Blogspot - purasanda.blogspot.com - පුර සඳට ලියමි......

Latest News:

පහන්මාගමනය සහ හඳපාන හීන වීම.. 11 Jul 2013 | 10:12 pm

පුර හඳ පානෙ රවුමක් යන්න හම්බුනේ හරියටම අවුරුදු දෙකහමාරකට විතර පස්සෙ. ඒකට හේතුව තමයි පහන්මාගමනය.. දැන් ඉතින් ආයෙත් නිතර දෙවේලෙ තරුවක් පැළඳගෙන ඇවිදින පුරහඳ දකින්න පුළුවන්.

ලිංගික ශ්‍රමිකයන් නීතිගත වීම.. අනභිබවනීය ප්‍රයත්නය... 7 Nov 2010 | 06:43 pm

ලිංගික ශ්‍රමිකයන් හා ඔවුන්ගේ මානව හිමිකම් ගැන W3lanka ලියපු දේ අඹගහ යට ඉඳන් කියවද්දි ... ආහ්හ්හ්!!!! මෙහෙම හිතන්න... ඔන්න සඳුදා.. ඔක්කොම පත්තර වල, ටීවී වල.. රේඩියො වල නෙට් එකේ මෙකී නොකී සියලු තැන් වල...

මා ඇගයූවාට තුති!!!! 7 Nov 2010 | 07:57 am

දිගටම ලියන්නම් කියලා කය්යක් ගහලා ආයෙත් වැඩ අල්ලුවාට මොකද, යනින් එනින් ගමන් මිසක පුර හඳ දිහා බලාගෙන හිතේ තිබිච්චි දේ බ්ලොග් කරන්න වෙලාවක් නැතුවම මාස දෙකක් විතර ගිහින්... ඔය අතරෙ වැඩිය නොලියපු මාව ඇගයී...

ආයෙත් හඳ පානෙ රස්තියාදු ගහන්න හිතුනා... 20 Sep 2010 | 01:45 pm

මාස ගානක දිගු නිහැඬියාවකට පස්සෙ.. හරියට සහරා කාන්තාරෙට වැටිච්ච අනියම් වැස්සක් වගේ පොත් ප්‍රදර්ශනේ.. මං හිතන්නෙ මාස ගානක කුණු කන්දල් ඔලුව ඇතුලෙ එකතු වෙලා තියන වෙලාවෙ තමයි "ජීවිතේ මල්" එක්ක බණ්ඩාරණායක ස...

දරු සෙනෙහසට කව් ගී ලියවුනා මදී........... 4 Jul 2010 | 04:32 pm

ඉතාම සිත්ගන්නා සුළු සංවේදී ගීයකින් "පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී" කියලා මලිනි ජයරත්නයන් කියනවා.. ඒත් "යෝද ඇලේ වීරිය වුන අප්පච්චී" "ගෙඩි සියයක් බිම හෙලුවත්" "මිදුලේ වැලි මාලිගාවෙ" වගේ ගීත මට මතක් වෙන...

හාෆ් ෂීට් එකක් නැති පොලෝසිය... "හෙට එන්න" 4 Jul 2010 | 05:52 am

මේක මට ගිය සතියෙ ඇත්තටම වෙච්චි එකක්... මගේ ඩ්‍රයිවින් ලයිසම නැති උනා ටික කාලෙකට කලින්... ටික කිව්වට ටිකක් මත් නෙවෙයි. ඉතින් ඔන්න අපේ ආණ්ඩුවෙන් කාර් එහෙම ලාබ කළාට පස්සෙ.. මට ඔය ලයිසොමේ වටිනා කම ටික ටි...

තමන්ගෙ මූණට අනන්‍යතාවය ගැනීම හෙවත් මූණුපොත 22 Jun 2010 | 01:48 pm

පුරහඳපානෙ රවුමක් යන්න වෙලාවක් තිබුණෙ නැති පහුගිය කාලෙ කරපු ඔබ්සවේෂන් එකක් ගැන හදි හදිස්සියෙන් උනත් උඩින් පල්ලෙන් වගේ කියන්න හිතුනා.. අපි හැමෝම ඇඹළයෝ වගේ එල්ලිලා ඉන්න මූණුපොත ගැන... අපිට සමහර අය හඳුනා...

සන්නා අම්මාට නොදුන් රොටිය..... 28 May 2010 | 06:08 pm

පමා වූ වෙසක් ගැන කිය කිය ඉඳලා හදිස්සියේ නැගිටලා ගිහින් අහපු කතාවක් මේක... කිව්වේ උපුල් ශාන්ත සන්නස්ගලයන් (සන්නා)... ටෝමලින් හෝටලයේ සිට මගේ විසිත්ත කාමරයේ හිටපු මට... සන්නා විශ්ව විද්‍යාලෙ ඉඳලා ගෙදර ග...

පමා වෙලා වෙසක්.... 28 May 2010 | 04:55 pm

"අදරයේ උල්පත වූ අම්මා.. මා ඔබගේ පුතු වූ මොහොතේ.. ඔබ මතු බුදු වන දවසේ...... මහ රාහුල කුමරුන් සේ..." වික්ටර් රතනායක පුත් ජයන්ත මහනුවර ටෝමලින් හෝටලයේ සිට මගේ විසිත්ත කාමරයට ඇසෙන්න ගයයි... මට වෙසක් ලබලා....

පියාසැරි පුහුණුවේ GRADUATION එක 22 May 2010 | 02:36 pm

ඊයෙ උදේ බලද්දි අර ලොකු ළමයෙක් වෙච්ච පොඩි එකා කූඩුව පැත්තෙ කරක් ගගහ හිටියා.. පොඩි කමට මූ රස්තියාදු කාරයෙක් වෙලා ද කොහෙද.. ඔය ඉන්නෙ!! ඊළඟ කතාව පටන් ගන්නෙ ඊයෙ රෑ... මං කෑම එක බෙදාගෙන ටීවී එක දාගෙන නිවාඩ...

Related Keywords:

අම්මයි පුතයි වැල කතා

Recently parsed news:

Recent searches: