lenses) පැළද තම යාළුවන් සමග පොඩි උත්සවයකට සහභාගී වී සිටින අවස්ථාව.....

ප්‍රීති වෙසක්..!!! (අග කොටස වැඩිහිටියන්ට) 8 May 2012 | 08:54 pm

ඉහලින් තියෙන වීඩියෝ ක්ලිප් එක, අපේ ඉන්දරේ 2012 වෙසක් නිමිත්තෙන් නිර්මාණය කරල පර්ත් - ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ ඉදි කල වෙසක් පහන් කූඩුව. මේ බ්ලොග් එක කියවන අය මීට කලින් අවුරුදු වල වෙසක් වලට පර්ත් ප...

For Clergy - පුජ්‍ය පක්ෂයට 28 Mar 2012 | 11:31 pm

චිත්‍රය ඇඳල එව්වේ මල්මධාර බණ්ඩාර විසිනි 1970 ගණන් වල මුල බාගෙ, මම වේරහැර පුහුණුව ලබන්න යන කාලෙ තමා ලංකාව මෙට්‍රික් ක්‍රමේට හැරෙන්න පටන් ගත්තෙ. ඒ කාලෙ ප්‍රයිවෙට් බස් තිබුන් නෑ. ලංගම බස් ඇතුලෙ දැන්වීම....

Ticket Inspector (From Punjab With Love) 21 Mar 2012 | 10:35 pm

මේක මම සියසින් දැක්ක සිද්ධියක්. මතක් වුනේ උඩ තියෙන චිත්‍රෙ ඇඳල දුන්න, හෙන්රිගෙ 'මට හිතෙන හැටි' බ්ලොග් එකේ පෝස්ට් එකක් නිසා. ඒ පෝස්ට් එකත් මෙතනින් බලන්න පුළුවන්. කථාවෙ ප්‍රධාන චරිතය  මමත් අඳුනන පන්ජාබි...

Arse end of the world හෙවත් ලෝකෙ අධෝ පැත්ත 17 Mar 2012 | 11:41 pm

උඩ තියෙන පින්තුරෙන් පෙන්නන්නෙ ඔස්ට්‍රේලියාව තුල යුරෝපයේ රටවල් ටික ඔක්කොම තිබ්බත් තවත් ඉඩ ඉතුරු වෙනව කියල. තව සිතියමේ පෙන්නන ප්‍රාන්ත අග නගර [state capital cities] අතර දුර වගේ සුළු විස්තර ටිකකුත් තියෙන...

Disability Pension 14 Mar 2012 | 01:22 am

මේ පෝස්ට් එක  තාරක දිල්ශාන් එව්ව ඊයක් නිසා පහළ වුන අදහසක්.. සමහරු නං කලින් අහළ හෝ කියවල ඇති. මේක ඇමෙරිකාව හෝ ඔස්ට්‍රේලියාව වගේ රටක සිද්ධ වුන එකක්. මං එහෙම කියන්නෙ අපේ ලංකාවෙ පිං පඩියට වඩා හොඳ ගෙවීමක....

ඕස්ට්‍රේලියන් අගමැතිනියත් Living together 10 Mar 2012 | 09:21 pm

මේක පබ්ලිෂ් කරන්න හිටියෙ ෆයිනල් එක දින්නම, දැන් ඉතින් මොකේ දන් වළඳන්නද? පහතින් තියෙන්නෙ පෙබරවාරි දෙවෙනිදා, ඕස්ට්‍රේලියන් අගමැති තුමිය ජූලියා ගිලාඩ් තම නිළ නිවසේදී, පසුගිය  දින වල ඕස්ට්‍රේලියාවේ සංචා....

Strictly For Adults - අතිශයෙන්ම වැඩිහිටියන්ට 6 Mar 2012 | 01:30 am

මේක නං ඔං ඇත්තටම වැඩිහිටියන්ට, පොඩිහිටියො හෙම පළාතෙ එන්න එපා...කොටින්ම කිව්වොත් ඊයකින් ආපු මේ පිංතූර  ' අන්තිම පේළිය '  කියන මං බ්ලොග් වලට ඉස්සෙල්ලම කථා ලියන්න පටන් ගත්ත සයිට් එකෙනුත් රිජෙක්ට් කළා, අන...

The Perth Mint (Part I) 1 Mar 2012 | 12:31 pm

1870 ගණන් වනතුරු තිරිඟු, දැව, ගව පට්ටි සහ බැටළු පට්ටි මත රැඳී  තිවුන බටහිර ඕස්ට්‍රේලියාවෙ ආර්ථිකය මහා පරිමාණයෙන් වෙනස් වුනේ රත්තරන් හමුවෙන්න පටන් ගත්තයින්. 1880 වෙනකොට වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ද...

කක්ක පෙරේරා 26 Feb 2012 | 12:09 am

මම කුරුණෑගල ලංගම ප්‍රාදේශීය වැඩපොළේ වැඩ කරන කාලෙ ඒ වැඩපොලේම වැඩ කරපු චරිතයක් පෙරේරා. ලංගම මම පුහුණුව ලබපු වේරහැර ආයතනෙම, මට අවුරුදු කීපෙකට පසුව පුහුණුව ලබපු පෙරේර මේ කියන කාලෙ සේවය කලෙත් කාර්මික අංශයේ...

Recently parsed news:

Recent searches: