Blogspot - tommybawwa.blogspot.com - ටොමියාගේ කොළම

Latest News:

තුංහුලස්෴ 31 Dec 2010 | 02:47 am

අළුත් අවුරුද්දට පේව්මන්ට් එකේ විකුණන්න තියෙන් තුංහුලස් රත්ඤ්ඤා (බට්ටෝ) දැක්කම, පොඩි කතාවක් මතක් වුණා අපේ කැම්පස් එකේ, මට බැච් දෙකක් විතර පහළින් ගෑණු ළමයෙක් හිටියා. අපි දාමුකො නමක් `නිරෝෂා` කියලා. වච...

කියවීම මිනිසා සම්පූර්ණ කරයි. . . 3 Dec 2010 | 07:46 am

කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කියමනක් තියෙනවා අහලා ඇතිනේ. ඒත් දැන් ඉන්න පාසල් ළමයි විෂය නිර්දේශයට පිටින් අමතර පොතක් කියවන්නෙම නැහැ. ඒ කාලෙ අපිට කම්පියුටර් නැහැ. ටීවි චැනල් තිබ්බෙත් දෙකයි. ඒවාත් පහ...

කසාදය 21 Nov 2010 | 05:41 am

හන්දියෙ කඩෙන් කිරි බීපු කොල්ලා වැස්සියක් ඇන්න ඇවිත්... ඌට දැන් වෙන වැඩක් නැහැ තණ කොළ කපනවා ඇරෙන්න...

ඔයයි මායි 19 Nov 2010 | 06:04 am

ඔයා හරියට බලු නගුටක් වගෙයි... මම... ඒක අල්ල ගන්න බැරුව වටේට කැරකෙන බල්ලා ‍වගෙයි...

අවජා‍තකයෝ෴ 13 Nov 2010 | 10:19 pm

අද මම කියන්න යන්නේ ෆොටෝ කතාවක්. ඉස්සෙල්ල ෆොටෝ එක බලල ඉන්නකෝ. මෙන්න ලින්ක් එක. http://picasaweb.google.com/lh/photo/H1nxW7W64LwDISar7IzBBaaujGXd-SHvQdzII_7v1Wo?feat=directlink මොකක්ද බං ඔය ලේන්සුව? ල...

පෝන් ස්ටාර්ස් සහ මතට කොටු දැමීම෴ 11 Nov 2010 | 08:37 am

ළඟදි ඉඳන් ලංකාවේ ගොඩක් හොඳ දේවල් කීපයක් සිද්ධ වෙනවා. එකක් තමයි මිනිස්සු ‍බොන එක නවත්තන්න කියලා, ටීවී එකේ ෆිල්ම් එකක දුඹුරු පාට තේ වීදුරුවක පෝස්ටරයක් බිත්තියේ ගහලා තිබ්බත් කොටු කොටු දානවා. ඩ්රින්ක් එකක...

ආදරේට අලුත් උපමාවක්... 8 Nov 2010 | 03:32 pm

ආදරෙත් වෙලාවකට මිනී පෙට්ටියක් වගෙයි... ඕන කෙනාට පේන්නෑ පේන කෙනාට ඕන්නෑ...

එක්ස්කැවේෂන් ඉංජිනියර්෴ 7 Nov 2010 | 02:16 am

මේ කතාව ලියන්න ඕන කියලා මට හිතුණේ, අනුර හෑගොඩ මහත්මයා, ඉරිදා දිවයිනට ලියපු `පාන් සාඩින්/ සාඩින් පාන්` කියන කොලම් ලිපිය කියෙව්වට පස්සෙ. ඒ ලිපිය කියවන්න ඕන නම් මෙන්න ලින්ක් එක. හරිම රහ ලිපියක්. http://...

බුදු හාමුදුරුවොත් ක්රීම් ක්රැකර් වැළඳූ සේක෴ 5 Nov 2010 | 04:06 am

මේ සිද්ධිය වුණේ මම විශ්ව විද්යාලෙ දෙවන වසරෙ ඉන්න කාලෙ. අපේ ගෙදර ඉඳන් ගාලු පාරට විනාඩි දහයක් විතර පයින් එන්න ඕන. කවදාවත්ම මට ඔය පොඩි දුර බස් එකේ හරි, ත්රීවීලර් එකක හ‍රි ගියේ නැහැ. උදේ හවස පයින් එන පාරේ...

පරිත්තස්සවන කාලෝ ෴ 5 Nov 2010 | 04:04 am

ගෙවල්වල පැත්තකට විසි කරලා තිබ්බ රේඩියෝ එක එළියට ගත්තෙ එෆ් එම් නාලිකා තමයි. ඒත් මෙලෝ රහක් නැති සිංදු හිට් කරන්න ගත්ත උත්සාහය නිසා ගොඩක් ගෙවල්වල දැන් රේඩියෝ අහන්නෙ නැහැ. ඒත් බස්වල යනකොට නම් ඔය සිංදු ටික...

Recently parsed news:

Recent searches: