Blogspot - vaacheesvara.blogspot.com - වාචීස්වර (a.k.a පාසල්)

Latest News:

ඔයාගේ පාටිය කවද්ද? 16 Apr 2011 | 12:13 am

රංගගේ "ගෙදර" පොස්ට් එක දැක්කම මතක් උනේ අර නෑයෝ සෙට් එක ඉතිං ඒ දවස්වල පාසල්ගෙනුත් ඔය වගේම බඳින සීන් අහපු එක. පාසල්ට ඔය වෙලාවට මතක් වෙන්නේ "You are next!" කියලා කතාවක් තියෙන්නේ, අන්න ඒක. ඒත් ඉතිං හුඟක්...

බැංකු පාස්පොත නැතිව සල්ලි දෙන්නේ නෑ 12 Apr 2011 | 08:40 am

පාසල්ට දවසක් බැංකුවෙන් සල්ලි ගන්න ඕනේ වෙලා බැංකුවට යන්නම උනා. මේක ඉතිං සාමාන්‍යයෙන් පාසල් කරන්න කැමති වැඩක් නෙමේ. මොකද, පාසල්ට, Identity card එකත් නෑ, බැංකු පාස්පොතත් නෑ. ඉතිං කොහොමද සල්ලි ගන්නේ බැංකු...

ඔයා interview පාස් appointment letter එක ගන්න එන්න 9 Apr 2011 | 06:52 am

පාසල්ගේ කලින් ofis එකේ සෙට් පිටින් අස්වෙන්න පටං ගත්තා කො‍ටු-කො‍ටු-කො‍ටු-කො‍ටු-කො‍ටු-කො‍ටු (බලධාරිණිය විසිං කැපුවා) වගේ හේතු හුඟාක් නිසා. ඒකට කමක් නෑ. ඔය interview වලට ගියාම අමුතු අමුතු ප්‍රශ්න වැලක් ව...

Extra-Mile සීන් එක manager කොහොම ද දන්නේ? 2 Apr 2011 | 06:35 am

මේ දවස්වල කස්ටිය හෝ ගාලා වැඩපලෙන් අස්වෙලා යනවා. හුඟක් තැන්වලින් අලුත් කස්ටිය ගන්නවත් එක්ක. නැත්තං ඉතිං අස්වෙලා කොහේ යන්න ද. පරණ අළුත් කියලා නෑ පාසල්ගේ වැඩපලෙන් අස්වෙලා යන උන්ට හොඳට සලකලා තමා යවන්නේ. ව...

පෞද්ගලිකයි කිව්වොත් හේතුව අහන්න එපා 1 Apr 2011 | 06:47 am

දවසක් පාසල් නිවාඩු යනව කිව්වම මහජන බැංකුවේ සිස්ටම් එක භාරව ඉන්න කෙනෙක් පාසල්ගෙන් හේතුව ඇහුවා. පාසලුත් ඉතිං කම්මැලි කමට ද කොහෙදෝ "it’s private" කියල කිව්වම බැංකු බුවා එයාලගේ බ්‍රාන්ච් එකේ වෙච්ච පරණ සිද...

බංකු බංකු on කෝල් සපෝට් 26 Mar 2011 | 02:58 pm

රංගගේ ටෙලර් මැසින් කතාව කියෙව්වම මතක් උනේ ඉස්සර පාසල් වැඩකරපු තැන වෙච්ච සීන් වගයක්. පාසල්ට මුලින්ම හම්බ වුනු වැඩේ ටිකක් විතර ලේසි පහසු එකක්. බැංකුවල computer වැඩකරන්නෙ නෑ කියලා කෝල් කරාම ඒවා හදලා දෙන ...

පාසල් සහ කොට ජීවිතේ : නපුරු මයිත්‍රීගේ වෙනසක් 15 Feb 2011 | 11:18 pm

Previously on පාසල් සහ කොට ජීවිතේ, පාසල්ගේ අහා සිතුවිල්ල කොට ජීවිතේගේ ගෙදරට ළඟාවේගෙන එනකොටත් පාසල් කල්පනා කලේ ආයෙත් මේ වගේ මොහොතක් කවදා උදාවේවිද කියලා. කෙසේ වෙතත් තමන්ට මේ ලබාදුන් මොහොත ගැන පාසල් සතු...

පාසල් සහ කොට ජීවිතේ : පාසල්ගේ අහා සිතුවිල්ල 9 Feb 2011 | 10:01 am

එක දවසක් පාසල් වැඩ ඇරිල හවස 6ට විතර ගෙදර යන්න කියලා කාරෙකට නැග්ගා. දෙහිවල හන්දියේ කලර් ලයිට්ස්වල නවත්තගෙන ඉන්නකොට පාසල්ට එක පාරටම ගෙදර නොගිහිං Head office එකට යන්න හිතුනා. මේක "අහා" සිතුවිල්ලක් උනත් ම...

පුතාගේ චූ සීන් ටික 7 Feb 2011 | 08:07 am

පාසල්ගේ කසින් අක්ක කෙනෙක්ට දුවල පුතාල දෙන්නෙක් ඉන්නවා. පුතා නම් පට්ට අන්ඩපාලයා. හයිප‍රැක්ටිව්. එක විදියකට ඉන්නම බෑ. පුදුම දැඟලිල්ලක් තියෙන්නේ. දවසක් පාසල් එහෙ යනකොට ඇහෙනව හෙන සද්දයක් හරියට නිකං ලොකු ව...

ලාකැන්ඩියන් කිව්වේ කැන්ඩිවලට ළඟ කියන එකද 5 Feb 2011 | 07:46 am

රංගගේ දුර කියන හැටි පෝස්ටෙක කියවගෙන යනකොට දැක්කෙ ආ පුතා මම ඉන්නෙ කොළඹ පෝස්ටෙක. මේ සීන් එක මතක් උනේ එතකොටයි. පාසල් කලිං වැඩ කරපු වැඩපලේ ඊ-මේල් හා අන්තර්ජාල පහසුකම් බලාකියා ගන්න ඩයල් එකක් හිටියා මාරේ කි...

Related Keywords:

shanaya fernandez, නොනාට, පාසල් වාචීස්වර

Recently parsed news:

Recent searches: