Blogspot - thaaraa.blogspot.com

General Information:

Latest News:

අවසානය... 9 Feb 2013 | 09:43 pm

මේ නමින් ලියන දෙවන පෝස්ටුව. කලින් බහුබූත කවියක් ලිව්වා. මේක කවියක් නෙමෙයි. ඇත්තටම අවසානයක්. තාරා ගේ සිතුවිලි වල අවසානය. තාරා ගේ මරණය කිව්වොත් හරියටම හරි. අවුරුදු දෙකහමාරක්, පෝස්ට් 78ක්. කමෙන්ට් බර ගොඩ...

test 19 Jan 2013 | 02:51 pm

test

සොඳුරිය මට නොකියාම ගියා.... 17 Oct 2012 | 10:26 pm

අවුරුදු තුනකටත් වැඩි කාලයක් පාළු කම රජ කරපු අපේ ගෙදර අද උදේ ඉඳන්ම එකම ගාලගෝටියක්. ඒ හැම කෙනෙක් අතරම මම හොයන්න උත්සාහ ගත්තෙ ඔයාව. ඒ ඇයිද කියන්න දන්නෙ නෑ... අතරින් පතර පුංචි කසුකුසුවකුත් මට ඇහුනා. ඒ ඇහු...

බලා ඉන්නම්... 6 Sep 2012 | 09:56 pm

බලා ඉන්නම් නුඹ වඩිනකන් කඳු ගැටිති නිල්වලා අතරින්.. බලා ඉන්නම් දවල් වන විට ලඟට ඇවිදින් හිස සිඹිනකන්.. බලා ඉන්නම් රක්ත නයනින් කඳුල වුව හැර පලා යනකන්.. බලා ඉන්නම් හෙට වඩින්නේ මා බලන්නැයි සිත සනසමි...

ඉටි පහනක්...2 11 Jul 2012 | 12:42 pm

හුස්ම නොහෙලමි පියා නොවිදමි ඉටි පහන වට නොම සරන්නෙමි අඩක් පිච්චී දැවී අළු වුනු පියාපත් දෙස බලා ඉන්නෙමි දුර හිඳන් මම පෙම් කරන්නෙමි නුඹට නොපෙනී නුඹට නොදැනී... ප. ලි. : ඉටි පහනක් 1

රුපියල් විස්සේ මගේ ෆෝන් එක... 20 May 2012 | 09:18 pm

අද නම් කියන්න යන කතාව බෝඩිම ගැන නෙමෙයි. මේක අර ගැරඬියා ආපු ඔෆිස් එකේ ඉන්න කාලෙ වෙච්චි එකක්. ඒ ලෙවල් පලවෙනි පාර කරලා, මැරුනත් ආයෙ නම් කරන්නෙ නැ කියලා ගෙදර හිටපු කාලෙ. ඒ කියන්නෙ මටම වෙච්චි දෙයක්. මම ෂර්...

Dialog සිග්නල් තියෙන්නෙ කොතනද??? 15 May 2012 | 06:07 pm

මේක නම් ක්‍රියේටිව් සතාගෙ වැඩක් නෙමෙයි.. ඒ තරම්ම ක්‍රියේටිව් තවත් සතෙක් ගේ උදාන වාක්‍යයක්. අපේ බෝඩිමේ සිග්නල් හරි හිඟයි නේ... සිග්නල් කිව්වෙ අර දත් මදින එව්වා නෙමෙයි, ෆෝන් එකට එන එව්වා. දැන් නම් කැම්...

රොබරෝසියා... 12 May 2012 | 07:23 pm

නිල්ම නිල් අහස යට අවට කොල පැහැ අතර දකින මුදු රෝස පැහැ නුඹේ ඇස් රවටනව බලන අත රෝස පැහැ මල් පියලි විසිරිලා නුඹ හිතාගෙන ඉන්නෙ ලොවම එහෙමයි කියා කුල්මත් ව ඉපිල යන හිත නටන සතුටකින් නුඹ සිනාසෙන අරුම ලෝකයම ද...

වෙසක් කාඩ් මුදලාලිගේ අළුත් බුද්ධාගම... 5 May 2012 | 03:17 am

දැන් ඉතින් අළුත් ක්‍රමේට ෆොටෝ එකක් ෆේස්බුක් එකට අප්ලෝඩ් කරලා යාළුවො ටික ටැග් කරනවා මිසක් ඉතින් කවුද වෙසක් කාඩ් යවන්නේ... ඕවට මුද්දර ගහලා තැපැල් කන්තෝරුවක් හොයාගෙන ගිහිල්ලා ඕක තැපෑලෙන් යනකොට ඊලඟ අවුරුද...

සොයුරිය ඔබට නිවන් සුව... 29 Apr 2012 | 03:51 am

උඹත් මමත් මේ බදුල්ලට ආවෙ එකම හීනයක් හිතේ දරාගෙන ඒත් අද උඹ ඒ හීනෙ අතෑරලා ගිහින් මම කොහොමද දරාගන්නෙ ආයෙ උඹව දකින්න වෙන්නෙ නැති වග හෙට නැත්නම් අනිද්දා ආයෙත් එකම එක වරක් දකීවි ඒත් එදාට උඹ මනමාලියක් වෙලා ද...

Recently parsed news:

Recent searches: