Blogspot - pinipalasa-h.blogspot.com - පිණි පළස

Latest News:

සකි සඳ මිතුරු ! 11 Aug 2013 | 09:05 am

මිතුරු තොමෝ දුකෙහි සැපෙහි  හැර නොයන නිති ළඟ රැදුණ අඳුනක සිරි දරන එළිය නොමැති දා නුඹවත්  නැහැ ලඟින හේමලයෝ වදනක් දොඩපන් ඉතින  

සැඟවුනු E 3 Apr 2012 | 05:50 pm

මේ පින්තූරෙ මුණුපොත හරහා දුටුව එකක්. බොහෝ දෙනෙක් දැක ඇති. නොදැක්ක අයටයි මේ. වැඩි විස්තර ලියන්න ඕනි නැහ . පින්තූරෙ සියල්ල ඇතුලත්.  හැබයි වැරදි වැටහීමක් ඇති කරගන්න නරකයි. මේ කියන්නෙ විටමින් E  ගැන එහෙම...

ප්‍රාර්ථනා 12 Mar 2012 | 04:04 pm

පෙරෙ එක් භවෙක අපි මිනිසුන් වී උපන යන මං  නොදැන බුදු බණ නෑසූ බැවින තිරිසන් ලෙසෙන් උපනෙමු අයෙම මෙලෙස එනිසයි  මිනිසුනේ නුඹ බිම  මම ඉහළ වතුසුදු , පිච්ච මල් සුවඳින් පලක් නැති ඕළු,  නෙළුම් මල් අපෙ කුස ...

සිහිවටන 25 Feb 2012 | 08:04 pm

ඒ හරියටම දෙදහස් පහ වසරේ ජුනි මස අට වෙනිදාය. හැංගි හොරා බැන්ඳ සෙනෙ ඒවනවිට අවසන්වී තිබුණි. අවසන් වූයේ සෙනෙහෙ නොව, හැංගි හොරා සිටි සමයයි. දෑවුරුද්දකට පසු ඔහූ ලංකාවට ආවේ අපේ විවාහය ලියාපදිංචිකිරීමේ උත්සව...

නිවාඩු කාලේ- මා ගිය ගමනක් 22 Feb 2012 | 03:25 am

ඔන්න කතරගම පැත්තෙන් ඇතුළු වෙලා යාල වනාන්තරේ හරහා අපි ගියෙ සිතුල්පව්ව විහාරස්ථානෙට. ඕන තරම් එහෙ ගිහින් තිබුණට මේ ගමන යද්දිම ආවා යාළුවො ටිකක්. රූපය ක්ලික් කරලම පින්තූරෙ හොඳට බලන්නකො අපි හිතුවෙ එයලා...

මගෙනුත් මල් මිටක් 10 Feb 2012 | 06:02 pm

දෙසැම්බර් මාසෙ ආවහම තමයි තේරෙන්නෙ කාලය කොච්චර ඉක්මනින් ගෙවිල ගිහින්ද කියලා. අලුත් අවුරුද්ද කියලා සිංහල අපි පිළිගන්නෙ බක් මහේ එන අළුත්  අවුරුද්ද උනත්, ජනවාරි පළමුවෙනිදත් අපිට අලුත් අවුරුද්දක් තමයි. මතක...

මතක සටහන් 26 Nov 2011 | 06:51 pm

දෙවන කාලඡ්ඡේදය සඳහා ශාලාවේ කොනක තිබූ අටේ පන්තියට යමින් සිටියෙමි. "තිලංගනී" ඇතුළු උසස් පෙළ පන්තියේ කෙළි රෑනම කොරිඩෝවේය. තිලංගනී විශේෂ වූයේ මුළු පාසලෙන්ම මාදුටු හුරුබුහුටි ,සිරියාවන්ත කෙළි පොඩ්ඩ ඈ නිසාය...

වැලිතලප සහ ගුරුතරුව 27 Sep 2011 | 11:58 pm

මොකක්ද මේ මාතෘකාව පැණියි හොදියි වගේ නේ,  ගැලපෙනවා වගේ පේනවද නිකමටවත් සමහරවෙලාවට මං හරිම ප්‍රිය කරන දෙයක් තමයි පැරණි වේදිකා නාට්‍ය ගීත රස විඳින එක, නිස්කලංකව ඇස් දෙක පියාගෙන ඒ ගී අහන්න මං හරි ආසයි. හැ...

අපි 19 Sep 2011 | 04:22 pm

අපි සංසාරයේ පතා ආ අය වෙමුය එනිසාද අනෙකගේ සිත් තැවුල අප දවන්නේ මෙතරම් පෙර කුමන කල්පයේ මුණ ගැසුණාද අපි එකල්හි මිතුරෝද , සතුරෝද නුඹ මා අප එක්ව පෙමින් බැඳුනාද වෛරයෙන් දැවුනාද මේ තරම් දහසකුත...

Related Keywords:

දකුණෙන් පහල වෙයි?

Recently parsed news:

Recent searches: