Blogspot - wasalagesatahan.blogspot.com - වාසලගේ සටහන්......

Latest News:

මොනිටරයෙන් 3D ෆිල්ම් බැලීම 4 Dec 2011 | 07:30 am

දැන් අලුතෙන් එන ෆිල්ම් බොහොමයක් නවතම තාක්ශණය වෙන 3D තාක්ශණයත් එක්කනේ එන්නේ. ඉතින් අපට කොහෙන්ද 3D ටීවී, 3D මොනිටර. යාන්තන් ලංකාවේ පළවෙනි 3D ෆිල්ම් හෝල් එකත් ඊයෙද කොහෙදෝ මැජෙස්ටික් එකේ විවෘත කළේ. ඒත් ඉත...

ආදරණීය ගුරුතුමනි...... 16 Feb 2011 | 01:07 am

දුකා,මලී,...ආදී තවත් සහෝදර බ්ලොග්කරුවන් ටිකදෙනෙකුගේ උත්තේජනය නිසා මමත් දැන් පොත් කියවන්නෙක් බවට පත්වේගන එනවා....ඉතිං මාසෙකට සැරයක්වත් පොතක් ගන්න උත්සාහ කරනවා දැන්... පහුගිය දවසක ගත්ත ඒවගේ පොතක් තමයි ...

ජීවිතය ගඟක්ලු.... 4 Jan 2011 | 03:54 pm

ජීවිතය ගඟක් වගේලු කඳුහෙල් අතරින් වන තුරු මැදින් ගලනවා වගේලු... ඒක එහෙමයි කියමුකො... ඒත් ඉතිං නිදහසේ ගලාගෙන යන්න කොහෙද ඉඩක් වෙන උන් ඇවිත් බැමි බැඳලා උමං හාරලා වෙන පැතිවලට හරවනවනේ ඒක උන්ගේ ද...

මගේ නොවන නිසාවෙන්... 14 Oct 2010 | 04:02 pm

ආසයි මම රැකගන්න ඔබ මගේ ලොව තුල... නුඹට අයිති ලොව මගේ සුරත නොවන වග දැන දැනම සිරකලත්... හැකිය නුඹහට පැමිණිවිට කාලය ඉගිල යන්නට නුඹේ ලෝකෙට...

අපේ එක්වීම... 13 Oct 2010 | 06:19 pm

අන්ත දෙකක උනාට ලංවෙන්න වෙනවා අපිට අන් අයගෙ උවමනාවට ඒ අයගේ කැමැත්තට....

පරිස්සමින්...! 27 Sep 2010 | 12:51 am

ඉහලයන්නේ බලාගෙනයි ගුරුත්වය තියෙන්නේ පහළටයි... ගිලිහුණොත් අත්වැල මහ පොළව හරිම ගණකමයි... ඒක කිව්වේ උඹේම හොඳටයි... 

ගහකොළ හා සංවර්ධනය.... 9 Sep 2010 | 06:50 pm

ගහකොළ අපේ ජීවිත වලට කොච්චර සමීපද...? මට මේක එකපාරම මතක් උනේ සති අන්තේ ගෙදර යනකොට පාර දෙපැත්තේ ප්‍රාණය නිරුද්ධ වෙලා,වේලිලා, දරදඬුවෙලා ගිහිල්ලා තියන මහා රූස්ස ගස් සෑහෙන ප්‍රමාණයක් දකිනකොටයි... ලංකාව ස...

නුඹේ උණුහුම...... 18 Aug 2010 | 12:52 am

මතකද නුඹට අපේ හදවත් අපේ සිතුවිලි අපේ දෙතොල් එකට යා වුන මොහොත.... මට දැනුන උණුහුම නුඹටද දැනුන වග හැඟුනා නුඹේ දෙනෙතින් වැටුන කඳුලු බිඳු දැක.... පැවසුවේ නුඹ බියවුන බව නුපුරුදු නිසාවෙන...

ආයෙමත්.... 4 Aug 2010 | 05:54 am

උඹ පාගලා බිම දාලා ගිය මගෙ හද මම හෝදලා මිරිකලා වේලෙන්න දැම්මා... ඒත් අමතක උනා  මට වැස්සට කලින් අරගන්න... තෙතබරිතවෙලා බිමට වැටිලා ආයෙමත්...

ඇයි....? 3 Jul 2010 | 08:16 pm

නුඹ මගේම උනාට වෙනස් වෙන්නේ නම් වෙන කාගේදෝ උවමනාවට...

Related Keywords:

සිංහල උපසිරැසි, යන යන තැන ඉන්ටනෙට්

Recently parsed news:

Recent searches: