Blogspot - sithangi.blogspot.com - Sithangi

Latest News:

ඔබට මතකද..? අතීතයට ගමනක්! 17 Jul 2011 | 08:01 pm

අද මම බ්ලොග් එකට ලිපියක් ලියන්න හිතුවේ නෑ. ඒත් හදිසියෙන්ම මට ලියන්න සිදු වුනා. ප්‍රශ්ණයක් අහන්නං..? ඔබට (අපට) අතීතයට යන්න පුළුවන්ද? කවුරුත් කියන්නේ “බෑ“ කියලා නේද? ඒත් මට පුළුවන් වුනා අද අතීතයට යන්...

වෙරි ඉකොනොමිකල් වෙසක් කූඩුවක් හදමුද? 18 May 2011 | 08:45 am

ලමයිනේ දැන් වෙලාව රෑ 12:53. අද වෙසක් නේ. අනික මේක ඇවිල්ලා අනුන්ගේ ඩොන්ගල් එකක්. මොකෑ මට නැත්තං ගෙදට්ට ඩොන්ගල් නෑ නෙව. දඩි බිඩියේ කියන්ට ලෑස්තිය, වෙරි ඉකොනොමිකල් වෙසක් කූඩුවක් (කූඩුවක් කෙසේ වෙතත් බකට් ...

අළුත් අස්සයා පිටේ සැළලිහිණියා සොයා යාම 28 Apr 2011 | 11:36 pm

මෙය අපි ඊයේ පෙරේදා ගිය වෙරි ඉකොනොමිකල් හදිසි ට්‍රිපක් වූවාය. ප්ලෑන් කර ට්‍රිප් යන්නට මේ ටිකේ අතේ මිටේ මුදල් නැත්තාහුය. මේ සඳහා වියදමකට ගියේ මැගී 4ට රුපියල් 200ක් සහ ප්‍රෙටල් වියදම පමණක් මැ. එසේ වූ කතා...

The බයික් කවිය 2 Feb 2011 | 05:11 pm

සිලින්ඩර් ම හතරයි එන්ජිම                                              ලොකුය කාබ් එකක් හරි ලෙඩ දුන්නොත්                                      සොරිය ෂොක් එක මොනෝ, යන එන කොට නම්                         සැ...

දෙසක් රියේ චාරිකාව 4 - කඳු මුදුනේ ප්‍රෞඩත්වය 1 Feb 2011 | 04:56 am

ආයුබෝවන් කිව්වා කස්ටියට. කොහොමද සැප? සනීප? ඔන්න අදත් දෙසක් රියේ චාරිකාවක් අරගෙන එන්නයි ලෑස්තිය. මේ ට්‍රිප් එකත් ටික දවසකට කලින් ගිය එකක් ඕන්. හරියටස කිව්වොත් ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2010 නොවැම්බර් 26 ...

මෝටර්බයික් ලොවේ ට්‍රැක්ටර් සංස්කෘතියට අත ගැහීම හෙවත් කළු මල්ලීගේ කතාව 22 Jan 2011 | 06:00 am

ආයිබෝවන් කිව්වා කස්ටිය‍ට. කොහොමද සැප? දුක? වැස්සත් ඉවරයි නේද? දැං නං ටිකක් නිවීහැනහිල්ලේ ඇති කස්ටිය. ඔන්න එහෙනම් අදත් කියන්න යන්නේ බයික් කතාවක්. :) දන්නවද වැඩක්. මෝටර් බයික් ලොවේත් ට්‍රැක්ටර් සංස්කෘ...

සින්ඩියක් කතා කරයි 17 Dec 2010 | 08:29 pm

http://www.attraction-marketing-techniques.com උඹලට මාව මතකද? නෑ නේද? කොහේ මතක තියෙන්නද? දැන් උඹලට මට වඩා එකාලා ඉන්නවනේ. මතකද උඹලා චූ කොල්ලෝ කෙල්ලේ කාලේ බ්ලොග් ලියන්න පටන් ගත්ත අලුත... උඹලා දවස තිස්...

නම් වෙනස් කිරීම සහ සතියේ බ්ලොග් පුවත් ;-) හික් හික් @@#$$%% 29 Nov 2010 | 10:01 pm

ටී..ක්   ටී..ක්   ටී..ක්   ටී..ක්   ටී...............ක්... ආයුබෝවන්..! වෙලාව උදෑසන 6යි. මේ සිරිලංකා බ්ලොග් කොම්පැණියේ සිංහල සේවයයි... සතියේ පුවත්... මුලින්ම සිරස්තල... 01) සෙට්වීමේ සෙටාර් එක නැව...

දෙසක් රියේ චාරිකාව 3 - බුදුරුවගල 23 Nov 2010 | 01:21 am

ආයුබෝවන් කිව්වා කස්ටියටම, කොහොමද සැප? සනීප? මාව අමතකාවෙලාවත්ද දන්නෑ.... ;-) කාලෙකින් බ්ලොග් එකේ ලිපියක් ලියන්න බැරි වුනා. දන්නෝ දනිති මං වනගත වෙලා හිටියේ කියලා. එහේට යහමින් ජාලේ තිබ්බෙත් නෑ කියන්‍නකො....

අස්සයා සමග වාසේ, ඇංජිම සීසන් කිරීම සහ අතුරුදහන් වීම 16 Sep 2010 | 03:37 am

ආයිබොවන් කිව්වා කස්ටියට. කොහොමද සැප? සනීප? බොහෝම අමාරුවෙන් වෙලාවක් හොයාගත්තා (අ)වැදගත් දෙයක් හරි ලියන්න ඕන කියලා. දුකා දුමියා එහෙම මේ පැත්තේ ඇවිත් කොල්ලගේ දුක සැප බැළුවා. පොරවල්ලා හිතං හිටියේ මං කලින...

Related Keywords:

යන යන තැන ඉන්ටනෙට්, නසරානියා බ්ලොග්, sithangi.blogspot, නසරානියා

Recently parsed news:

Recent searches: