Blogspot - wenasak.blogspot.com - ..කලු සුදු..

Latest News:

සඳවතිය 18 Nov 2012 | 06:44 pm

ගිනි පෙනෙල්ලෙන් බැට කා කනා මැදිරි එලියට බියව දුවද්දී පුර හඳවී පාර පෙන්නු නුඹට සිතින් පෙම් බැන්දද දනිමි මම ඒ සඳ අයිති තරු මඩලට බව තරහක් නැත සිටියත් නුඹ තරු මඩල සමග සිදින්නෙමි මම සැමදා පෙනෙ...

අයියේ මේ අහපන් 2 Sep 2012 | 08:05 am

ආදරනීය අයියේ, උඹලත් අපි වගේම නිදහස් අධ්යාපනයට පින් දීලා ඉගෙන ගෙනයි අද ඔය තැනට ආවේ කියලා අමතකද? උඹලා අපි විතරක් ඉගෙන ගත්තාම ඇතිද අයියේ? අපි අද පාරට බැස්සෙ අපි වෙනුවෙන්වත් උඹල වෙනුවෙන්වත් නෙවෙයි පහ වසරෙ...

වරද 23 Aug 2012 | 11:55 am

ඔහු.., දියනියගේ බඩගින්න නිවන්නට "හොරෙන්" අරගත් රුපියල් දහස නිසා පොලිසියෙන් ගුටි කා අද සිරගෙදරය එතුමා.., තම පුතුට සැප රියක් අරන් දීමට ජනතාවට "පාඩු" කල රුපියල් මිලියන සියය නිසා පොලීසියෙ ආචාර මැද අද නම්...

නොනිමි කවියක් 9 Jun 2012 | 12:07 pm

නුඹ නොනිමි කවියකි, ලිවීමට ඉඩ නොදෙන ----------------- නුඹ අහිමි කවියකි, නෙතු තෙමාලන මතකයන් ගෙන සිත රිද්දා හඩා වැලපෙන නුඹ මිහිරි ගීයකි, වදන් නොමැතිව සවන් පිනවන ගීය තුල මා තනුව කරවන නුඹ මල...

නොසැලෙන්න 6 May 2012 | 10:01 pm

නුඹ යමක් කරන විට සැවොම නුඹට එරෙහි වේවි නුඹේ සහයට කවුරුත් නැති වේවි එතකොට නුඹට හිතේවි මුළු ලෝකෙම උඹට විරුද්ද වෙනවා වගේ මුළු ලෝකෙම නුඹව තනි කරනවා වගේ ඒත් නොසලෙන්න අත නොහරින්න නුඹ කරන දෙය ...

FUTURE LEADERS 4 Apr 2012 | 10:07 pm

ඔන්න කිවුවත් වගේ FUTURE LEADERS camp ඒක ගැන කියන්නයි යන්නේ... ඊට කලින් මම ලියපු පොස්ට් දෙක පොඩ්ඩක් කියවල හිටියනම් හරි... http://wenasak.blogspot.com/2011/06/leadership-training-camp-part-1.html http:...

හුග කලකට පස්සේ.... 9 Mar 2012 | 05:50 am

පොඩි අක්කට පින් සිද්ද වෙන්න ගත්ත අන්තර්ජාල සම්බන්දතාවය හින්දා ආයෙමත් බ්ලොග් ලියන්නයි යන්නේ... ඒත් අවුල තියෙන්නේ ලග එන END exam එක තමයි.. මොනා උනත් ආයෙම ලියමුකො.. පළවෙනියටම ලියන්නේ FUTURE LEADERS lead...

යන්න වෙන තෙක් ඉදිමි 11 Nov 2011 | 02:04 am

බසින හිරු යලි පායාවි පරවුණ මල් පළ දරාවි වැටෙන දිය බිඳු ගඟක් වේවි එහෙත් මා....? රැය පහන් වේදැයි නොදනි නුඹ ලග රැදෙන්නට සිතමි යන්නට ඇති බව දනිමි නමුත් ඒ.. කවදාදැයි නොදනි කොතනකදිදැයි නොදනි යන හ....

ආදරය 30 Oct 2011 | 04:00 pm

ජීවිතය සුන්දරයි ආදරයක් ලබද්දී එත්..? ප්‍රශ්නයක් ආදරය ලබන්න කලින් ආදරයේ දකින සුන්දරත්වය, ටික කලක යද්දී බාදක පිරුන කටු පදුරු වැවුණු මහා දුෂ්කර මාවතක් වෙනවා... ඉතින් හැගීමට වහල් වෙලා උත්තරයක්‌ දෙන්න කල.....

මිතුර, ස්තූතියි නුඹලාට 3 Oct 2011 | 05:40 pm

පැන්සල අතට ගෙන මුලින්ම "අයන්න " ලියපු දවසේ කවුරුවත් හිතුවද එයි කියලා මෙච්චර දුරක් දහතුන් වසරක් ගුරු දෙගුරුන්ගෙන් ශිල්ප ලැබ අවසන පැමිණ ඇත බලාපොරොත්තු වූ ඉලක්කයට දැන් යාමට මොහොතයි දුකයි දමා...

Related Keywords:

ආදරය, ඇග සුදු කිරීමට, ඇගිල්ල දැමීම, මායවක් ආදරේ

Recently parsed news:

Recent searches: