Blogspot - poerty-dawson.blogspot.com - වචන ටැක්සි

Latest News:

අනේ ද කියන්නේ... 21 Jul 2013 | 10:13 am

යථාර්ථය චිත්‍රපටයකටත් වඩා මායාකාරී නම්, අපට අමුතුවෙන් චිත්‍රපටි මක්කටෙයි?? "i am a good hegalian. if you have a good theory, forget about the reality"- Slavoj Zizek වචන ටැක්සි|wachana taXi wachanata...

පුද්ගලිකත්වය 25 Jun 2013 | 10:55 am

මම ඉතා බය වෙමි මගේ පුද්ගලිකත්වය එළිදරව් වේ යැයි! මගේ රහස් එළිවේයැයි!! මගේ කුපාඩි-ජාගර-ම්ලේච්ඡ සිතිවිලි අන් අය දැන ගනී යැයි මම ඉතා බය වෙමි මගේ ඊමේල් වෙන කවුරු හෝ කියවාදැයි මගේ දුරකතන ඇමතුම් වෙන කෙනෙක...

අතුරුදන් වී 12 Jun 2013 | 07:10 am

අනාගතයෙන් ඇවිත් මා ඉපදෙන්නට නියමිතව තිබූ කාලයට පෙර අතීතය ට ගොස් ඩිම්බයේ ඇනෙන්නට පසාවන්නට තිබූ ශුක්‍රාණුව උගුලා දමා ගියා නම් මා සැනින් අතුරුදන් වේ! අප මේ ජීවත් වන වකවානුව ඒ තරම්ම පුදුම සහගතයැ මේ අප අත...

සංසාර චක්‍රය ඔබව තව තවත් කරකවනු ඇත! 1 Jun 2013 | 09:20 am

මට මතක් වෙයි එක්තරා සිලින්ඩරාකාර කැටයම් රෝදයක්1 කරකැවිය හැකි බඳක් උඩැක්කියක් වාගේම අතේ තබා උස්ව පද්දා යාඥා මන්ත්‍රයක් එහි මතුපිට අලවා-කරකැවිය හැකි ඔබ වෙනුවෙන් යාඥාව දිගටම මතුරන අජීවී යන්ත්‍රයකි ඔබ ව...

හේයි බුද්ධගයා-අජිත් කුමාරසිරිට සිංදුවක් 31 May 2013 | 02:58 pm

(අජිත් කුමාරසිරිට සිංදුවක්) මම The බෞද්ධයා? මම අලුත් කාර් එක අරං කතරගම ගියේ කාරෙකේ නොම්මරේ ගහක කොටල එන්නත් එක්කයි කිරි වෙහෙරේ වටේ ගිහිං පඩුරු දැම්මෙ ආරක්ෂාවටයි රුපියල් දාහෙ පූජා වට්ටිය තිබ්බෙ ඉන්ෂුව...

මරණය අමතකව 27 May 2013 | 06:27 pm

කාටවත් මතක ද මා මිය ගිය හැටි? අනේ කවුරුවත් දුටුව ද මා පණ නල වා තලයට මුසුව ගිය හැටි? නොදුටු අයගෙන් නොවිමසමි දුටු අය නොදුටු අයටත් වඩා නොදුටු බැවින් ඒ අය ද නොවිමසමි මට අමතකය මා මිය ගිය බව මට අතපසු වී ඇ...

සිහින සාප්පුවේ මෙනුව 18 May 2013 | 12:37 pm

මම සිහින සාප්පුවට වැද එකත්පස්ව හිඳ ගනිමි කේඩෑරි බැරෑරුම් පෙනුමැති සිහින විශේෂඥයාගෙන් (සර්පයාගෙන් නොවේ) සිහිනයක් ඇණවුම් කරමි උණුසුම් සරාගී හැපි එන්ඩ් එකකින් යුතු සිහිනයක්! කාල් මාර්ක්ස්ගේ අතිරික්ත ව...

ඒ සැඳෑ... 17 May 2013 | 08:01 am

අප දෙදෙනකුට පමණක්ම හුදෙකලාවේ නිවැසිය හැකි කුඩා රෙස්ටොරන්ටුවක් තිබින ඒ සැඳෑවල අත් වැසුම් පැළැඳි අත් නෙක භෝජනාදිය පිරිනැමෙන දියර ගැල්වූ මිහිරි ඩෝනට්ටු දීසි මතු වෙන අරුම පුදුම වේවැල් මේසය දෙපස අප; මැද ම...

සිංහලෙන් කියැවීම සහ ඉංගිරිසියෙන් සිතීම 3 May 2013 | 08:50 am

ඔන්ටික් (Ontic) සහ එපිස්ටමික් (Epistemic) යන (ක්වොන්ටම්) යථාර්ථයේ ස්වරූප (State of Reality) දෙක වටහා ගන්නට ක්වොන්ටම් භෞතිකයෙන් යම් උපකාරයක් බලාපොරොත්තු වන අයෙකුට වැදගත් ලිපියක් අද පළ වෙලා තියෙනවා Phys...

බලන විදිය සහ පේන විදිය 30 Apr 2013 | 07:21 pm

ඉන්දික* මට දුන් විඩියෝ වාර්තා වැඩසටහන් අතර "නිල් ග්‍රහයා" (Blue Planet) නමින් වූ අපගේ පෘථිවිය පිළිබඳ වාර්තා වැඩසටහනේ නිතරම අපගේ ග්‍රහලෝකය අභ්‍යවකාශයේ සිට ගන්නා ලද දුරස්ථ චලන රූපවලින් පෙන්වූ බැවින් එය ...

Related Keywords:

බත්, ගී පොතයි මී විතයි, ruwan sanjeewa jayatunge, නොකළ, සිතුමිණි, වේබ් පිටු, කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්, අරුන්දතී රෝයි, මහින්ද, සල්මාන් රුෂ්ඩි

Recently parsed news:

Recent searches: