Blogspot - sonduru-sihina.blogspot.com - සිහින දකින්නියකගේ අඩවිය

Latest News:

හයියෝ... මට එපා ... වෙලා 20 Jul 2013 | 03:51 pm

ලක්ස තුනක් වියදං කල මෝඩ කම දැන් වැටහෙතේ මේකේ නෑ ගැලවිල්ල අනේ අපොයි මා දන්නා තරම දැන ඒ මුදලින් කෑවා නං බඩට ඇත කොහොම කලත් බග් මිස හොඳ නමක් නැත බලාපොරොත්තුව සුන් වෙයි විටෙන් විට දත් මිටි කකා කෙරුවත් මේ ...

සීතල හිම රටේ .... 6 Feb 2013 | 01:35 am

හිම පියලි වැහි වැටෙන උණුසුමක් නොම දැනෙන සීතලම හිම රටක තනිවෙන්න වෙලා මට උදෑසන කුරුලු හඬ නැගෙන හිරු හස රැල්ල ඇත්තෙ ඇති නැති තරම නමුදු නැත අලසබව පා තබමි මාවතේ දෑස් දිව යයි ඔහේ පුලුන් කැටි වැටේමැයි අතු ...

අද නිවාඩු දවස 29 Oct 2012 | 02:17 pm

පීඩන අවපාත හෝ මොන යම් හේතු නිසා පෝය නිවාඩුව තව තව අයිස් උනා බොහෝම කාලෙකට පසු නැවතිල්ලේ හිතුවා ඔබේ මුහුණු බලලා යන්නට ආවා යකාගෙ කම්මල වගෙ වැඩ කරන හිසයි දාහක් ප්‍රශ්න එක පාරට වැටෙන හැටියි හිතුවම විටෙකදී...

ඔසුව 1 Jul 2012 | 02:03 am

පාළුව, තනිකම, වේදනාව, ප්‍රේමය, පීඩනය මිනිස්සුන්ගෙ කවීත්වය පුබුදු කරනවා. රුසියන් සාහිත්‍යයේ ස්වර්ණමය සටහන් කරුවකු වූ මැක්සිම් ගෝර්කි, බොහෝ දුක් ගැහැට මැද ජීවිතය ගොඩ නැඟූවෙක්. දුකක් දැනිච්ච වෙලාවට පෑනක...

ඔබාගෙන ඔබාගෙන ගිය කැත... 3 Apr 2012 | 05:46 am

වෙච්ච අලකලංචි ටිකෙන් පස්සෙ හොම්බ බිම ඇනිල හිටිය මම ආයිත් පරණ පුරුදු විදිහට ටික ටික වැඩ කරන්න පටන් ගත්තා. ඒකෙ ප්‍රථිපලයක් විදිහට, මම දැන් ආයිත් මගේ පශ්චාත් උපාධියේ වැඩ කටයුතු කරන්නත් ගත්තයි කියමුකෝ. ක...

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු 26 Feb 2012 | 12:21 pm

2012 ට පළමු පාඩම :) 711.) සැණකෙළිය 712.) සංකේතය 713.) ළතැවිල්ල 714.) දෘශ්‍යමාන 715.) දෘෂ්ටිකෝණය 716.) ගිනි පෙණෙල්ල 717.) ජයග්‍රහණය 718.) තණකොළ 719.) පැකිළෙනවා 720.) පැළකරනවා 721.) කෙළවර/කෙරවල 722.) ක...

බිඳුණු හිතක පළමු කවිය ... දෙන්න බලමු පිළිතුරු කවිය 25 Feb 2012 | 12:56 am

අහසක් උනා නම් ඔබ මහ පොළොවක් වී කරනා කියන දේ නිතරම ඇස ගැටෙතී ඇහැ පිය ගැසෙන සැණයෙන් ම'වෙතින් ඉගිලී සැඟවෙන ලොවේ රස කිමදැයි නොදන්නෙමී

අපේ ලෝකය එකළු කෙරුමට, ඔබේ වීරිය දන්නෙමූ 11 Feb 2012 | 02:15 am

දුකේදී පිහිටට වඩින්නේ දෙවිවරුය මිනිසුන් වෙතේ අපේ කඳුලට තැවෙන දෙවිවරු මව්පියොයි, වෙනකෙකු නොවේ කොහේ කොතනක බෙල සිඳුන දා දෙමාපිය පාමුල වැටී දෑත් දුන් විට යළි නැගෙන්නට මව් ගුණය ලොව බැබළවී හිතේ සවි දී, අප...

ඉස්පිරිතාලයේ අපෙ පැණි හඳ කාලේ 3 Feb 2012 | 01:16 am

වේලි වේලි ඉඳලා ලැබුණු වතුර පොද තොලේ ලාන්නට නෑනේ මගේ පින රටටම නොකිව්වත් ජයටම කෑ මඟුල කොර ගත් දා ඉඳන් හරි හරි ලෙඩ අපල හරියට පැහැය තිබුණත් මගෙ සම සොබන දැන් නං කහය හෙපටයිටිස් කියති වෙද ඇඳ මස්තකේ ගෙවනා කම...

අවුරුද්ද ගෙවෙන්නට මත්තෙන්... 30 Dec 2011 | 10:20 pm

මෙතුවක් කලක් දොඩමළු වන්නට ඔබ හා ඉඩ පාඩුවක් නොවුනේ මගෙ පෙම හන්දා සංසාරේ පැතු ආලේ හිමි හන්දා හිත පිරි හැඟුම් කොළයට ගන්නට බැරුවා පෙරුම් පුරා අතැ'ඟිලි බැඳ අපි දෙන්නා සංතෝසයෙන් දිවි ගෙවෙමුය සැප කැන්දා මගේ...

Related Keywords:

නිවැරදි සිංහල අක්ෂර වින්යාසය

Recently parsed news:

Recent searches: