Blogspot - sssithru.blogspot.com - සිත්රූ සිහින

Latest News:

2013..!!! 1 Jan 2013 | 09:31 am

මගේ ආදරණීය යාළුවනේ..ඔබ සැමට සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා..

අමාවකට රන් තරුවක් - (4 කොටස) 2 Sep 2012 | 03:34 pm

කාලෙකට පසුව මම බොහෝ වේලා ගෙන නිදහසේ බුදුන් වැන්දෙමි..අප්පච්චී නැතිවී දැන් දෙමසක් පමන ගත වී ඇත.එකවර නොහැකි වුවත් චුට්ට චුට්ට හෝ අපේ ජීවිත මේ පාලුවට දැන් හුරුවීගෙන ගොස්ය.ඔහු අප ලඟ නැති වුනත් කුමක් හෝ බල...

ඔබය..ඔබමය.. 8 Jul 2012 | 04:48 pm

මහා නියං කලකට හසුව දැවෙන්නට ගිය ආත්මය සනහා සතපා සිහිල් දියපොදකින් ප්‍රාණවත් කල වැහි බිඳුව ඔබය.. සිනාවක් මතක නැතිව ඉරිතලා ගිය මේ මුහුන මත පාට පාටින් සෙනේ මල් ගෙන අතුරා පතුරා විසිතුරු කල ප්‍රේමන...

සත්තයි ආදරෙයි මහ හුඟක්.. 27 Jun 2012 | 05:56 pm

එක දවසක් අහම්බෙන් වගේ .. ඔය හිතුවක්කාර ඇස් ඉස්සරහ මගේ හිත ගිහින් නතරවෙද්දි නිකමටවත් හිතුනෙ නැහැ ජීවිතේ සන්තකේම මට ඔයා වෙයි කියල.. ඒත් දවසක දෙපාරක් නොහිතම කාලයක් තිස්සෙ එකතු කරපු මහ හුඟක් බලපොරො...

අමාවකට රන් තරුවක් - 3 කොටස 5 Jun 2012 | 04:19 pm

රෝහලේ පසුවන වාට්ටු සංකීර්ණය ඔස්සේ පෙර කී තරුණයා සමග මමත් රංගීත් දිව ගියේ හිත වටා මහා බියක් කනගාටුවක් එකතුවෙමින් තිබූ මොහොතකය.මීට පෙරත් දෙවතාවක් හර්ධ‍යාබාදයකට ලක් වී අප්පච්චීව රෝහල් ගත කරන්නට සිදුවිය.න...

අමාවකට රන් තරුවක් - 2 කොටස 31 May 2012 | 02:36 pm

“ගූඩ් මෝර්නින් සර්..” “මොර්නින්..” මැනේජර් යටැසින් මා දෙස් බලමින් පැවසූ විදියෙන්ම පාන්දරින්ම කණ පිරෙන්නම අහගන්න වෙන බවනම් ඒකාන්තයි.. විටක පියෙක් මෙන් ආදරයෙන් කරුනාවෙන් තමා යටත් පිරිස පාලනය කල ඔහු ඇත...

අමාවකට රන් තරුවක්.. 9 May 2012 | 09:56 pm

1 කොටස මුලු පරිසරයම ඝන මීදුමෙන් වැහිලා..වෙනදට ඈත පේන කඳු පන්තිය අද සුදුසේල ඇඳගෙන මංගල ගමනට සැරසුන මනාලියක් වගේ..පැහැදිලිව නොපෙනුනත් පායගෙන එන ඉරු එලිය කඳු අතරින් මීදුමට වැටිලා පුදුම ලස්සනක් තියෙන්නෙ....

සුභ නව වසරක් වේවා.. 11 Apr 2012 | 05:57 pm

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට බත බුලතින් සරු කිරියෙන් පැණියෙන් ඉතිරෙන අසිරිමත් සුභම සුභ  නව වසරක් වේවා..!!!

නුඹ හින්දා මං.. 5 Apr 2012 | 07:39 pm

මහ හුඟක් සිතුවිලි ඔය ආලවන්ත ඇස් ලඟ දියවෙලා යද්දි ඔබ ඇවිත් මේ හිතේ තැනක කඳවුරු බැදගන්න ඇති.. එදා පටන් රෑ අඳුරට ගැස්සෙන හිත මල් පොහොට්ටු මෝරන හිමිදිරියෙ හීතලෙන් ගල් ගැහෙනකල් නුඹ ගැනම හිත හිත න...

හෙට හිරු පායෙන්නෙ ඔබේ රැස් එලියෙන්.. 1 Apr 2012 | 07:40 pm

හදවතේ හරි මැද ඔය ආදරය සලකුණු කරගෙන මග බලන් හිටියා මම බොහෝ කල් ඔබ එනතුරු යලි මා සොයාගෙන.. දිගැටි නෙතු අයිනක කැටි වී දිලිසුනු කඳුලු බිංදුව වැටී කම්මුල් දිගේ රූරාගෙන බදා ගත්තා ඔබ හාදු දුන් මේ ...

Recently parsed news:

Recent searches: