Blogspot - thanojar.blogspot.com - Thanoja's Dreams

Latest News:

82. නංගි දීලා අක්කා ගන්න උදව් දුන් නුඹ...... 18 Dec 2012 | 03:12 pm

එදා 2011 ජනවාරි 4 වැනිදා..... නංගි දීලා අක්කා ගන්න උන ‍ඓතිහාසික අවස්ථාවට ලෙස්ලි අයියා හා මා හට උදව් දුන් නුඹ.... විදුහලට දරුවන් ඇතුල් කරද්දී විදුහල්පතිනියගේ කාමරයේ අවුරුද්දට විසි තිස් දෙනෙකු තීන්ත ග...

81. පත්තිදාන - පත්තානුමෝදනා....... 8 Nov 2012 | 04:26 pm

Normal 0 false false false EN-US X-NONE TA දිනය පෙරේදා ය.. නොහොත් 2012 නොවැම්බර 6 වැනිදාය... උදෑසනම ජංගම දුරකථන චාජරය (සිංහල නාමය සොයාගන්නට නොහැකි විය) ශබ්ද නංවමින් ක්‍රියා විරහිත විය...  දැන...

80. ලොක්කිගේ අහිංසක බලාපොරොත්තුව 16 Oct 2012 | 02:09 pm

“මේ ඉස්කෝලෙ දි හොඳින් ඉගෙනගෙන රටට වැඩක් ඇති හොඳ දරුවෙක් වෙන්නම්” පුංචි මල් කැකුළු මෙන් ආකාසේ පායා දිලිහි දිලිහි බැබළෙන තරු මෙන් ලොව බඹලන්නට වෙර දරනා පුංචි මගේ ලොකු ම බලාපොරොත්තුව විශ්වයේ ආකාසේ තිබෙන අ...

79. පණ රැකුණෙ පිනකින් 6 Sep 2012 | 01:14 pm

Normal 0 false false false EN-US X-NONE TA 31 වැනිදා අගෝස්තුවේ පටන් ගති ගමනක් චාරිකාවක් ඔෆිසියෙන් වාර්ෂික සවාරියක් එකතු වූයේ කඩුවෙලින් සමගින් සැමී හා දෝණීයන් කෙළි දෙළෙන් ගීත නාදෙන් ප...

78. හිත හිතා සතුටු විය හැකි..... 9 Aug 2012 | 11:43 am

අපේ ගමේ ග්‍රාම සංවර්ධන සමිතිය මගින් කරන්නට සැදූ පිංකමකි... එහි සභාපති ඇත්තෝ මාගේ ප්‍රියයාණන්ය... දෙදිනක පෞද්ගලික නිවාඩු ගෙන මූලික කටයුතු කෙරිණි... කටයුත්ත නම් “ජංගම දන්ත සායනයකි“ මහරගම මුඛ සෞඛ්‍ය ආයතන...

77. දෙවන තීරණය මා 19 Jul 2012 | 04:42 pm

පෙරදා උදේ සිටියදි මුහුණ දොවමින් මිමිණුන මෙවදන් චූටී මගෙ දුව චූටි අන්න අම්ම යන්න හදන්නේ චූටි විහිළුවක් කරලා චූටි තොත්තුවක් දීලා අම්මට දුව යන්න කියන්න බලන්න ඔය චූටි මූණ හැන්දැ නොවී එන්න කියන්න පිබි...

76. ගිවිසුමෙන් ගෙවුණු 15 වසර... 14 Jun 2012 | 06:17 pm

ඉස්සරෝම මගේ හිතේ තිබුනු ඒ පුංචි හැඟීම දියවෙන්න හේතු කාරණා උදාවෙද්දි කොහොම දින ගෙවී ගියාද මන්දා.. අන්තිමේදි ඒ හීනෙ හැබෑවක් බවට පත් උනේ සිත පුදුම තරමේ සතුටකින් පුරවමින්.. එදායින් පස්සෙ දින සති ගෙවීගිහින...

75. ස්ථිරයි අකුරටම කරයි ! 7 Jun 2012 | 06:48 pm

මතකෙ ඇති දා ඉඳන් ටොෆි කොළයක් බස් ටිකට් එකක් බිම දාන් නැති මේ අම්මගෙ ලොකු දෝණි උඹ ඊයෙ දවසෙ උඹේ ඉස්කෝලෙදි “පරිසර නියමු භටයෙක්“ ලාංජනය පැළැන්දුවේ උඹෙ අම්මා උඹට ස්ථිරයි ඒ දේ නම් අකුරටම කරයි ෂොපින් එකක්ව...

74. එන්න එපා 5 Jun 2012 | 05:34 pm

එන්න එපා පාත්තරේ හිඟන්නාගෙ වළඳන්නට අර තියෙන්නෙ යස අගේට බෙහෙත් ගහල මුරට දාල හදන ඒව ලස්සනේට ඇත්තොන්ට හැක්කොන්ට වගේද නැත්තොන්ට බැරියොන්ට දෙන්නෙ අඩු කාසිනේ බැන්දෙ ටකේ එල්ලුවෙ කුණු කරෝල ඇද්දෙ වි...

73. සමාව දෙනවාද මට? 25 May 2012 | 09:18 pm

මල්ලිත් මාත් අතරේ තිබූ සහෝදරකම, අම්මත් තාත්තත් අප කෙරේ තිබූ සෙනේවන්තකම බෙදාගන්නට මට වසර සතරකට පසුත් මල්ලීට වසර තුනකට පසුත් අප වෙත පැමිණයාය නුඹ... මම සාමාන්‍ය පෙළට සංගීතය හදාරන්නට වූ නමුත් මල්ලී චිත්‍...

Related Keywords:

රබුක්කන

Recently parsed news:

Recent searches: