Blogspot - sammathayenobbata.blogspot.com - සම්මතයෙන් ඔබ්බට

Latest News:

කළු 24 Jul 2013 | 10:40 am

තවත් දිනක් ගතවුණා.

සප්ත පාප: මානය 19 Jul 2013 | 11:02 am

විදුලි ආලෝක දහසක් ඒ සුරූපී මුහුණ ඉදිරියේ නිවෙමින් පත්තු වෙන්න පටන් ගත්තා. රිදී තිරයේ දකිනවාටත් වඩා දිව්‍යමය ස්වරූපයක් ඇයට උරුම වෙලා තිබුණේ. ඇය වාහනයෙන් එළියට බැහැල රසික රසිකාවියන්ට අතවනමින් රතු පලස මත...

තවම දළඹුවෙක් 4 Jun 2013 | 07:50 pm

අහස දෙස බලන මම; පියාපත් විහිදුවා හුළඟේ දැවටෙමින් කලුවරද නොතකමින් මුදු සමනලයෙක් වන්නට, දළඹුවෙකි පෙරුම් පුරන

ඇමරිකානු සිහිනය | The Weeping Eagle 18 May 2013 | 02:31 pm

ඔහු සිගරට් එක පත්තු කරගෙන කන්‍යාරාමයේ දොරට තට්ටු කළා. සතියේ දවසක රාත්‍රියේ නිසා ගොඩනැගිල්ල අවට පරිසරයේම තිබුනේ පාලු ස්වභාවයක්. විදි පහන්වල මලානික ආලෝකය ගොඩනැගිල්ලේ වර්ණ ගැන්වූ ජනෙල මතට වැටිලා දිස්නේ ද...

අවසන් යම - Say Goodbye 26 Apr 2013 | 10:09 pm

රෝහලේ සෙනග එච්චර හිටියේ නැතත් වෛද්‍යවරුන් සහ හෙදියන් කිහිප දෙනෙක් එහෙ මෙහෙ ගියේ කලබලෙන්. රෝගීන් ලබන්න ආපු අයත් හිමින් ඇවිදිමින් එකිනෙකාට කොඳුරමින් ගියේ තම තමන්ගේ ලෝක වල තනිවෙලා. එළිමහනට විවර වුණු තැනක...

ඊළඟට ලියන්නේ මොනවද? 11 Apr 2013 | 04:50 pm

මේක අර්ධ-ලිපියක්. ඒ මේක සම්පූර්ණ වෙන්නේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙද්දී නිසා. මා ලවා කතාවක් ලියවා ගන්න නැත්තම් මම එක් ආකාරයක, එක් වස්තු විෂයක කතාවක් ලියන තෙක් බලා ඉන්න අයට අවස්ථාව...

විසඳුම 4 Apr 2013 | 06:20 pm

ලැබුණු සාක්ෂි සලකා බැලීම් පසුව නැවත ගොඩනගන ලද සිදුවීම. "චානක ඊළඟට ලියන්න ඉන්න කතාව මොනවගේද?" රශ්මි චනකගෙන් ඇහුවා. "කතා ගොඩක් හිතේ තියෙනවා. හැබැයි එකක්වත් හිතට හරියන්නේ නෑ." "හිතේ තියන එක කතාවක් කිය...

සාක්ෂි III 28 Mar 2013 | 06:25 pm

ශ්‍රීමා මුණසිංහ (රශ්මි සිටි කුලී නිවස හිමි විශ්‍රාමලත් විදුහල්පතිනිය) ගේ සාක්ෂිය මම අවුරුදු 30 කටත් වඩා හිටියේ වැඩකළේ ළමයිත් එක්කයි ළමයින්ගේ අම්මල තාත්තලා එක්කයි හින්ද කෙනෙක් කොහොමද කියන්න වචනයක් කතා...

සාක්ෂි II 26 Mar 2013 | 10:57 am

වගීෂ ගුණතිලක (රශ්මිගේ වෘත්තීය සහයක) ගේ සාක්ෂිය. රශ්මිව විස්තර කරන්න ගොඩක් ආකාර තියනවා. දක්ෂයි කියල විශේෂණයක් ඉස්සරහට රශ්මිගේ නම ඉස්සරහින් එනවනම් වඩාත් නිවැරදියි. අපේ කම්පනි එකට රශ්මි ඇවිත් වැඩි කල් න...

සාක්ෂි I 22 Mar 2013 | 03:47 pm

චානක සිරිවර්ධන (රශ්මි රණසිංහගේ අසල්වැසි ලේඛක) ගේ සාක්ෂිය. කාර් එකේ පිටිපස්සේ වම්පත්තේ දොර ඇරලයි තිබුණේ, සම්පූර්ණයෙන්ම නෙමෙයි තරමක්. කාගේද අතක් එළියට ඇවිත්. අතේ අයිතිකාරි (ගැහැණු අතක්, සිහින් සියුමැලි...

Related Keywords:

සමාන්තර

Recently parsed news:

Recent searches: