Dawahcorner - dawahcorner.com - දාවාහ් කෝනර්.com

Latest News:

අල්-කුර්ආන 9: 5 හි කියන්නේ කාෆිර් වරුන් මරන්න කියාද? 30 May 2012 | 03:07 pm

රංග ජයවර්ධන නම්වු පට්ට ආගම්බේධ වාදියා විසින් පවත්වාගෙන යන සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පූජ්‍ය උපුල්වෙහෙරේ ධම්මවංස හිමි නම් භික්ෂුවකගේ ලිපියක් පලකොට තිබුණේ ඊට රංග ජයවර්ධනගේ නම සඳහන් මුස්ලිම් විරෝධී ඡායාරූ...

වර්තමාන සමාජයේ මුස්ලිම්වරයාගේ භූමිකාව කෙසේ විය යුතුද? 30 Apr 2012 | 05:00 pm

දූක් ගැහැට වලට ලක්වීම හා අර්බූදයනට මුහුණ දීම මුස්ලිම් අපට අළුත් දෙයක් නොවේ. අල්ලාහ් විටින් විට උන්වහන්සේගේ ගැත්තන් නානා මාදිලියේ හා උන්වහන්සේට රිසි පරිදි වන පරීක්ෂණයන්ට ලක් කිරීම නිතර සිදූ කරන බවද අප ...

රාජා ඇතා සිටින 1000 නෝට්ටුවේ ඇත්ත කථාව ඔබ දන්නවාද? 24 Apr 2012 | 02:38 pm

මොනර කොලය නමින් හඳුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ ඒ අසලින් හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා පිළිබඳව අපූර්ව වු කතා පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද? එහි සිටින ඇතා සහ එ...

ශුද්ධවු අල්-කුර්ආනය ග්‍රන්ථාරූඪ වීමේ ඉතිහාසය 15 Nov 2011 | 05:59 am

පරිශුද්ධවු අල්-කුර්ආනය මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් ජීවතුන් අතර සිටියදී ග්‍රන්ථාරූඪ කිරීමේ අවශ්‍යතාවයක් නොතිබීමට හේතුන් වුයේ මුලික වශයෙන් ශුද්ධවු අල්-කුර්ආනය ස...

ශුද්ධවු අල්-කුර්ආනය ග්‍රන්ථාරූඪ වීමේ ඉතිහාසය 15 Nov 2011 | 12:59 am

පරිශුද්ධවු අල්-කුර්ආනය මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් ජීවතුන් අතර සිටියදී ග්‍රන්ථාරූඪ කිරීමේ අවශ්‍යතාවයක් නොතිබීමට හේතුන් වුයේ මුලික වශයෙන් ශුද්ධවු අල්-කුර්ආනය ස...

ඉස්ලාම් සහ සත්ත්ව කරුණාව 31 Oct 2011 | 04:14 pm

ඉස්ලාම් සහ සත්ත්ව කරුණාව මේ මිහිතලයේ භාරකාරයෙකු ලෙස හා පාලකයෙකු ලෙස මිනිසා ක්‍රියා කරන බව අප අවට සිදුවන දෑ නිරීක්ෂණය කිරීමෙන් පමණකින්ම නිගමනය කළහැකි සත්‍යයක් බවට පත්ව ඇත. අන් කිසිම ජීවියෙකුට මෙම සුවිශ...

අල්ලාහ් පිළිබඳව හැදින්වීමක් 14 Oct 2011 | 01:20 pm

අල්ලාහ් පිළිබඳව හැදින්වීමක් ‍අල්ලාහ් යන අරාබි වචනයෙහි සිංහල අරුත දෙවිඳුන් ය. එහෙත් ලොව පුරා මුස්ලිම් බැතිමතුන් තම භාෂාවෙන් දෙවිඳුන් යැයි නොපවසා අරාබි බසින් අල්ලාහ් යැයි පවසති. එයට හේතුව කිමෙක්ද? ඒ ගැන...

අල්ලාහ් පිළිබඳව හැදින්වීමක් 14 Oct 2011 | 09:20 am

අල්ලාහ් පිළිබඳව හැදින්වීමක් ‍අල්ලාහ් යන අරාබි වචනයෙහි සිංහල අරුත දෙවිඳුන් ය. එහෙත් ලොව පුරා මුස්ලිම් බැතිමතුන් තම භාෂාවෙන් දෙවිඳුන් යැයි නොපවසා අරාබි බසින් අල්ලාහ් යැයි පවසති. එයට හේතුව කිමෙක්ද? ඒ ගැන...

ආකර්ෂණිය ස්වර්ගය 6 May 2011 | 12:19 am

ර්‍ගන්ථයේ නම   – ආකර්ෂණිය ස්වර්ගය කර්තෘ               -  මව්ලවි ඉහ්සාන් පිටු ගණන        -  111 මිළ                    – රු.170/= හැදින්වීම          – භුමිය, කාන්තාවන් හා රන් ලැබීම අද සමාජයේ ජයර්‍ගහනයන...

ඉස්ලාමීය දේශපාලන විද්‍යාව – ධර්ම ර්‍පකාශන -3 6 May 2011 | 12:01 am

ර්‍ගන්ථයේ නම  -  ඉස්ලාමීය දේශපාලන විද්‍යාව කර්තෘ              – අහ්මද් අන්වර් මනගුංග පිටු ගණන       – 40 මිළ                  – රු.150 ප්‍රකාශන         – දාවාහ් කෝනර් -ශ්‍රි ලංකා හැදින්වීම       – දුෂ...

Related Keywords:

හලාල්

Recently parsed news:

Recent searches: