Blogspot - sihinasewanali.blogspot.com - සිහින සෙවනැළි

Latest News:

සිකුරාදා ඇවිත් 9 Nov 2012 | 11:00 am

නොදැනුනා නොවේ උ‍ඹෙ සැලසුම අහුකරගන්න මා උගුලට පොත්මේසෙ අද්දරින් එහෙ මෙහේ යනකොට තරහකට නොවේ මග හැරියෙ මම එතකොට නොදැනිලා නොවේ උඹෙ තනිකම සිකුරාදාය අද බිඳෙන ඒ මුනිවත දොඩමලුව අද හවස අසා ඉමි නුඹ ව...

එහිතට ඇමතුවෙමි 31 Oct 2012 | 08:30 am

හිතවත් ජයවර්ධන මහතාණෙනි, මා පලමුවෙන්ම ඔබගෙන් ඉල්ලා සිටින්නේ මෙම ලිපිය කියවීමෙන් පසු මා ඇමතීමට උත්සාහ නොගන්නා ලෙසය. ඔබටද අන් මිතුරන්ටද මුහුණ දීමට නොහැකි තරම් ලජ්ජාවකින් සහ චිත්ත පීඩාවකින් මම පසුවන්නෙම...

තරු අයිති අතීතෙට 19 Oct 2012 | 01:40 pm

බාගෙට නිමවුන හීනයක්...හීන බාගයක්... ඊෂ ආලින්දයේ කෙටි බැම්මට හේත්තුවී අහස දෙස බලාගෙන ඉඳිද්දී මම හොරෙන්ම පසුපසින් ඇවිත් ඈට කිට්ටු කලා. “මොනවද හොයන්නෙ? මහ වලහවද?” මම ඇහුව රහසින් “මේ තරු දිහා බලන් ඉද්...

ආයෙමත් ඒ අමාරුව 16 Oct 2012 | 10:25 am

තද කරගෙන සිටිමි සිර කරගෙන සිටිමි ඇඹරෙමි.. ඉදහිටක හිස් වාතයට මුමුණා මොහොතකට සැනසෙමි ආයෙමත් ඒ අමාරුව බඩ යන්න ආවත් ඔලුවට රෙන්න නොහිතේය කොළයකට

නොතේරෙන කවියක් 15 Oct 2012 | 06:52 pm

හැඩි වෙච්ච මිදුලක ගෙවී ගිය ඉදලක්..

අකුරු...වචන...වාක්‍ය 4 Oct 2011 | 04:45 pm

"බලන්නකො මල්ලි" මම හැන්දෑවෙ බෝඩිමට ගොඩවෙලා ඉස්තෝපුවෙ පුටුවකට බරඋනා විතරයි බෝඩිමේ අක්කා සාලෙ දිහාවෙන් මතුඋනා. ඇගේ අතේ කඩදාසි තීරු ගොඩක් එකට එතිල වෙළිල සර්පයො ගොන්නක් වගෙයි මට පෙණුනෙ. "අපේ චූටිපුතාගෙ ...

ගින්දර 2 Oct 2011 | 05:43 pm

ගේ ඇවිලෙද්දි මම මිදුලෙ පත මාර ගහට මුවා වෙලා බලාගෙන හිටිය. ඇවිලෙන ගේ දිහා නෙමෙයි. වටේ ගෙවල් දිහා. උන් නිදිද? උන් ඇවිත් ගින්න නිවා දාවිද? මගෙ පපුව ඩිග් ඩිග් ගානව. හූස් හූස් සද්දෙ අස්සෙන් ජරබරස් ගාල...

මනුරංග 20 Feb 2011 | 11:21 pm

ඡායාරූප ශිල්පය මට විනෝදාංශයකට වඩා එහා ගිය එකක්. ඒක හරියට පවතින මොහොතෙන්, කාලයෙන් සහ ලෝකයේ අස්ථිර පැවැත්මෙන් අංශුවක් මා තුළට උරා ගැනීමක්. මහ විසාල ගඟක් මොහොතකින් මවල පෙන්නල ආයෙත් හංඟගන්න හදන කුඩාම කුඩා...

පරණ ගහක් 14 Feb 2011 | 04:54 pm

නිල් අහසටත් කතිර ගසාගෙන පාට කොඩිවැල් වලින් ලයිට් කණුත් ගසුත් යාවෙන්න පටන්ගෙන තිබ්බ උදයක උදේ පත්තරයත් පාන් රාත්තල් දෙකත් මල්ලක ඔබාගෙන උඩ බලාගෙන ආපු විමලා නෝනගෙ ඇස් දෙක හිටිගමන නතර උනේ වත්තෙ මායිමේ තියන...

අනූ හය සහ හැට නමය 12 Feb 2011 | 03:06 am

Normal 0 false false false EN-US X-NONE SI-LK ටෙලිවිෂන් රාමුවෙන් එබෙයි කුසලානය අද හෙටම එන වගක් කියාගෙන දශකෙකුත් බාගයක් ගෙවී ගිය පසුවද අපි තවම 96 69 කරගෙන

Related Keywords:

ansh lucky sri jay

Recently parsed news:

Recent searches: