Blogspot - unsaid-dasuni.blogspot.com - UNSAID-නොකී දෑ

Latest News:

දිව්‍යමය ප්‍රේමය(Fairy Tale Love) 28 Jul 2013 | 01:28 pm

චෙරි ඵලයක්ව මෘදුව සැපෙනා ප්‍රේමය... පිරිමි දෑතක රළුබව අතර සිරවෙන ප්‍රේමය... අංජනමක්ව මසිත කියවන ප්‍රේමය... දුක නොහදුනන ලුණු රසක් නැති ප්‍රේමය... අදිසි නුහුලෙන් බැදි හදවත් සහිත ප්‍රේමය... මට නොලැබ...

වස්සානයේ දවසක 4 May 2013 | 07:45 pm

වස්සානයේ දවසක සවස මාවත මතට පිනි බිදැති වස්සන බඩගිනි සුළග... අර පෙනෙන කවුලුවෙන් සපැමිණ ඉකිලන පහන්සිල නිවායනු ඇත... අනතුරුව නිහඩ බව බිදෙනු ඇත.... කලුවර දොඩමලුවනු ඇත..... ළද ඉසියුමැලි ඔබේ අත්තල.. රළු ...

වදුරු මහතා සහ මහත්මිය... 4 May 2013 | 02:05 pm

Normal 0 false false false EN-US X-NONE X-NONE වදුරුමහතා අලිපේරගසමත හිද දිගමදිග වලිගය තවත්අත්තක පරිස්සම්කරතියාගෙන... මාදෙසබලා සුබඋදෑසනකැයි කියන... අළුපාට කබායට කලුපැහැ මුහුණ හොදින්ගැල...

තනිකම 3 May 2013 | 09:31 pm

තනිකම කුරුල්ලෙක් වී විත් ගීතයක් ගයයි සවනත... ඒ ගීයේ මිහිරි බව මට පමනක් දැනෙන... අහස් කුස, වැහිබිදු කවක් කොට නොතෙත් බිම මත ලියවත තනිකමේ කව... අතින් අතගෙන ඇවිදින රැහැයි යුවලක් වයයි ප්‍රේමයේ වී...

මඩපැහැ සද එලිය 30 Apr 2013 | 09:37 pm

සද එකෝමත් එක දවසක මඩ කඩිත්තකට පැන විහිදුවා මඩපැහැ සද එලිය... තිත්තයෙක් පියාඹාගොස් තරුවක කණට කර මඩ පැහැ රහස පවසත... නැහැය හකුලා තරුව "මොන බොරුදැයි කියන..." සද, තද දම් පැහැයෙන් රෝස තොල් පාට ගන්වන දෙත...

දෙවර්ණ ඉදුදුන්න 30 Apr 2013 | 09:17 pm

ජේත්තුකාර කුරුල්ලෙක් කොණ්ඩය උඩට කර බැද කවුලුවෙන් හොරෙන් විත් මගෙ කැදල්ලට වැද.... සිනාසී කිචි බිචි ගාන ලාම්පුවේ වයරයට වී හිද, "සුදූ මම ආදරේ යැයි"කියන. මදස විලියෙන් බලන…. හොටෙන් ඇන කෙසෙල් කැබලිති ගෙනයන...

නියගලා 29 Apr 2013 | 08:48 pm

තවමත් නියගලා මල් පිපේ වැට මත්තෙහි..... අප හමුවූ, නමුදු නොහැදිනි, ඒ මග දිග දුහුවිල්ලෙහි සැගව ගිය පිය සටහන් තවම ඇත...

කවි 29 Apr 2013 | 08:44 pm

සමහරක් කවි සොදුරු වුව පන්හිද සොදුරු නැත කවියකට පෙම් කලා වුව පන්හිදට පෙම් කල යුතු නැත

මෑත අතීතය 28 Apr 2013 | 09:21 pm

හදිසියේ ඔබ සැලසුම් ගත අහඹුවක්ව සැපැමිණ වදන් දෙකකින් හදවතේ යතුර තනවා මල කෑ හදවත විවර කොට මග බලා ඉන්නට ආදරේ ඇස් තනා දී නැවත නොපැමිණ....

සුවද සායම්.. 28 Apr 2013 | 08:48 am

මහගෙදර නාගහ පාමුල ඉදගෙන හිස් අහස දෙස නෙත් හෙලාගෙන... නාමල් සුවද පින්සල් තුඩට අරගෙන හිත් කැන්වසය මත අදින සිතුවම... බොද කල නිල් මහනෙල් මල් සුවද...

Related Keywords:

ආදරය, කවි බණ, බොරු

Recently parsed news:

Recent searches: