Blogspot - pulasthigetheeruwa.blogspot.com - පුලස්තිගෙ සටහන Satahana of Pulasthi

Latest News:

දයාසිරිගේ පක්ෂ මාරුව සමග ඇති වන ඥානවිභාගමය ගැටලුව - පුලස්තිගේ පලමුවැනි තිසීසය 29 Jul 2013 | 01:28 am

" අන්න දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලා" පුලා පහුගිය දවසක ගෙට ගොඩවෙච්ච ඇසිල්ලේ සුරේඛා ඉස්සරහ‍ට දුවගෙන ඇවිත් කීවා. සුරේඛාගේ මූනෙ දුක වෑහෙනවා. " ඉතින්?" පුලා ඇහුවා. " කිසිම ප්‍රතිපත්තිය...

තමිල්නාඩුවෙත් විගඩම් - නිදහස් චතුරස්‍රයෙත් විගඩම් 14 Apr 2013 | 03:38 am

තමිල්නාඩුවේ නලු නිළි කැල එක් දිනක මහා උපවාසයක් කලා. හේතුව - ලංකාවේ දෙමළ ජනයා වෙනුවෙන් ලු. හැරෙන තැපෑලෙන් මෙන්න එනවා රිටර්න් එක කොළඹින්. කමල් හසන්ට එරෙහිව රවින්ද්‍ර රන්දෙණිය. රජිනි කාන්ත්ට එරෙහිව ශ්‍...

මහාචාර්ය ගම්ලත්ට එරෙහිව රා බීපු හරකෙක් 12 Apr 2013 | 02:39 am

මහාචාර්ය සුචරිත ගම්ලත් මලා. කණගාටුව. හැබැයි මේ පෝස්ටුව ඒ මරණය ගැන නං නෙමෙයි. ඇනකොන්ඩා කියල බ්ලොග් එකක් කරගෙන යන මිත්‍රයෙක් ගම්ලත්ව පතුරු ගහලා පල කොරල තිබුන ලිපියක්. ගම්ලත් සිවුරු ඇරිය එකයි,ටැමිල්නෙට්...

මහානුභාවසම්පන්න ලැක්ලාව් 4 Oct 2012 | 08:11 pm

ආචාර්යස් මහාචාර්යස් ලා ගේ වැඩ වර්ජනයට දැන් මාස තුනක් වෙනව.රාජපක්ෂස් ගේ ඉහට උඩින් වර්චස් පිඩක් හෙලීමේ පරමාර්ථයෙන් හෝ මැස්සෙක් වත් පියාසරස් කරන්නෙ නැති වංගියක මාස තුනක් අල්ලගෙන හිටපු එක ගැන ආචාර්යස් මහා...

ජංගියා සංකල්පය ගැන තවදුරටත් 25 May 2012 | 02:23 am

පුලස්ති ගිය වර පල කොරපු ඒ ඓතිහාසික පෝස්ට් එකෙන් ලංකාවට පලමු වරට ජංගියා සංකල්පය කියන ගැඹුරු සංකල්පය හදුන්වලා දුන්න.දැන් පුලස්ති උත්සාහ කරන්නේ මේ ගැඹුරු සංකල්පය තවදුරටත් නිදර්ශන මගින් පහදා දෙන්න.ඒකට වෙබ...

ජංගියා සංකල්පය 25 May 2012 | 02:16 am

සිංහල වෙබ් අවකාසය මේ ටික දොහක ඉදල බුද්ධිමය තෝතැන්නක්ද මොකක්ද එකක් වෙලා.රට පුරා ඉන්න චින්තකයන් බුඩ්ඩ්මතුන් වෙබ් අවකාසයට වැඩම කොරලා වගෙයි.මේ චින්තකයන් පරීක්සන කොරල තර්ක විතර්ක කොරල අලුත් අලුත් සංකල්ප හු...

සකල දේශවාසී සිංහල බ්ලොග්කරුවෙනි - අජිත් පී පෙරේරා එජාප නායකත්වයට පත්කිරීමට එක්වවු! 31 Jul 2011 | 05:13 pm

එක්සත් ජාතික පක්සයේ නායකකමට සුදුසු කවුද?රනිල්ද?සජිත්ද?නැතිනම් කරුද?තැන තැන මේ පුරස්නෙ ගැන තියෙන කසිලි බිසිලි කනු කුනු ගෑම් හින්ද පුලස්තිත් හිතුව මාතෘකාවට හොම්බ ඔබන්න. එක්සත් ජාතික පක්සෙට මේ අලුතින් න...

මාරයාගෙ පංතියයි පුලස්තිගෙ පංතියයි 14 Jul 2011 | 07:43 am

ලංකාවේ ක්‍රිකට් ගැන දන්න කිසි කෙනෙක් ක්‍රිකට් කන්ඩායමට සපෝට් කල පර්සි ගැන නොදන්නවා වෙන්න බැරුවා සේම සිංහල බ්ලොග් අවකාසය ගැන දන්න කිසි කෙනෙක් මාරයාගේ හෝරාව ගැන නොදන්නවා වෙන්න බැහැ.මාරයා ජනප්‍රිය වෙන්න ...

දේශද්‍රෝහී සංගක්කාර වහා සිරගත කරනු! 9 Jul 2011 | 07:55 pm

චැනල් ෆෝ වීඩියෝවට තොරතුරු දුන්නය කියල මහනුවර පලාතෙ පුද්ගලයෙක්ව අත්අඩංගුවට අරගෙන.වැඩිදුර පුරස්න කිරීම් වලට උන්නැහෙව රහස් පොලිසියට කුදලගෙන ගිහිල්ල තියෙනව.අත්අඩංගුවට පත්වෙලා ඉන්න පුද්ගලයාගේ නම කන්දවරන් ව...

චැනල් ෆෝ වීඩියෝවයි අපේ හෘදය සාක්කියයි දිල්කා සමන්මලීයි 17 Jun 2011 | 01:51 am

ඊයෙ රාත්තිරියෙ දෙරන රූපවාහිනියෙ ප්රවුත්ති ප්‍රකාසය දිල්කා සමන්මලී නෝනා පටන්ගත්තෙ හරිම හැගීම්බර හඩකින්. "අද පොසොන් පෝය දවස.බලන්න මේ උතුම් දවසෙත් අපිට මුලින්ම රපෝර්තු කොරන්න තියෙන්නෙ මහ නරක ආරංචියක්" සම...

Related Keywords:

මගෙ රට, ඇස් කියන රහස්, සිංහල වැල

Recently parsed news:

Recent searches: