Blogspot - sodurusitha.blogspot.com - සොඳුරු සිත ( Beautiful Mind )

Latest News:

෴ හොද්දා ෴ 22 Aug 2013 | 11:47 am

හොද්දා ------------------- ස්ථානය- දකුණේ කැම්පස් එකක ගේට්ටුව ගාව . මුහුණේ මහන්සිය රැදි විඩාබරිත මවක්.ඇය විටින් විට සාරි පොටෙන් පවන් සලයි. ගෙල ඔසවා ගේට්ටුවෙන් ඇතුලත එඹී යමක් සොයයි. ඇය පාමුල තරමක කා...

නවතිමි 19 Aug 2013 | 08:57 pm

නවතිමි --------------------------------------- හරි වෙහෙසයි මට තනියෙන් ඇවිඳින් මේ දුර තව ඇති දිවි ගමනේ තව දුර ඇති මුත් යන්නට නම් බැහැ නැවතෙමි මෙතෙකින් මා මිතුරේ.................. යන්නට හැකි නම....

ලස්සන දවසක් 2 Aug 2013 | 08:14 pm

පළමු කොටසට දෙවන කොටස ලස්සන දවසක් තෙවන කොට ස මා උකුලේ හිස හොවා ගෙන ඔහු ඉකිබිඳිමින් හඬයි.ඔහුගේ උණුසුමවැඩියෙනුත් කඳුළේ තෙතමනය ත් මට දැනෙයි. මා ඇදේ වාඩි වී සිටි අතර ඔහු බිම වාඩි වී මගේ උකුලේ මුහුණ සඟවන....

සුගත් හමුවුනෙමි 1 Aug 2013 | 09:32 pm

සුගත් හමුවුනෙමි “කියන්න මට , ඔය හීනි ඇස් වල , පිරිලා උතුරන්න ඔන්න මෙන්න තිබ්බ කඳුළු, බිඳක් වත් කොපුල් මත නොසලා හිනා වුනු හැටි හදවතින්ම නුඹ , සුබ පතල ඇයට “ හ්ම් . . . . . නුඹෙ කතාව අ...

ෆ්ලොරෙන්ටිනෝ මුණ ගැසුනෙමි........ 29 Jul 2013 | 05:27 pm

ෆ්ලොරෙන්ටිනෝ මුණ ගැසුනෙමි........ ෆ්ලොරෙන්ටිනෝ . . . . . ෆ්ලොරෙන්ටිනෝ අරිසා . . . . . . . . . . මට ඔබ හමුවූයේ පොතක් තුල ගුලි වූ චරිතයක් ලෙස වුවත් , පොතින් දත් ඔබ හා ආදරයෙන් බැදුනේ ඔබ වැන්නවුන් මෙල....

බල්ලෙක් ගෙන් ලියුමක් ............... 28 Jul 2013 | 04:12 pm

බල්ලෙක් ගෙන් ලියුමක් ............... ෆැෂනබල් පීපල් වෙත ආදරයෙන් ලියමි, අහම්බෙන් වගේ මට ඔයාල ගැන කියවන්න ලැබුනේ , උඩහ ගෙදර අක්කා , අක්කලාගේ අම්මට හොරෙන් මට බත් ගෙනත් දීපු පත්තර කොළේ තිබිලා.අනේ මට ඒ වෙ...

සඳ යහනට 21 Jul 2013 | 11:37 pm

සඳ යහනට හෙට මෝරන හඳ අද අහසට වැද රහසින් මුමුණනවා තිර රෙදි අතරින් හිමිහිට යහනට සඳ දිය උතුරනවා සඳ දිය පිනි මත සැතපෙන කළ මට නුඹ ගැන සිහිවෙනවා සඳ ඇත තනිවට නුඹ නැතිවත් මට පෙම් මල් පූදිනවා — feeli.....

අවාරේ 17 Jul 2013 | 11:30 pm

 අවාරය අවාරයට මල් පිපිලා ගේ දොරකඩ මල් ගහේ සමණළ බඹරුන් රෑනත් ගමේ ගිහිල්ලා වගේ වසන්තයේ අග පිපිලා දළු කොළ සුළඟට සැළුනත් ආදරයට කවදාවත් අවාරයක් නෑ ............. වසන්තයේ අග පිපි මල මම ෴සොඳුරු෴

කටු සටහන්........... 12 Jul 2013 | 11:45 pm

කටු සටහන් (අමතක වෙනවට ලියා තබමි ) කඩල ඇටය දවසක් වඳුරෙක්ට කඩල ඇට දාපු උස බෙල්ලක් තියෙන භාජනයක් හම්බුනාලු.ඉතින් මේ වඳුරා . . . අත ඒ භාජනේට දාලා කඩල අහුරක්ම ගත්තලු.දැන් කඩල අහුර මිටි කර ගත්ත අත ටික ටි...

ලස්සන දවසක් දෙවන දිගහැරුම 10 Jul 2013 | 02:49 pm

ලස්සන දවසක් දෙවන දිගහැරුම වර්තමානයෙන් පළමු කොටසට මෙතැනින්..................... සිටි ගෙස්ට් එක රජීටවත් මටවත් ආගන්තුක ස්ථානයක් නොවේ.නමුත් කිසිදු දවසක ඔහුත් මාත් වෙන් වෙන් වශයෙන් තනිව එතැනට ගොස් නැත. ...

Related Keywords:

තනි, පිස්සා, ජීවිතේ සමු දෙන්න දැන් යන්න යන්නට දුර ගමන්, යශෝධරාවත, හචින් යෑම, ලස්සන දුනුකේ

Recently parsed news:

Recent searches: