Blogspot - watapitawagathuga.blogspot.com - වටපිට වගතුග

Latest News:

පනන්වල ගල් ලෙනේ පන්සල 8 Mar 2011 | 05:49 am

උඩ රට සිංහල ගැමියාගේ පැවති අල්පේච්ඡ ජීවණ රටාව පිළිබදව තවත් එක් ගරා වැටෙන නිදර්ශකයකි පනන්වල ගල් ලෙනේ පන්සල. ස්ථානයේ ආරම්භය සහ පැවැත්ම පිළිබද දීර්ඝ කාලීන ‍සාධක නැති වුවද මෙම ස්ථානය ආශ්‍රිතව ඇති සෙල් ලිප...

උඩුදෙණිය වෙල්යාය 23 Jan 2011 | 06:29 am

මාරස්සන කොළඹිස්ස මාර්ගයේ බෝපිටිය රාජසිංහ ජාතික පාසැල ආසන්නයේදී දැකගත හැකි දර්ශනයකි. උඩුදෙණිය වෙල්යාය දෙසින් පෙනෙන මෙම දසුන අතිශය චමත්කාරජනකය. ඓතිහාසික වශයෙන් ද ඉතාමත් වැදගත් පෙදෙසකි. උඩරට රාජධානි සමයේ...

හේවාවිස්ස අම්බලම 20 Jan 2011 | 03:48 am

පාතහේවාහැට පැරණි පුරා විද්‍යාත්මක ස්මාරක අතර සුවිශේෂ වූ තවත් ස්මාරකයක් ලෙස හේවාවිස්ස අම්බලම හැදින්වීමට හැකිය. අම්බලම් විෂයෙහිලා සිදුව ඇති විදග්ධ පැහැදිලි කිරීම්වලට හසුවූ ස්මාරකයන්ට වඩා යම් වෙනස් ස්ව....

ගොඩමුන්න වෙල්යාය 19 Jan 2011 | 08:40 pm

ගොඩමුන්න වෙල්යාය ගොඩමුන්න වෙල්යාය - මහනුවර සිට අම්පිටිය තලාතුඔය පසුකර බූටාවත්ත ද්විතික කණිෂ්ඨ විද්‍යාලය අසලින් බව්ලාන මාර්ගයේ ගියවිට ගොඩමුන්න ගම හමුවේ. මහනුවර සිට දුර සැතපුම් 9කි. ගොඩමුන්න බණගෙය පාරේ...

පාතහේවාහැට අම්බලම් 19 Jan 2011 | 08:04 pm

යුරෝපයේ මධ්‍ය කාලීන යුගයේදී ශ්‍රී ලාංකීය කලාවේ හැඩහුරුව ලෝකය හමුවේ තැබීම සිදුකරන ලද්දේ ආනන්ද කුමාරස්වාමි විසින්ය. ඒ අප සිංහ‍ලයෙන් ‘මධ්‍ය කාලීන සිංහල කලා’ ලෙස හදුන්වන ග්‍රන්ථය රචනා කරමින්ය. මෙම ග්‍රන්ථ...

ගොඩමුන්න අම්බලම 19 Jan 2011 | 07:52 pm

අම්බලම් පිළිබදව වැඩිදුර කරුණු අධ්‍යයනය කරනවිට අම්බලම්  වර්ගීකරනයක්ද පවතින බව හදුනාගත හැකිය. එනම්, 1. මැටි අම්බලම් 2. සිටු අම්බලම් යනුවෙන්ය.මැටි අම්බලම් බොහෝවිට භාවිතා කළේ සා...

Untitled 1 Jan 2011 | 06:56 am

සිරිතුඩු ඇල්ල (වීඩියෝ) 18 Nov 2010 | 05:35 am

කිරිමැටිය කන්දේ සිට නුගලියද්ද, බූටාවත්ත, දූල්මු‍රේ, කපුලියද්ද හරහා කිවුල්ළිද ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයට එක්වන බූටාවත්ත ඔය දූල්මුරේ ගම මැදදී මවන මනස්කාන්ත දසුනකි මෙම සිරිතුඩු ඇල්ල. පෙර ලිපිය බලන්න....

සගම රජමහ විහාරය 21 Oct 2010 | 05:56 am

02 - විහාර ගෙය සගම විහාර ගෙය නව විහාරයකින් සහ පැරණි විහාර‍යකින් යුක්තවේ. පැරණි විහාරගෙය අයත්වනුයේ කුමන කාල වකවානුවකටදැයි නිශ්චිතව දැක්වීම අපහසුය. ගම්පොල යුගයේ අවසාන කාලයේ හෝ මහනුවර යුගයේ ...

පාතහේවාහැට රාවණ කොඩිය 20 Oct 2010 | 06:17 am

කිසියම් ජාතියක ප්‍රෞඩත්වය පෙන්වන්නා වූ කරුණු අතර අනාදිමත් කාලයක පටන් ඔවුන් භාවිතා කළා වූ සංකේත ප්‍රමුඛත්වයේ ලා ගැනේ. මේවා ජනරූප ලෙස සමාජ මානව  විද්‍යාත්මක අධ්‍යයනයන්හි දී හදුන්වයි. අතීත ලංකාව රුහුණු, ...

Recently parsed news:

Recent searches: