Blogspot - whiteblack-grey.blogspot.com - සුදු,කලු සහ අළු

Latest News:

මචං සංජීව ... උඹට හොඳ වැඩේ... 13 Jul 2013 | 08:46 pm

සංජීව... උඹට හොඳ වැඩේය. ලංකාවේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ ලංකාව නම් වූ උඹේ රට ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උ...

ආපු විදිහටම ආයෙත් පලයං 10 Dec 2012 | 04:11 pm

එකෙකුට මදිවූ... තවකෙකුට අහරක් වූ... නුඹට මදිවූ... මට ලැදිවූ.. කාලය අාපු විදිහටම අායෙත් පලයං...෴

චීෆ් චෙෆ්!!!(Chief Chef) 7 Nov 2012 | 09:57 pm

සෑහෙන කාලයකට පසු නැවතත් සටහන් තබන්නට සිතුනෙමි. කිසිදු යාවත්කාලීන කිරීමක් නැතුවත් එකා දෙන්නා වත් පොත් පාඨක පිටුවට ගොඩ වැදී යනු දැකීම සිත් සනහන්නක් විය. රැකියාවත් ව්‍යාපාරත් සමාජ සේවයත් අතර මා දැන් ජීව...

අයියා…… ???? අංකල්…… ???? 28 Aug 2012 | 10:36 pm

නිවුටන් කියන්නේ අපේ කැන්ටින් එකේ ටෙන්ඩර් එකෙන් හැමදාම ආයිමත් කැන්ටින් එක බාර ගන්න මහත්මයා තමයි. ඒකට අපි නිවුටන් ටෙන්ඩර් කියමු. එසේම ටවුන් එකෙන් හෝ සයිවර් කඩේකින් ගන්නා ආහාර වල ගල් හෝ වෙනත් යමක් (පොල...

ඈ… 20 Apr 2012 | 10:00 pm

ආයෙත් ගෑනු පරාණයක්.. වෙන්න බෑ නුඹ ඒවට තිත තිබ්බ නෙව.. ඔව් .. එත් මට මේ කෙල්ල… හැම වෙලාවෙම.. ඔව්! හැමවෙලාවෙම.. බැහැ.. කීයයි කිව්වත් බෑ.. ඕකට ඉඩ දෙන්න. ඒත් ඇයි.. මට මේ මනුස්සයවම මතක් වෙන්නේ.෴

බෙල්ට් එකයි ජොකයි විතරක් මගේ… 27 Mar 2012 | 04:18 am

සරසවිය විටෙක මට හුදී ජන සමාජයේ නියැදියක් ලෙස දැනුණු වාර ගණන අනන්තය. කෙසේ හෝ එය ඉතා නිවැරදි සාම්පලයක් බව විටෙක මට හැඟී යයි. සරසවියක් වනාහි Slide ටිකක් පාඩම් කර සමාසිකයේ විභාගයට මුහුණ දීමෙන් ඔබ්බටත්...

අම්මා කියූ බොරු…. 27 Jan 2012 | 02:06 am

හදවතට තට්ටු කරන තවත් ප්‍රබන්ධයක්… මේ කතාව පටන් ගන්නේ මම ඉතා කුඩා කාලෙදි. මම බොහොම දුප්පත් පවුලක ඉපදුනේ. ගොඩාක් වෙලාවට අපිට හරි කෑම වේලක් කන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. අපට මොනවා හරි කෑමක් ලැබුනහම ...

රාත්තල් හත!!! (Seven Pounds) 15 Jan 2012 | 07:27 am

අලුත් අවුරුද්දේ සටහන් තබන පලමු ලිපිය වන්නේ මෙයය. “සුදු කළු සහ අළු “ මා මුලින්ම වෙන්කර ගත්තේ සිනමා විචාර ලිවීමට වූවත් එය මා එකල අත්දුටු කරුණු අනුව වෙනස් විය. “සුදු කළු සහ අළු “ යන්නෙහි තේරුම විවිධා...

පසුවදන..... 23 Oct 2011 | 06:11 am

මා මගේ පළමු ගීත විචාරය මෙහි සටහන් තැබූවේ මීට මාස 10කට පෙරය. ඒ වන විට එය ගායනා කළ ගායිකාවගේ ඡායරූපයක් වත් මට සොයාගැනීමට නොහැකි විය. නමුත් අද වන විට ඇය මුළු ලංකාවම හදුනන,අගය කරන චරිතයක් වී ඇත.එපමණක් නො...

බත්තලංගුණ්ඩුවේ දවසක්….(අවසන් කොටස) 22 Oct 2011 | 06:20 am

මීට පෙර බත්තලංගුණ්ඩුවේ පැමිණි හැටිත්, අතරමග කතාවත් මා පැවසීමි. දූපත සැලකිය යුතු මට්ටමක දිගින් යුතු විය. එය පළලින් අඩුවූ දිගින් වැඩි දූපතකි. “අඩේ මං හිතුවේ නිකං මේක ගස් වලින් පිරිල කොලපාටට තියෙන එකක්...

Related Keywords:

අහන් ඉන්න අහගෙන ඉන්න

Recently parsed news:

Recent searches: