Blogspot - podikumarihami.blogspot.com - Podi Kumarihami

Latest News:

එක් සොඳුරු දිනක්!!! 14 Aug 2013 | 01:47 pm

පොඩ්ඩිටඇස් ඇරුනේ මොන හේතුවක් හන්දද කියලා එයා දන්නෙ නෑ. සමහර විට ජනෙල් තිර අතරින් ගලා ආපු මඳ එළිය, එලියේ ඇහුනු නුපුරුදු කුරුල්ලන්ගේ හඬ, ලාවට දැනුණු සීතල, ඇඟ හරහා බරට වැටී තිබුණු .... ‘What?   ' පොඩ්ඩි...

මඟුල් කෑම... 1 Jun 2013 | 09:10 am

පොඩ්ඩි හති දමමින් සැටියේ ඇල උණා. පැයකින් කිලෝමීටර් අටක් දුවලා ගෙදරට ගොඩ උණා විතරයි. 'ගිහින් ඇඟ හෝදගෙන ඇඳුම් මාරු කරගෙන එන්ට' අම්මා කෑගෑවා. සාලයේ ටීවී බල බලා හිටපු පොඩ්ඩිගේ ඥාති සහෝදරයත්, සහෝදරියත් ඒ ...

අවිචාරය හා විචාරය 16 May 2013 | 06:48 am

Normal 0 false false false EN-MY X-NONE SI-LK ‘සුනේත්‍රා නොහොත් අවිචාර සමය’ කියලා පොතක් ගැන කවුරු හරි අහලා තියෙනවද? ඔය පොත අපේ අම්මත්, අත්තම්මත්, ආසා කරන පොතක්. පොතේ තියෙන්නේ පෘතුගීසි ආක්‍රමණ ...

දැහැනකට සම වැදුනෙමි. 26 Apr 2013 | 08:09 am

අම්මා යන වචනයේ තේරුම, ආත්මාර්ථයෙන් තොරව, සීමා බැමි නැතිව, තමන්ගේ හදවතින්ම ආදරේ කරන කෙනෙක්, කීවොත් හරි කියලා මට හිතෙනවා. ඊට සමාන වෙන වචනයක් මේ ලෝකේ නැති තරම්. දෙවියන්ට හැමවිටම අපි ලඟ ඉන්න බැරි හන්දා ඒ ...

සමුගනිමි ඔබෙන්... 16 Apr 2013 | 11:53 am

නගරය පුරා පැතිර ගිහින් තිබුනේ අමුතු මූසල පෙනුමක්. ඈතින් ඇහෙන දවුල් බෙරේ හඬ, හරියට මරණය අත ලඟ කියලා පෙන්නුම් කරනවා වගේ. ඈ සඳලු තලේ ඉඳන් පහල බලා හිටියේ තව එක් වරක් ඔහුගේ ආදරණීය මුහුන දැකගන්ට. පිටුපසට කො...

සෙනෙහසට දිවිදුන් මුහුදු කුමරිය… 2 Apr 2013 | 11:44 am

'අපි මේ කොහෙද යන්නේ?' ඇගේ හඬ හුරතල්. ඔවුන් ආදරය කල මුල් කාලය ඇයට සිහිපත් වූවා. ඔහුගේ දෙතොලේ ඇඳුනේ හීන් හිනාවක්. ඈ ඔහුගේ සුරත දෑතින් බදා ගත්තා. ඔහු මෙවන් පෙමක් හැමදාමත් දක්වනවා නම් කොයි තරම් අගනේද? ...

පාන් නැත්නම් කේක්...!!! 15 Mar 2013 | 08:35 am

අතීත කතාව යොවුන් දැරිය වටපිටාව හොඳින් බැලුවා.. ගිම්හානය උනත්, හිරු එලියේ රස්නයක් දැනුනේ නැති තරම්. මල් පිරුනු ගහකොල කොතරම් ලස්සනද? මීමැස්සකු, මලකින් පැණි බොනු ඈ කුතුහලයෙන් බලා සිටියා. ඒ මේ අත පාවී යන...

සුබ පැතුම... 1 Mar 2013 | 12:43 pm

පොඩ්ඩිලාගේ ගෙදර උපන් දින සමරන්නේ නෑ. එදාට පන්සල්වලට දාන, ලමා නිවාසවලට අවශ්‍ය බඩු අරන් දීම, අත්තම්මා නම් ගමේ හරකෙක් නිදහස් කිරීම වගේ දේවල් කරනවා. පොඩ්ඩිට මේ ගැන අම්මත්, අප්පච්චිත් කියලා දුන්නේ එයාට යන්...

එක්තරා ගිම්හානයකදී... 20 Feb 2013 | 08:36 am

'මහන්සිද?' ඔහු ඇය දෙස බැලුවේ උතුරා යන සෙනෙහසින්. 'ටිකක්' ඈ පිලිතුරු දුන්නේ දෑස් පියාගෙනම. 'අපි මග තියන පබ් එකකින් මොනවා හරි කාලම යන්. එතකොට ගිය හැටියේ නිදාගත්තු හැකි' උදේ ඉඳන් තිබුනු රස්නේ අඩුවෙලා ...

එදා සහ මෙදා…. 15 Feb 2013 | 01:10 pm

මේ, 1960 ගණන්වල, එංගලන්තයේ කාන්තා විදුහලක , 'ලිංගික අධ්‍යාපනය' උදෙසා ලියැ උනු පාඩම් පොතකින් ගත් කොටසක්. ඒ කාලයේ ලෝකය වඩා ප්‍රීතිමත් සහ සාමකාමී තැනක් වූයේ මේ හන්දද කියල ප්‍රශ්නයකුත්, මේ කොටස උපුටා දක්ව...

Related Keywords:

කවි බණ, මෙන්න කෙල්ලෝ ..... ශ්‍රි ලංකාවටම එකයි, වශී, මස්සිනා මස්සිනාගේ කන කාලා

Recently parsed news:

Recent searches: