Blogspot - wiitharaagii.blogspot.com - වීතරාගී

Latest News:

ලිවිල්ල... 13 Jun 2013 | 09:57 am

ඒක නැවතිලා.මම දන්නවා කොතනින් හරි පටන් ගන්න ඕන කියලා.මම දැන් කරන්න යන්නේ ඒක. ඇත්ත. පටන් ගැනීමයි අමාරු. ඊට පස්සෙ මුලදි මුලදි අමාරුවෙන්  ගලාගෙන යනවා.සමහර විට ක්‍රමයෙන් වේගය වැඩි වෙන්න පුළුවන්.සැහෙන කැ...

කමලක්කා 18 Feb 2013 | 02:13 pm

                         හැමෝම අක්ක කිය කිය හිටියට කමලක්කට අපෙ අම්මට වඩා වයසයි. අලුතෙන් රස්සාවකට ගිහාම අපිට ඕන දේවල් කරන්න බැ නෙ. මටත් එයා කමලක්කම වෙච්චි. එහෙ තේ හැදිල්ලේ ඉඳන් ටෙලිෆෝන් ඔපරේටර් තනතුර ද...

කවිය අවිය විය 2 - නාට්ටිය කතා 9 Oct 2012 | 03:38 pm

කවි ලිවිල්ලේ නූතනය ගැන කතා කරද්දි ඔන්න ෆේස්බුක් එනවා.මේ වෙද්දි නම් ඒක නූතනයට අයිතියි කියන්න බැහැ තමයි.අපේ ජනතාව ෆේස් බුක් එකේ කවි ලියනවා.කතා ලියනවා.තාප්පවල පින්තූරඅලෝ ගන්නවා.සමහරු නම් චැට් කරනවා.පෙම් ...

කවිය අවිය විය! 21 Sep 2012 | 03:36 pm

දැන් කවි වලට කිසි "ඩිමාන්ඩ්" එකක් නැහැ.ඉස්සර වගේ නෙවෙයි.දැන් පත්තර වලිනුත් කවි පිටු අයින් කරලා.එන්න එන්නම ඉල්ලුම වැඩි වෙන්නෙ කතාන්දර වලට.මිනිස්සු කැමතියි කෙටි බරපතල කවි වලට වඩා අලගිය මුලගිය විස්තර දාල...

මිතුරු මැතිණියකට.... 19 Sep 2012 | 02:45 pm

අනන්තාකාශයෙද ඔබ පොළොවට තවත් නොබැසම දුම් දූලි තැවරෙති'යි දිලිඳු කිළි කුණු දැවටෙති'යි මැති මෙහෙසුරන් හඳුනන උච්ඡාසනම හොබවන මැතිණිය මෙහෙව් කැළඹුම කුමට මෙ'අප චූලයන් දැක ලියන්නට පද දහසක් මැතිඳුනගෙ ආසිරිවා...

මහත්තුරුන්ලා! 25 May 2012 | 02:19 am

හිතේ අමාරුවටයි ආයිබෝං! වෙන රුදාවකට හෙම නෙවී ලිව්වා තමයි  වංහුං වැහුං ඇරියේ නැහැ මෙතුවක් කාගෙවත් හීනා දී මූනිච්චාවට අක්කියෝ නංගියෝ කිව්වට ඉස්තරම්ම වචනෙන් ලිව්වේ මොකෑ වදාපු අම්මලාට රිදෙන තරම ‍තම තම නැ...

සර්පයා වෙතටයි! 18 May 2012 | 07:19 pm

පහුගිය ටිකේම වැඩකට ඇති වැඩක් කෙරුනෙම නැති තරම්.අළුත් රස්සාවකට ගියා.බිසීවෙන්න කිසිම උවමනාවක්  සහ කැමැත්තක් කවදාවත් නොතිබ්බ හින්දම වැඩි වැඩක් කලේ නැහැ.ළඟින්ම ඉන්න යාළුවෝ චරු චුරු ගෑවා ."ඇයි යකෝ!ඔය දන්න...

ප්‍රේමාතුර 18 Mar 2012 | 04:44 pm

"අව් වැසි දෙකේදීම කාගේ හෝ හෙවණක් පතන බොළඳ හර්දය වස්තුවක් සහිතව ඉපදීම අතිශය වේදනාකාරී අත්දැකීමකි.එය වඩාත් අපහසු වන්නේ තනිව ජීවත්විය හැකි,අනුන්ගෙන් නොයැපෙන ස්වාධීන මිනිසුන් මැද ජීවත් වෙන විට ය.වචනයෙන් ම...

වනිතා. 16 Mar 2012 | 08:57 pm

බත් උයන දර පලන කොණ්ඩ ගෙඩියක් බඳින දරු හදන දුක අදින හැම එහෙකටම අඬන අඬ අඬත් වැඩ කරන හිමි ට බඹු මෙන් පුදන හැඳි මිටට නුවණ දෙන සුරබි දෙනකට මිසක පොත් බලන කවි ලියන ලෝක සේවය හිතන දුර පෙනෙන ලොව දකින දියමන්...

අඹගල අඹගල සහ අඹගල 7 Feb 2012 | 09:40 pm

Normal 0 false false false EN-US X-NONE SI-LK අඹගල ගැන කතාව පටන් ගන්නේ කෝමදැයි කියා හරියටම හිතා ගන්නට බැරි ය.මගේ කුඩා සන්දිය මහගෙදර ගෙවුණු වග වීතරාගිය කියවන අයට අමුතුවෙන් කියන්නට උවමනාද නැතුවා...

Related Keywords:

කවි බණ

Recently parsed news:

Recent searches: