Blogspot - sonduruminisa.blogspot.com - ෴ සොඳුරු මිනිසා ෴

Latest News:

සයිබරයටත් කියවන ඔබටත් මගෙන් පුංචි ඉල්ලීමක්........ 8 Apr 2012 | 08:04 pm

අවුරුද්දත් කිට්ටු වේගෙන නේද එන්නේ. හැමොම මේ දවස් වල ගෙවල් වල පේන්ට් කරනවා  ඇති, කෑම බීම හදනවා ඇති, අලුත් ඇඳුම් ගන්න යනවා ඇති, ඇලුත් වැඩ රාජකාරි ඇති, හැමදේම අලුත් නේද? ඒත් ඒ කරන කියන දේවල් ඔක්කොම දේවල්...

පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම 6 Apr 2012 | 05:51 pm

නුඹ වෙන්ව ගිය බව පිලිගන්නෙ මම කෝම නුඹට කල ආදරේ වෙනසක් නෑ මගෙ තාම නුඹ දුන්න දුක ඉතිං ඉවසන්නෙ මම කෝම නුඹෙ නමින් හඬන්නට කඳුළු ඇත තව බෝම සරසවි බිමේ සුවඳැති මල් පිපෙයි හැමදාම මල් සුවඳ විඳගන්න අහිමියිද...

පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම 6 Apr 2012 | 02:29 pm

නුඹ වෙන්ව ගිය බව පිලිගන්නෙ මම කෝම නුඹට කල ආදරේ වෙනසක් නෑ මගෙ තාම නුඹ දුන්න දුක ඉතිං ඉවසන්නෙ මම කෝම නුඹෙ නමින් හඬන්නට කඳුළු ඇත තව බෝම සරසවි බිමේ සුවඳැති මල් පිපෙයි හැමදාම මල් සුවඳ විඳගන්න අහිමියිද...

හයි හීල්ස් VS බාටා කටු 27 Mar 2012 | 01:53 am

බසයේ මා සිප් සොයා වාසිටි යන අතර තුරා රූබර ලදක් හිටියයි හෙලමින් බැලුමන් නුරා දැකුමෙන් ඈ කැලබිනිය මාසිත මටත් හොරා මන්මත් බවක් ඇතිවිය මාගත නොලබත් සුරා මාගත ඇදෙයි ඈ අසලට කාන්දමක් වෙලා මාසිත ඇදෙයි ඊටත...

අළුගෝසු සටහන 21 Mar 2012 | 02:45 am

"සමරපාල පොඩිසිඤො" මම අඳුරු කුටියේ වූ කලු ලෑල්ලේ හුණු කූරක් මැවූ රටා කියවුවෙමි. ඒ මිනිසෙකුගේ නමක් වීය. මෙලොව විසූ තවත් එක් මිනිසෙකුගේ නමක් විය.  ඔහු කවුරුන්දැයි මා නොදනිමි. කලු ලෑලලේ මෙසේද වීය. "ප්‍රණ...

ඔබ කකුස්සි කටක්ද? 18 Mar 2012 | 08:23 pm

කාටවත් මඩ ගැසීමට හෝ අපහසු තාවයකට පත්කිරීමට හෝ විවේචනය යන වදනට මුවාවි නින්දිත ලෙස පහර ගැසීමට මෙයින් මා බලාපොරොත්තු නොවන බව මුලින්ම තරයේ ප්‍රකාශ කර සිටිමි. මෙය හුදු මා දරණ තවත් එක් මතයක් , එහෙමත් නැත්නම...

අද තනියෙන් මා ඉඳගෙන ගාලූ මුවදොරේ 17 Mar 2012 | 12:12 am

අද තනියෙන් මා ඉඳගෙන ගාලූ මුවදොරේ නැගෙන බහින රළ බැලුවා මගේ ජීවිතේ නුඹ නොමැතිව නැත සුවයක් මගේ ලෝකයේ හිතේ දුකක් ඉතිරිව ඇත එයයි කාරණේ සිත් වෙරළේ තැනුවයි මං අහස් මාලිගා දරුණු රළක් සේ ඇවිදින් නුඹ බින්ද...

ඈ නාමලීය 14 Mar 2012 | 05:22 am

ඈ යලිත් මට මුණ ගැසුණාය. ඒ වන විට ඈ පුරන් වූ කුඹුරක් සේ මට දිස්වුනි. ඇගේ දෑස් මලානික වී තිබුණි. ක්ෂණික මතකයන් සමුදායක් මා මනසේ සිතුවම් පෙළක් සේ ඇඳී බොඳවී ගියාය. ඈ මාහා සිනාසිනි.මමද පෙරලා ඈ හා සිනාසුනෙම...

නුඹේ උසාවියේ නිවුරදි වැරදිකරු මා 12 Mar 2012 | 11:54 pm

එල්ලා මරා දමපං මා නුඹේ කෘර හෘද රාජ්ජේ ඉවසුවත් මා නූඹ දීද සැනසීමක් මට ජූරියත් නුඹ නම් විත්තියත් නුඹම නම් නුඹේ උසාවියේ නිවැරදි වැරදිකරු මා දීපං ඉතිං උපරිම දඩුවම් තවත් විදින්නට දුකක් නොමෑත මට ...

නුඹේ උසාවියේ නිවුරදි වැරදිකරු මා 12 Mar 2012 | 07:58 pm

එල්ලා මරා දමපං මා නුඹේ කෘර හෘද රාජ්ජේ ඉවසුවත් මා නූඹ දීද සැනසීමක් මට ජූරියත් නුඹ නම් විත්තියත් නුඹම නම් නුඹේ උසාවියේ නිවැරදි වැරදිකරු මා දීපං ඉතිං උපරිම දඩුවම් තවත් විදින්නට දුකක් නොමෑත මට ...

Recently parsed news:

Recent searches: